tag:blogger.com,1999:blog-3368182772579738381.post644520580186699515..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: පතායා හි අඩි 240ක් උසක සිට බිම බැලුවෙමි...samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3368182772579738381.post-4045095695398565052013-08-03T21:24:52.397+05:302013-08-03T21:24:52.397+05:30තාම පුළුවන් වයලිනෝ.. මම මාස 3කට කලිනුත් ගියා. තලගො...තාම පුළුවන් වයලිනෝ.. මම මාස 3කට කලිනුත් ගියා. තලගොයි මරනවානං ටිකක් වැඩිය යනවා. තලගොයි බලල එන්නත් හැකියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17531173251895689692013-08-03T21:20:10.203+05:302013-08-03T21:20:10.203+05:3040000 ට මම හිතන්නේ දැන් දඹුලු ගොහින් තලගොයි මරාගෙන...40000 ට මම හිතන්නේ දැන් දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නත් බෑ . හැක හැක හැක වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11774761512516499372012-08-09T16:10:50.892+05:302012-08-09T16:10:50.892+05:30අගනා ලිපියක් මචං .... ජිවිතය නියම අරුත තියෙන්නේ සං...අගනා ලිපියක් මචං .... ජිවිතය නියම අරුත තියෙන්නේ සංචාරකයෙක් වගේ ලොකේ පුරාම ගියාමසිංහල බිලොග් සටහනhttp://sinhalablogsport.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44261250233980771582012-08-07T15:22:01.345+05:302012-08-07T15:22:01.345+05:30සාදරයෙන් පිළිගන්නවා මගේ නොදුටු මිතුරාව. මමත් ඔයාගේ...සාදරයෙන් පිළිගන්නවා මගේ නොදුටු මිතුරාව. මමත් ඔයාගේ අඩවියට පිය මැන්නා.අර්ථවත් දෙයක් දෙසට නෙත යොමු කරන්න කාලය හොඳයි නේද මල්ලිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75175901386034726392012-08-07T15:05:24.105+05:302012-08-07T15:05:24.105+05:30හරිම ලස්සන තැනක්නේ, ආසාවෙන් කියෙව්වා.අදමයි මේ පැත්...හරිම ලස්සන තැනක්නේ, ආසාවෙන් කියෙව්වා.අදමයි මේ පැත්තට මම ආවෙත්..සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16028466499928808582012-08-07T07:59:13.294+05:302012-08-07T07:59:13.294+05:30කීයක් හරි හොයාගන තායිලන්තේ ගිහින් එන්න.ලාබෙටම යන්න...කීයක් හරි හොයාගන තායිලන්තේ ගිහින් එන්න.ලාබෙටම යන්න හා විනෝද වෙන හැටි මම ඉදිරි ලිපි මගින් හෙළි කරනවා.රු.40000කින් තායි ගිහින් එන්න හැකියි. හොඳට සැලසුම් කරන්න ඕනෑ.<br />ඔයාගේ සටහන් පෙළත් කියවනවා. නලින්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63494559984571053852012-08-07T07:49:59.796+05:302012-08-07T07:49:59.796+05:30තායිලන්තේ යන්න හිතෙනවා පෝස්ට් එක දැක්කම...ලස්සනට ල...තායිලන්තේ යන්න හිතෙනවා පෝස්ට් එක දැක්කම...ලස්සනට ලියලා තියෙනවා..දිගටම ලියන්න...මම ලංකාව වටේ යමින් ලස්සන තැන් ගැන ලියනවා..ඒ පැත්තටත් ඇවිත් යන්න එන්න..මෙන්න ලින්ක් එක.http://yanaenaten.blogspot.com/ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.com