tag:blogger.com,1999:blog-3368182772579738381.post6978219988201603212..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සහෘද බ්ලොග් කරුවන් ට පුංචි තල්ලුවක්samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3368182772579738381.post-19208884050509280302014-01-25T19:19:55.712+05:302014-01-25T19:19:55.712+05:30බ්ලොග්කරුවන්ට ලොකු හයියක් ඔබ දුන්නා.... සුබපැතුම් ...බ්ලොග්කරුවන්ට ලොකු හයියක් ඔබ දුන්නා.... සුබපැතුම් ...Sciologyhttps://www.blogger.com/profile/14304308967468865832noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27053278453394288272014-01-21T15:03:34.838+05:302014-01-21T15:03:34.838+05:30නියම වැඩක්! සුබ පැතුම් සාර්ථකව කරගෙන යන්න..නියම වැඩක්! සුබ පැතුම් සාර්ථකව කරගෙන යන්න..Harishhttps://www.blogger.com/profile/10333295245806601718noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4273789072164305522014-01-18T18:42:32.968+05:302014-01-18T18:42:32.968+05:30මෙන්න සිහිනයක් සැබෑවීමක්. මේ ව්‍යායාමය සර්වප්රකාර...මෙන්න සිහිනයක් සැබෑවීමක්. මේ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම පතනවා. හෙට ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යයක් වෙන්න නියමිත බ්ලොග් මාධ්‍යය පොදු ජනතාව අතරට ගෙනයන්න අද මේ උඹලා කරන කැපකිරීම ඇත්තෙන්ම අගය කරනවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87471807422008971132014-01-17T23:06:32.343+05:302014-01-17T23:06:32.343+05:30නලීන්, වැඩේ නියමයි. print media සහ digital media ...නලීන්, වැඩේ නියමයි. print media සහ digital media එකතු වෙන හරි අපූරු තැනක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. සුබ පැතුම් . පත්තරේ දිනමිණ නිසා දාන article select කරනකොට ප්‍රවේසමෙන් කරන්නවෙයි. කොහොම උනත් දිගටම කරගෙන යන්න. Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-12683876389356910862014-01-17T19:50:34.938+05:302014-01-17T19:50:34.938+05:30වැඩේ අගයකරනවා නලින් අයියා....! ඕකට දාන බ්ලොග් තෝරන...වැඩේ අගයකරනවා නලින් අයියා....! ඕකට දාන බ්ලොග් තෝරන්නේ කොහොමද?නිමෝ (Nimo)https://www.blogger.com/profile/13978623098910592536noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-14079902035011538932014-01-17T19:20:31.007+05:302014-01-17T19:20:31.007+05:30නියමයි මාමේ :) තරුණයා පත්තරෙත් මට මතකයි මේ විදියට ...නියමයි මාමේ :) තරුණයා පත්තරෙත් මට මතකයි මේ විදියට පිටුවක් තිබ්බා මන් ලියපු ලිපි කිහිපයකුත් එකේ පල වුණා
දිගටම කරගෙන යන්න සුබපැතුම්කළුවර හීනයhttps://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75302853228544636832014-01-17T17:44:59.733+05:302014-01-17T17:44:59.733+05:30නියමයි නලීන් අයියේ :)නියමයි නලීන් අයියේ :)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65125214095638050492014-01-17T17:38:04.438+05:302014-01-17T17:38:04.438+05:30පත්තරේ බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.. අනිත් අය...පත්තරේ බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.. අනිත් අයට බ්ලොග් ගැන දැනගනනත් මේක හොඳ අවස්ථාවක් ... දිගු ගමනකට සුබ පැතුම්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26498075011467657832014-01-17T15:45:44.859+05:302014-01-17T15:45:44.859+05:30පැරාගේ ලින්ක් එක වැරදියි නේද නලින් අයියේ එකටත් අපේ...පැරාගේ ලින්ක් එක වැරදියි නේද නලින් අයියේ එකටත් අපේ ඉසව්වමයි වැදිලා තියෙන්නේ. එකට නිවැරදි කිරීමක් ඊළඟ එකේදී දාන්න පුලුවන්ද?
නලින් අයියට නැවතත් ප්‍රණාමය. මේපිටුව දකිනකොටත් මාර කික් එකක් එනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54503862414518757872014-01-17T15:42:30.376+05:302014-01-17T15:42:30.376+05:30පත්තරේ කෙසේවෙතත් මේ පිටුවනම් විකිනෙනවා පත්තරේ කෙසේවෙතත් මේ පිටුවනම් විකිනෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1616935527822902632014-01-17T14:55:14.322+05:302014-01-17T14:55:14.322+05:30නියමයි!!!!!!!!
පත්තරේ ගිය පිටුව මෙහම වෙනම එකතු ක...නියමයි!!!!!!!!

පත්තරේ ගිය පිටුව මෙහම වෙනම එකතු කරලා තැබිම ඉතා වටිනවාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63906241153697924382014-01-17T14:16:11.179+05:302014-01-17T14:16:11.179+05:30//මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උ...//මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උදව්ව..//

ඇයි බන් පෘෆ් බලන්න ඕකෙ කවුරුවත් නැද්ද?...... අනෙක මම පිටුව දැක්ක ගමන් ඕක දැක්කෙ....... ඔය උඩ හරි සෝයි අයියේ.. බයියේ.... ගාන එවුන් එකෙක් වත් හරියට බලලා නෑ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-62412734646732295102014-01-17T14:09:06.874+05:302014-01-17T14:09:06.874+05:30Internet එකේ කැරකෙන අය Blog ගැන දැනගත්තට පත්තර කිය...Internet එකේ කැරකෙන අය Blog ගැන දැනගත්තට පත්තර කියවන මිනිස්සු දන්නේ නෑ. මේ වැඩෙන් ඒ අයටත් ගැන දැනගන්න පුලුවන්. හොඳ වැඩක් මගෙන් සුබ පැතුම්. :)Shyam Chathurangahttp://www.slmarketer.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88239680774810221142014-01-17T13:15:28.561+05:302014-01-17T13:15:28.561+05:30හොඳ වැඩක් . සුබ පැතුම් !!හොඳ වැඩක් . සුබ පැතුම් !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63094341512648934782014-01-17T12:10:44.448+05:302014-01-17T12:10:44.448+05:30මිනිහ නලින්ටත් හොඳට සලකල වගෙයි. ඒකන දෙතැනකම දාල ත...මිනිහ නලින්ටත් හොඳට සලකල වගෙයි. ඒකන දෙතැනකම දාල තියෙන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39700399320711628352014-01-17T11:37:20.297+05:302014-01-17T11:37:20.297+05:30බොහොම හොදයි නලින් අයියෙබොහොම හොදයි නලින් අයියෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71712616524309151012014-01-17T11:22:21.605+05:302014-01-17T11:22:21.605+05:30දේෂකගේ ඒවා දෙකක් එකවර දැමීමෙන් තව බ්ලොග් එකකට තියෙ...දේෂකගේ ඒවා දෙකක් එකවර දැමීමෙන් තව බ්ලොග් එකකට තියෙන ඉඩ නැතිඋනා නෙමේද,, අපරාදේ එහෙම කරන එක අයියේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41725361883821958902014-01-17T11:20:41.497+05:302014-01-17T11:20:41.497+05:30නියමයි...නියමයි...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-40232262953398778522014-01-17T11:04:58.502+05:302014-01-17T11:04:58.502+05:30එය මගේ අතින් වු ලොකුම වරදක් එයට දහස්වරක් සමාව අයැද...එය මගේ අතින් වු ලොකුම වරදක් එයට දහස්වරක් සමාව අයැදිනවා. කොපි පේස්ට් කිරීමේදී වු අතපසු වීමක්. මා එය ලබන වර අනිවා නිවැරදි කරනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-43230195858996503942014-01-17T10:45:27.907+05:302014-01-17T10:45:27.907+05:30දැන් ඉතින් බොරුවක් ගොතලා හරි කියපන්..... දැන් ඉතින් බොරුවක් ගොතලා හරි කියපන්..... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55416727911657439972014-01-17T10:16:38.381+05:302014-01-17T10:16:38.381+05:30හික්... පැරාගෙ බ්ලොග් එකේ ලින්ක් එක වරද්දලා ගැහුවෙ...හික්... පැරාගෙ බ්ලොග් එකේ ලින්ක් එක වරද්දලා ගැහුවෙ ඕනෑ කමින් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73718317712195488662014-01-17T10:11:39.346+05:302014-01-17T10:11:39.346+05:30මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උදව...මචෝ වැරැද්දක් නම් පෙන්නලා දීපන් ඒකයි කරන ලොකුම උදව්ව..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86977946505623196152014-01-17T10:07:55.184+05:302014-01-17T10:07:55.184+05:30නියම වැඩේ අස්සෙ කැත වැඩකුත් තියනවා...... මම විතරද ...නියම වැඩේ අස්සෙ කැත වැඩකුත් තියනවා...... මම විතරද මන්දා දැක්කේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1073572141673902852014-01-17T08:13:20.085+05:302014-01-17T08:13:20.085+05:30නියම වැඩක් නලින් අයියා නියම වැඩක් නලින් අයියා සිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21898085612717289032014-01-17T06:48:10.181+05:302014-01-17T06:48:10.181+05:30මෙන්න ආවා දෙනි කලාපය.... බලමු අද මොනවද තියෙන බ්ලොග...මෙන්න ආවා දෙනි කලාපය.... බලමු අද මොනවද තියෙන බ්ලොග් කියලා......දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com