tag:blogger.com,1999:blog-3368182772579738381.post5988247049105280782..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: නිමා නොවන සිහිනයේ යථාර්ථයsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3368182772579738381.post-22427179314464692972013-04-10T14:44:13.972+05:302013-04-10T14:44:13.972+05:30කාලීන ලිපියක් තමයිකාලීන ලිපියක් තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44839107431327617962013-04-10T14:25:52.712+05:302013-04-10T14:25:52.712+05:30අසාධාරණය්,, ලිපිය කිවද්දි මට හිතුනු එක මේකා ක්මේන්...අසාධාරණය්,, ලිපිය කිවද්දි මට හිතුනු එක මේකා ක්මේන්ට් කරලා.. :/Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50913288054802036452013-04-10T10:38:35.012+05:302013-04-10T10:38:35.012+05:30කාලින ලිපියක් නලින්.කාලින ලිපියක් නලින්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38801207474932826772013-04-10T09:10:29.521+05:302013-04-10T09:10:29.521+05:30ඕං මම නං දැං ගැන විතරමයි හිතන්නේ... එච්චරයිඕං මම නං දැං ගැන විතරමයි හිතන්නේ... එච්චරයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85091052804813454232013-04-10T05:25:03.389+05:302013-04-10T05:25:03.389+05:30//තමා දියුණුව නැතිනම් ජීවිත සාර්ථකත්වය කරා යන ගමනේ...//තමා දියුණුව නැතිනම් ජීවිත සාර්ථකත්වය කරා යන ගමනේදී සෑම දෙනා සමගම එකට එක්ව සාමූහිකව අත්වැල් බැඳගෙන යාමට සිතීම තමාගේ ගමනට බාධාවක් විය හැකිය යන පටු චේතනාව මිනිස් සන්තානය තුළ මුල් බැස ගෙන තිබීම නිසා මෙසේ මෙම ගමනේ තම සමීපතමයන් නොසලකා හැරීමේ අවගුණයට බොහෝ දෙනා නැඹුරු වීමට මූලික සාධකය වී තිබේ.//

මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත.

සරල ජීවිතය නිදහස්, ප්රීතිමත් එකක් බවත්, මානසික සුවය හැම දේකටම වඩා වැදගත් බවත්, දැනගන්න කල් මිනිස්සු දුවන්නන් වාලේ දිවීමත්, මානසික ආතතිය හදාගෙන ඒ ගමනින පරදින එකත් නවත්තන්ට කාටවත් බැරිවෙයි.

කාලීන, වටිනා ලිපියක්.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89516757593282819922013-04-09T20:20:47.474+05:302013-04-09T20:20:47.474+05:30මෙහේම දෙකුත් තියෙනවා ඉන්දියාවේ කුලබේදය අතිමහත් කුල...මෙහේම දෙකුත් තියෙනවා ඉන්දියාවේ කුලබේදය අතිමහත් කුල දෙකක ප්රාන්ත දෙකක උන් එකමෙසේ ඉඳන් කෑම කන්නේවත් නෑ නමුත් උන්ට පොදු ප්රෂ්ණයක් ආවම එකට වැඩ කරනවා

ලංකාවේ ඉට වෙනස් ඔන එකෙක් එකට ඉඳගෙන උනත් කෑම කනවා හැබැ හිතේ තියෙන්නේ අනිත් පැත්තේ ඉන්න එකාට ගේම දිලා තමන් දිනන්නේ කොහොමද කියලයි Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-92185454199986348732013-04-09T19:29:47.191+05:302013-04-09T19:29:47.191+05:30ලංකාවෙ හොඩක් උන්ට තියෙන්නෙ හීනමානයක්... ඒකයි කිසිම...ලංකාවෙ හොඩක් උන්ට තියෙන්නෙ හීනමානයක්... ඒකයි කිසිම දෙයක් හරියන්නෙ නැත්තෙ ....Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23425736081766572132013-04-09T14:06:22.716+05:302013-04-09T14:06:22.716+05:30ලිපිය කිව්වා ..ගොඩක් දේවල් හරි...මම ඒක පිලිගන්නවා ...ලිපිය කිව්වා ..ගොඩක් දේවල් හරි...මම ඒක පිලිගන්නවා ..
නමුත් බණ කිය කියා දුම් මැස්ස අත ගාන පිරිසක් අපි හැමෝම ..
මේ ලිපිය ලියන කෙනත් , බලන අනිත් අයත් , මමත් ...

අඩුවෙම්ම දුම් මැස්ස අත ගාන කෙනා තමයි දිනුම් ..

( ඒ පාර " මම තමයි අඩුවෙම්ම අත ගාන්නේ " කියල කියයි )

lipiya beda gaththata sthoothiyi nalin ayye..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com