tag:blogger.com,1999:blog-3368182772579738381.post6515083106737227545..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: නවකතාකාරයන්ගෙන් 90%ක් විකටයෝ - අමරෙගේ පොත් විචාරsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3368182772579738381.post-68966964685970832332013-08-22T11:28:11.680+05:302013-08-22T11:28:11.680+05:30පොත ගැන නම් දන්නේ නැහැ. ඒත් අර කියලා තියෙන අනිත් ක...පොත ගැන නම් දන්නේ නැහැ. ඒත් අර කියලා තියෙන අනිත් කොටසේ නම් හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68648207045630188882013-08-02T06:00:33.666+05:302013-08-02T06:00:33.666+05:30පොත් කියවනවා වාගෙම විචාර කිය වීමත් මගෙ පුරුද්දක්.
...පොත් කියවනවා වාගෙම විචාර කිය වීමත් මගෙ පුරුද්දක්.
එත් මෙවැනි විචාර වලත්, මඩ චන්ද පොස්ටෙර වලත් වැඩි වෙනසක් නෑ වගෙයි.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7065306879000258492013-08-02T05:56:00.254+05:302013-08-02T05:56:00.254+05:30** විශ්ව භාශාවල්** විශ්ව භාශාවල්boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50186780675905168292013-08-02T05:54:11.314+05:302013-08-02T05:54:11.314+05:30ඉතාම ස්තුතියි රවි අදහස් දැක්විමට.
නවකතාව, සාහිත්ත්...ඉතාම ස්තුතියි රවි අදහස් දැක්විමට.
නවකතාව, සාහිත්ත්ය කලාවක් කියලා නොදන්න මේ ලියුම් කරු විචාරය කියන්නෙත් කලාවක් කියලා කොහොම දැන ගන්නද.
නලින්ට පුලුවන්නම් ගිහින් කියන්න, සාහිත්‍ය- සන්ගීතය වාගේ දෙවල් විශ්ව භවල් මිස සින්හලයට හෝ ඉන්ග්රිසියට හෝ අයිති නැති බව.
///“කන්දේ වීදිය” නවකතාව මොංගල් ළමයකු හදන සෙල්ලම් ගෙයක් බඳු ය.ඊට පාටක්, හැඩයක් හා අනාගත රටාවක් නැත. තැනින් - තැනින් උකහාගත් කෑලි එකට පූට්ටු නො වේ. ///////
මෙවැනි මුග්ධ ප්‍රකාශයක් මානව හිමිකම් ඇති රටක හෙම කලානම් , එ ටිකම ඇති නීතිය ඉදිරියට කැදවන්න.
කොහොම උනත් එ ප්රකශයෙන්ම පෙනව ලියුම් කරුට සන්වේදි හදවතක් තිය නිකන්ම නිකන් හදවතක්වත් නැති බව.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15171557627688263502013-07-25T14:52:47.201+05:302013-07-25T14:52:47.201+05:30අදහස් විවිධාකාරයි මිතුරු.... සියලු අදහස්වලට ඉඩ ඇත....අදහස් විවිධාකාරයි මිතුරු.... සියලු අදහස්වලට ඉඩ ඇත. ස්තුතියි පැමිණීමට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65905845476079949262013-07-25T14:40:28.617+05:302013-07-25T14:40:28.617+05:30ඔන්න දෙකම තියනවෝ.ඔන්න දෙකම තියනවෝ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91248682373167823152013-07-25T09:51:55.274+05:302013-07-25T09:51:55.274+05:30තියනවා ඕනද? ජයවේවා තියනවා ඕනද? ජයවේවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55611237765842294432013-07-24T21:04:28.176+05:302013-07-24T21:04:28.176+05:30පත්තරේ අතට ගත්තම මම නොවරදවාම කියවන එකක් තමයි රන්ජන...පත්තරේ අතට ගත්තම මම නොවරදවාම කියවන එකක් තමයි රන්ජන් අමරරත්නගෙ විචාර.ඔහුගෙ විචාර සාධාරණයි.මෙහෙම පිස්සු විකාර වලට නවකතා කියපුවම නවකතාව කියන්නෙ මොකක්ද කියල අනාගත පරම්පරාවලට හිතා ගන්න බැරිවෙයි.කපිල කුමාර කාලිංගගෙ නිර්මාන නම් අන්තිමයි කියල තමයි මටත් කියන්න තියෙන්නෙ.මෙයාට සම්මාන එහෙමත් හම්බවුනා කියන නිසා සම්මාන හම්බවෙන පොත් ගැනත් වපර ඇහෙන් බලන්න වෙනවා.ටෙලිනාට්‍ය කලාවටත් වුනේ මේ වැඩේ තමයි.ඇත්තටම රන්ජන් අමරරත්නල වගෙ විචාරකයන් මේ විදියට සාධාරනව විචාර කලාව ගෙන ගියොත් හොද සාහිත්‍යයක් අපට ලැබෙයි.මෙතනදි මම තව දෙයක් කියන්න ඕන මම රන්ජන්ගෙ විචාර මෙහෙම අගය කරන්නෙ ඔහු ස්ත්‍රීවාදයට කිට්ටු අදහස් දරන්නෙක් බව දැන ගෙනයි.පුද්ගලික අදහස්වලින් මට වැඩක් නෑ.මට ඕනෙ හරි දේ.ඔහු අපක්ෂපාතී විචාරකයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9417639678063615862013-07-24T19:50:24.778+05:302013-07-24T19:50:24.778+05:30අදහස් වාරණයක් වන්නේ නෑ හිරු... කියන්න තියන දෙයක් ක...අදහස් වාරණයක් වන්නේ නෑ හිරු... කියන්න තියන දෙයක් කියන්න හැකියි..
අපි පිටු ටික පුරෝගන්නං ඒ ගැන නම් කරදර වෙන්න එපෝ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51122821213659839462013-07-24T19:15:27.285+05:302013-07-24T19:15:27.285+05:30බොහොම ස්තූතියි රවි අයියා... මාත් කාලයක් තිස්සේ අමර...බොහොම ස්තූතියි රවි අයියා... මාත් කාලයක් තිස්සේ අමරෙගේ මේ විචාර වලට අදහස් දැක්වීමෙනුත් වැලකිලා හිටියේ විචාර නිසා කතුවරු තමන්ගේ වැරදි හදාගන්නවා කියලා සමහරු කියන නිසා... ඒත් ඉතිං වරුදි හදා ගන්නත් මිනිස්සු පොත් අරන් කියවන්න එපැයි.. මේ විචාර කියෙව්වම පොතකට රුපියල් 300ක් 400ක් වියදම් කරන්න හිතෙනවද...

කොහොමත් දිනමිණේ පිටු ටික පුරෝගන්නත් මොනා හරි එපැයි.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64307358809813817512013-07-24T18:07:02.912+05:302013-07-24T18:07:02.912+05:30ලිංකුවට ස්තුතියි හිරුකලිංකුවට ස්තුතියි හිරුකsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83954535211576102982013-07-24T17:51:57.886+05:302013-07-24T17:51:57.886+05:30if u want to get real comment about "kande wi...if u want to get real comment about "kande widiya" read the artical in iranamvila not this hal paruwa amare's one
http://iranamvila.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/05335327429724247754noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42621883141944514172013-07-24T17:44:39.881+05:302013-07-24T17:44:39.881+05:30අමරේ ගේ පොත් විචාරය කියවු මට විචාර සන්හත්තියම එපා ...අමරේ ගේ පොත් විචාරය කියවු මට විචාර සන්හත්තියම එපා විය,කුජීතම විය,
කියවු ජරා පොතකට හුනු පිරියම් කිරිමට මට අවශ්‍යතාවයක් නැති මුත් කියවු හොඳ රසවත් පොතකට සිමවෙන් ඔබ්බට ගොස් පහර ගසයි නම් එය කුහක කමකි,ජඩ වඩකි,ලේකකයගේ කකුලෙන් ඇදීමකි,
අමරේ යනු අපේ වචනයෙන් කියතොත් පත්තර කාරයකි,ලාබ පත්තර කාරයකි,කෙටි කතා පොත් 2 ලියූ පමනින් ඔහු ලක්දිව මහා පොත් විචාරකයා බව හිතයි,ඉන් පසු වල්පල් ගොඩක් ලුනු ඇබුල් දමා විචාරයක් කියා පෙල ගස්වා ප්‍රසිද්ද මාද්‍යයට දෙයි.හොද පොතක ඇති රසය නොහදුනන අද බාලයකි,
නවකතවක් යනු කතුවරයගේ ලෙයින් උපන් දරුවෙකි,එය උපද්දවන්නට ඔහු ගන්නා මහන්සිය දන්නේ ඔහු පමනි,හෙලු දාහඩිය, කදුලු දන්නේ ද ඔහු පමනි,එබැවින් පහර ගැසිය යුත්තේ හොදින් හිතා බලාය,එසේ ගසනවානන් ගැසිය යුත්තේද සුදුසුකම් ඇත්තෙකි,නමුත් ලාබ පත්තර මල්ලී කෙනෙක්(කෙටි කතා පොත් 2 පමනක් ලියා)එයට රිදෙන්නට පහර ගසියි,විශ්මයනන් නවකතවක් ලියන්නට හිතාවත් නොමැත්තෙක් එයට විචාරයක් ලිවීමයි,
අම-රේ පවසන පරිදි මෙම පොත මොන්ගල් ලමයකු හදන සෙල්ලම් ගෙයක් වේ,
එය ස්වර්න පුස්තක තෙවෙනි වටයට නිර්දේශ කරන්නේද තවත් මොන්ගල් ලමුන් පිරිසකි,එ අපේ අමරේ ගේ මතයයි,අමරේ යනු මොන්ගල් ලමුන් ගොඩක් මැද හිදිනා එකම බුද්දිමතාය,දක්ශයාය,නැනවතාය,හොඳම නවකතා විචාරකයාය,
ඉතින් (අරේ-මරේ) ඔබ වනි උගත් විචාරකයින් සිටිනා මේ හෙලු දිවයිනේ සහිත්‍යයට නිවන් සුව!
Anonymoushttps://www.blogger.com/profile/05335327429724247754noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89215659916085201572013-07-24T17:26:41.331+05:302013-07-24T17:26:41.331+05:30tharaha yanawaatharaha yanawaaසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49917667695277226092013-07-24T17:25:52.937+05:302013-07-24T17:25:52.937+05:30tharaha yanawaatharaha yanawaaසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1327415225735014882013-07-24T15:35:37.064+05:302013-07-24T15:35:37.064+05:30විචාරයක් ඇතිවන තරමට ඒ කෘතියේ නොතිබෙන හෝ නොදකින පැත...විචාරයක් ඇතිවන තරමට ඒ කෘතියේ නොතිබෙන හෝ නොදකින පැත්තක් වුවත් දකින්න පුලුවන් දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9891136843387874072013-07-24T14:59:22.697+05:302013-07-24T14:59:22.697+05:30මේ පොත රැගෙන හැකි පමණින් මම ම විචාරය කර ගමියි සිතු...මේ පොත රැගෙන හැකි පමණින් මම ම විචාරය කර ගමියි සිතුවෙමි.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34400250006979267222013-07-24T14:51:39.307+05:302013-07-24T14:51:39.307+05:30ජොකා නැතුව කඩේ යන මූට මේව කියල වැඩක් නෑ.ජොකා නැතුව කඩේ යන මූට මේව කියල වැඩක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-79265148530144911012013-07-24T14:07:14.242+05:302013-07-24T14:07:14.242+05:30ඔව්.... මචන් උඹ වගේ චක්කෙකුට....
දැන් අර ජයවේවා කි...ඔව්.... මචන් උඹ වගේ චක්කෙකුට....
දැන් අර ජයවේවා කියන ගොන් ජෝක් එක නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81190823302420097192013-07-24T14:05:43.135+05:302013-07-24T14:05:43.135+05:30// මේ විචාරය පළකිරීම මඟින් නලින් අපට පණිවිඩයක් ලබා...// මේ විචාරය පළකිරීම මඟින් නලින් අපට පණිවිඩයක් ලබා දෙයි. එනම් කිසිම විටක දිනමිණ පත්‍රය නොකියවිය යුතු බවය.//

ඒ පණිවිඩය අපිට ලැබුනෙ මෙයාගෙ බ්ලොග් කියවන්න ගත්ත දවසෙ ඉදලමයි.....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16957284874925903232013-07-24T13:42:37.495+05:302013-07-24T13:42:37.495+05:30සමහර විට ව්චාරය නිසා නොතිබූ වෙළදපලක් හැදෙන්නත් පුළ...සමහර විට ව්චාරය නිසා නොතිබූ වෙළදපලක් හැදෙන්නත් පුළුවන් නේද? එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36497016371585830132013-07-24T13:11:14.874+05:302013-07-24T13:11:14.874+05:30අඩෝ අමරයා... උඹටත් සාහිත්‍ය ඇරියස් තියනවා ද? කපිල ...අඩෝ අමරයා... උඹටත් සාහිත්‍ය ඇරියස් තියනවා ද? කපිල වගේ එහෙකුට මෙහෙම ගහන්නේ ඇයි කියහන්. උඹ කැම්පස් එකේ දී දාගන හිටය එකී කපිල ද ඉස්සුවේ. අපි නොදන්න ලයිව්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61130725440075216552013-07-24T10:43:35.796+05:302013-07-24T10:43:35.796+05:30පොත නොකියවා විචාර කියවීම වින්දනයට බාධාවක් බවයි මගේ...පොත නොකියවා විචාර කියවීම වින්දනයට බාධාවක් බවයි මගේ හැගීම... කොහොම උණත් මේ විචාර පැත්තකින් තියල නිදහස් මනසකින් තමයි කියවන්න ඕන.. දෙන්නම් බැටේ විචාර ක්‍රමයට මං එකග නැහැ... මොකද පොතක් ලියන්න කෙනෙක් අපමණ වෙහෙසක් දරනවා...

අඩුපාඩු පෙන්වා දීම වැදගත්.... ඇගයීම වැදගත්... නිදහස් අදහස් කියාපෑම වැදගත්... යම්කිසි පිළිවෙලකට...

කතුවරු මැදිහත් සිතින් විවේචන භාර ගෙන එය තමන්ගේ ලේඛක දිවියට පන්නරයක් කර ගැනීම තමයි අවැසි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-92227631341372244272013-07-24T10:16:48.009+05:302013-07-24T10:16:48.009+05:30හිහි.. හිහි..හිහි.. හිහි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64884067317738418212013-07-24T10:12:20.456+05:302013-07-24T10:12:20.456+05:30මෙහි විචාරකයා වනාහී සියල්ල දත්තෙකි. ඔහු නවකථාකරුව...මෙහි විචාරකයා වනාහී සියල්ල දත්තෙකි. ඔහු නවකථාකරුවා යනු කවර ආකාරයේ පුද්ගලයකු විය යුතුද යන්න පිළිබඳව තම නිගමනය අප වෙත ඉදිරිපත් කරයි.

දෙවනුව ඔහු නවකථාව ගැන ඔහුගේ නිගමනය අප වෙත ඉදිරිපත් කරයි. නවකථාව යනු කුමක්ද යනු අදටද විවාදාපන්න මාතෘකාවකි. එහෙත් මේ විචාරක මහතාට තමන්ගේම වන නවකථාව යනු මෙවැන්නක් වියයුතුය යන දෘඩ අදහසක් පවතී. ඉන් පරිබාහිර සියල්ල ඔහුට අනුව විකටයන්ගේ නන් දෙඩවිලිය.

ඔහු ඉතා සරල සමීකරණයකින් ( මේ ඔහුගේම වචනයි ) නවසිය තිස් ගනන් වල ලාංකීය සමාජය තුල පැවති අපේක්ෂාවන් දෙකකට සීමා කරයි.එකක් සුද්දා පළවා හැරීමය. දෙවැන්න වතු වගාව ඔස්සේ ධනවතකු වීමය. මෙසේ ඔහු පවසන්නේ ඉතාම ස්ථිරවය. ඉන් පරිබාහිර කිසිවකු, එනම් මේ අරමුණු දෙකෙන් පිට වෙනත් අරමුණු ඇත්තන් හෝ කිසිදු අරමුණක් නැත්තකු නවසිය තිස් ගණන් වල සිටියේ නම් ඔහු ස්වදේශික පොදු සමාජයට අයත් නොවේ.

සමාජය හෝ ජීවිතය හෝ ඉතා සරළ සමීකරණවලින් අර්ථ දැකිවිය නොහැකිබව විචාරක මහතා නොදනී. නැතොත් ඔහු හිතාමතාම ඒ අමතක කරයි.

ඔහු ලෝක නවකථාව ගැනද කථා කරයි. ලෝක නවකථාව යනු කුමක්දැයි දන්නේ ඔහුම පමණි. ඔහුම කියන පරිදි කලකට පෙර ලෝක නවකථාවෙහි කැපීපෙනෙන ලක්ෂණයක් වූයේ පරම්පරා ගැටුම නිරූපණය කිරීමය. කපිල කුමාර කාලිංග එසේ නොකිරීම ගැන ඔහු කපිලට දොස් පවරයි. ඒ අනුව කලකට පෙර තිබූ "ලෝක " නවකථාවෙහි ලක්ෂණ ( මෙසේ තිබුණායයි පවසන්නේද ඔහුමය ) තව දුරටත් තිබිය යුතුමය. නවකථා ලියන්නන් ඒ ලක්ෂණ හිස් මුදුනේ තබා ගරු කල යුතුය. එසේ නොවන්නේනම් ඒ ලියන කිසිවක් නවකථා නොවේ.

කලකට පෙර තිබුණු සියල්ල එලෙසම පවතින්නෙ නැත. විචාරක මහතාණනි...කලකට පෙර රාජ්‍ය සේවකයින් ගස් බඳිනු ලැබුවේ නැත. කලකට පෙර ගුරුවරියන් දණ ගස්වනු ලැබුවේ ද නැත.එහෙත් අද එසේ සිදුවෙයි. නවකථාව ද එසේමය.එහි ආකෘතිය, ස්වභාවය දිනෙන් දින වෙනස් වෙයි ලෝක ස්වභාවය එයයි.ඔබ එසේ පිළිගත්තද නොපිළිගත්තද ඒ පරම සත්‍යය එසේමය.

එසේම විචාරක මහතාට අනුව නවකථාවකින් ආදරය ජීවිතය ගැන පාඩම් කියාදිය යුතුය. ඔහුට අනුව නවකථාකරුවා යනු ගුරුවරයෙකි, පාඨකයෝ ඔහුගේ ශිෂ්‍යයෝ වෙති.

" ඔබේ නවකථාවකින් සමාජයට යම් පණිවිඩයක් දෙන්නට ඔබ උත්සාහ කරන්නේද? "

" පණිවිඩ දෙන්න නවකථා ලියන්නෙ මොකටද? ඒකට අර තැපැල් කන්තෝරුවට ගිහිල්ල ටෙලිග්‍රම් එකක් ගැහුවම ඉවරනෙ. "

මේ මට මතක අයුරු පුවත්පත් වාර්තාකරුවකු සහ ඩබ්. ඒ. සිල්වා මහතා අතර දෙබසකි. හුදු කවටකමකට එහා යන අරුතක් එහි ඇතිබව මම සිතමි.

නවකථාකරුවා පාඨකයාට පණිවිඩයක් දීම කෙසේ වුවද මේ විචාරය පළකිරීම මඟින් නලින් අපට පණිවිඩයක් ලබා දෙයි. එනම් කිසිම විටක දිනමිණ පත්‍රය නොකියවිය යුතු බවය.

ඔබගේ පණිවිඩයට ස්තූතියි නලින්.....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com