tag:blogger.com,1999:blog-3368182772579738381.post5827731052264552351..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සයිබරයේ අපට බැරිද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට අභියෝගයක් වෙන්නsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-3368182772579738381.post-71073628160390959942020-02-07T13:06:52.001+05:302020-02-07T13:06:52.001+05:30අවලම් වේස බල්ලෝ තෝ වගේ පොන්නයෙක් අවලම් වේස බල්ලෝ තෝ වගේ පොන්නයෙක් ලක්මිණි වෙදමුල්ලhttp://www.punchikumarihamy.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55738952608504030682014-03-10T15:59:40.815+05:302014-03-10T15:59:40.815+05:30තමන්ගේ පත්තරේ දාන්නෙ මොනවද නැත්තේ මොනවද කියන එක තී...තමන්ගේ පත්තරේ දාන්නෙ මොනවද නැත්තේ මොනවද කියන එක තීරණය කරන්න කතෘ සන්සදයට පුලුවන්.ආයේ ඕකට වෙන අය මූලික වෙන්න ඕන නෑ.Anonymoushttps://www.blogger.com/profile/13604238909253714769noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-14282380398808767482014-03-10T15:54:42.404+05:302014-03-10T15:54:42.404+05:30මුලින්ම මාංචු පත්තරය නවත්වන්න වෙනවා.පත්තර මහ ගෙදර ...මුලින්ම මාංචු පත්තරය නවත්වන්න වෙනවා.පත්තර මහ ගෙදර උන් අපරාධ විකුණ එක කරන ගමන් සදාචාරය සංස්කෘතිය සභ්‍යත්වය ගැන පොර ටෝක් දෙනවා.Anonymoushttps://www.blogger.com/profile/13604238909253714769noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15441898986883954442014-03-08T20:49:04.214+05:302014-03-08T20:49:04.214+05:30මේ රටේ ජනප්‍රිය පත්තරේක පලවන පුවත් වලට සමාන ඒ පුවත...මේ රටේ ජනප්‍රිය පත්තරේක පලවන පුවත් වලට සමාන ඒ පුවත්ම අනෙක් පත්තර වල පල කරන්න ඕන කියන ගැති මතවාදයක තමා සමහර පත්තර වල කතු මහත්වරු ඉන්නේ ගෙදර රාක්කයක තිබෙන වස බෝතලයක් ඉල්ලා කුඩා දරුවෙක් හඩන විට දෙමාපියෝ වස බෝතලය දරුවන්ට දෙනවද? ජනප්‍රිය වෙබ් එකක අසම්පූර්ණ වැරදි පුවතක් පලවුනත් එය කිසිම සොයා බැලීමක් නැතිව ගුවන් විදුලි හා බොහෝ මාධ්‍ය වල පළවෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න දැනුම ලබාදෙන , සන්වර්ධන ගවේෂණ පුවත් වාර්තාකරුවන් සැපයුවත් ඒවාට ඉඩ නෑ ජනතාව ඉල්ලන වසම ලබා දෙනවා
මම වැඩ කල එක පත්තරේක ප්‍රාදේශීය කතුතුමාට ඒ වගේ පුවත් කරන්න බෑ කීවාම මාව තනතුරින් අස් කලාAnonymoushttps://www.blogger.com/profile/17759511138028657580noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8937021436948952042014-03-02T12:28:55.918+05:302014-03-02T12:28:55.918+05:30මේවා හරියයිද?.ඔය තහනම පසුපස දේශපාලනේ තියෙනවනේ.මේවා හරියයිද?.ඔය තහනම පසුපස දේශපාලනේ තියෙනවනේ.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11159834735720832562014-03-02T11:00:26.258+05:302014-03-02T11:00:26.258+05:30මෙතන අර මුලින්ම වෙච්ච කුරුණෑගල පාසල් සිසුවියගේ සිද...මෙතන අර මුලින්ම වෙච්ච කුරුණෑගල පාසල් සිසුවියගේ සිද්ධියේ යකානටපු විදුහල්පතිගේ මානසිකත්වයත් මනෝවිද්ද්යාත්මක විෂ්ලේශනයකට භාජනය වියයුතුයි. ඒ වගේම ලිංගික ස්වභාවයක් දැකීමෙන් කෝපයට පත්වීමේ මානසිකත්වයත් ඒ තුල ඇති කුහක ගතියත් මනෝ විද්‍යාත්මකව සොයා බලන්න පුලුවන්නම් ඒකත් වැදගත්. මොකද අර විදුහල්පති ඒ සිද්ධියේදී සියදිවි හානි කරගත් සිසුවියගේ මවුපියන් සමග ප්රශ්නය කතාබහ කර සාධාරන ක්‍රියාවක නිරත වුනේනම් එතන ජීවිතයක් ඉතිරි වෙන්න තිබුනා. කුහකකම මේ ජීවිතේ බිලිගත්තා. මේ මානසිකත්වය බොහෝ විදුහල්පතිවරුන්ට තිබෙනවා.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4443489638923457992014-03-02T10:52:41.573+05:302014-03-02T10:52:41.573+05:30නලීන් අයියාගේ උත්සහය අගය කළයුතුයි. අපිත් ඔබ සමග ඉන...නලීන් අයියාගේ උත්සහය අගය කළයුතුයි. අපිත් ඔබ සමග ඉන්නවා. මෙතන මුද්‍රිත මාධ්‍ය උනත් වරදක් කරනවනම් ඒකට ඒ තුලින්ම විරෝධයක් මතුවීමේ කිසි වට්රදකුත් නෑ කියලයි මටනම් හිතෙන්නේ. නලීන් අයියාට ගොඩක් ස්තුතියි මේ යෝජනාව ගෙනාවාට.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44062732324110347352014-03-02T10:49:31.281+05:302014-03-02T10:49:31.281+05:30ඇත්තටම සයිබරයේ පමණයි බුද්ධිමත් විචාරයන්ට ඉද තියෙන්...ඇත්තටම සයිබරයේ පමණයි බුද්ධිමත් විචාරයන්ට ඉද තියෙන්නේ. ඒකත් නැතිකරොත් අනෙක් ජනමාධ්‍ය වල ජනප්‍රියත්වය පසුපස හඹායමින් කරන ජරා සෙල්ලමට අපිටත් යටවෙන්න වෙයි. අනෙකුත් මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන් පත්තර විකුනගන්න අවශ්‍ය විදිහට සමාජය මෙහෙයවන්නත් උත්සහ කරනවා.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-14377437283256584682014-03-02T10:45:26.394+05:302014-03-02T10:45:26.394+05:30ඉතා හොඳ වැඩගත් අදහසක්.. මේ සියදිවි නසාගැනීම වලට අන...ඉතා හොඳ වැඩගත් අදහසක්.. මේ සියදිවි නසාගැනීම වලට අන්තර්ජාලය පලිනෑ. අර කුරුනෑගල පාසලේ සිදුවීම උනත් විදුහල්පතිගේ අමනකම මිස අන්තර්ජාලයේ වරද නොවෙයි. මෙතන යන්නේ තමන්ට එරෙහි මතවාද මර්ධනය කිරීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා. අපේ රටේ දේශපාලනේ හැටි දැකපුවාම එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරනයි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82956655304343926332014-03-02T07:33:54.284+05:302014-03-02T07:33:54.284+05:30පොඩි මිස්ටේක් එකක් මෙව්වා වෙලා.දැන් හරි මචං පොඩි මිස්ටේක් එකක් මෙව්වා වෙලා.දැන් හරි මචං ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59014670214223804612014-03-01T16:26:50.353+05:302014-03-01T16:26:50.353+05:30ඔය දෙන ප්‍රසිද්ධියට මාත් විරුද්ධයි නලින්. ඕනෑම දිව...ඔය දෙන ප්‍රසිද්ධියට මාත් විරුද්ධයි නලින්. ඕනෑම දිවි නසාගැනීමක් මාකට් කරන මාධ්‍යයට වඩා මාධ්‍ය භාවිතය ගැන දැනුමක් ඇතිව වැඩ කරන ආයතන තියෙනවාද කියලත් සැකයි. ඉල්ලුමට සැපයුම න්‍යායය මත පදනම් උන මාධ්‍ය ව්‍යාපාරයක් අද ගොඩනැගිලා තියෙන්නෙ. ඒක නලින් හොඳටම දැනගෙනත් මේ කරන යොජනාව අහක දාන්න බෑ. මගේ පූර්ණ සහයොගය ඕනෑම අවස්ථාවක දෙන්න සුදානම්. කරන්න තියෙන දේ සාකච්ධා කරමු. Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29216842112624728242014-03-01T16:11:52.889+05:302014-03-01T16:11:52.889+05:30හොඳ අදහසක් නලීන්....පටන් ගන්න.හොඳ අදහසක් නලීන්....පටන් ගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45447357391049200712014-03-01T13:44:06.139+05:302014-03-01T13:44:06.139+05:30This comment has been removed by the author.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85131339697141160642014-02-28T23:03:17.816+05:302014-02-28T23:03:17.816+05:30වාරණයකින් තොරව පාඪක අදහස් දැක්වීමට අවස්ථාව සලසා දෙ...වාරණයකින් තොරව පාඪක අදහස් දැක්වීමට අවස්ථාව සලසා දෙන පුවත් අඩවි, බ්ලොග් මෙන්ම FB වැනි මාධ්‍ය අද දින යම් සාධාරනයක් කරනවා යැයි සිතේ. ලියුම්කරුගේ අදහස මූලික කරගනිමින් අපේ අදහස් විවාදාත්මකව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම එහි ඇති වටිනාම අංගයකිAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57858487412280898902014-02-28T22:32:27.042+05:302014-02-28T22:32:27.042+05:30නලීන් අනිවා.... අන්තර් ජාල අදහස් මුද්‍රිත මාධ්‍ය ප...නලීන් අනිවා.... අන්තර් ජාල අදහස් මුද්‍රිත මාධ්‍ය පහුකර යන කාලයක් කරා එළඹිය යුතුයි.ලෝකය මිට වඩා වෙන් වෙනවා. ඒ අනුව ජාල ගතවිම තුල අප ඉදිරියට යා යුතුයි.

මමත් නලීන්ගේ අදහසේම ඉන්නවා....දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39056664866767692322014-02-28T18:30:31.475+05:302014-02-28T18:30:31.475+05:30එළනේ
එළනේ
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69787472772980496382014-02-28T17:17:53.962+05:302014-02-28T17:17:53.962+05:30හරි එහෙනම් අපි මේ ගැන කතා කොරලා තීරණයකට එන්න මේ ඉර...හරි එහෙනම් අපි මේ ගැන කතා කොරලා තීරණයකට එන්න මේ ඉරිදා රෑ අටම්ලාගේ ගෙදර සැට් වෙමු
S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39535846809442172782014-02-28T14:48:14.483+05:302014-02-28T14:48:14.483+05:30කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. සියදිවිනහ ගන්න එක ...කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. සියදිවිනහ ගන්න එක ප්‍රසිද්ද කරන්න කරන්න, ඒක ට්‍රෙන්ඩ් එකක් කරගන්නව නැත්තම් අනික් අයත්... බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9072196044775187382014-02-28T14:02:36.842+05:302014-02-28T14:02:36.842+05:30ඕනෑම දෙකට මගේ සහයෝගය එකෙන්මඕනෑම දෙකට මගේ සහයෝගය එකෙන්මආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44543250831235745832014-02-28T13:50:16.396+05:302014-02-28T13:50:16.396+05:30කතෘ සංසදයට කියලා වැඩක් නෑ ඒ ගැන අපට කලින් වෛද්‍යවර...කතෘ සංසදයට කියලා වැඩක් නෑ ඒ ගැන අපට කලින් වෛද්‍යවරු ලොකු සටනක් කළා මේ දේවල් නවත්තගන්න.
ඒ වගේම ඇනෝ මම ඇනෝ බ්ලොක් කරන්නේ නෑ. කුණුහරප නැතුව ඕනම දෙයක් කියන්න අවසර තියනවා. තුන්වන පාර්ශ්වයකට මඩ ගහන්නත් එපා. එපමණයි මගේ කොන්දේසිය.
ඒ වගේම මම කපපු බෙල්ලක් හිමි එකෙකුගේ නමක් කියපන්කෝ බන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44119792657832369182014-02-28T13:45:10.590+05:302014-02-28T13:45:10.590+05:30හැදුවෝ...හැදුවෝ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54655496293821624162014-02-28T13:03:47.392+05:302014-02-28T13:03:47.392+05:30හොද අදහසක් සහ කාලින අවශ්‍යතාවක්. ඒත් ලාංකීය සයිබර්...හොද අදහසක් සහ කාලින අවශ්‍යතාවක්. ඒත් ලාංකීය සයිබර් අවකාශයේ උනත් බ්ලොග් වලට තියෙන ඉඩකඩ හරිම අඩුයි නේද? වැඩිපුරම භාවිතා වෙන්නේ ෆේස් බුක් සමාජ ජාලය නේ. බුකිය තුල ගොසිප් අඩවි වල ලිපි නිතරම ශෙයා උනත් බ්ලොග් සටහන් බෙදා හදා ගන්නේ හරි අඩුවෙන්. ඒ නිසා මේ වැනි වැඩ පිලිවෙලකදී බ්ලොග් අවකාශයේ සැරි සරණ හැම දෙනාම මෙවැනි ලිපි බුකිය තුලට ෂෙයා කරන්න දිරිමත් කරන්න ඕන කියල මම හිතනවා.
වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-53305302751167954652014-02-28T12:55:54.597+05:302014-02-28T12:55:54.597+05:30ඉවාන් ඇයි බ්ලොග් එක අපට වහල තියෙන්නේ? කීප සැරයක් ය...ඉවාන් ඇයි බ්ලොග් එක අපට වහල තියෙන්නේ? කීප සැරයක් යන්න හැදුවත් ඇතුල් වෙන්න අවසර දුන්නේ නෑ නේ.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28025400489201516752014-02-28T11:20:22.906+05:302014-02-28T11:20:22.906+05:30අභියෝගයක් වෙමු එත් පටන් ගන්නේ කොහොමද කොතැනින්ද ? ම...අභියෝගයක් වෙමු එත් පටන් ගන්නේ කොහොමද කොතැනින්ද ? මොනා වුනත් උපරිම සහයෝගය මගෙනුත් දෙනවා :)කළුවර හීනයhttps://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31458653336195674692014-02-28T08:42:11.158+05:302014-02-28T08:42:11.158+05:30ලින්ක් එක වහාම නිවැරදි කරපං "චාමි" කියල....ලින්ක් එක වහාම නිවැරදි කරපං "චාමි" කියල. උඹ ලින්ක් එක දාන්න කලින් මම පන දාගෙන චාම්ස් කෙනෙක් ලිව්ව ලිපියක් හෙව්ව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com