tag:blogger.com,1999:blog-3368182772579738381.post5789710299562666299..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ශ්‍රී ලංකාවේ සඟරා සම්පාදක ප්‍රථම බෞද්ධයාsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3368182772579738381.post-32900552505041209582014-03-19T23:02:28.009+05:302014-03-19T23:02:28.009+05:30මෙවන් මෙහෙවරක්කළ සග පරපුරක් අදත් හිටියානම් ලංකාව ම...මෙවන් මෙහෙවරක්කළ සග පරපුරක් අදත් හිටියානම් ලංකාව මිට වඩා වෙනස් වෙන්න තිබුණා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4139970157282077182014-03-18T09:11:57.587+05:302014-03-18T09:11:57.587+05:30'දොස්තර ගෙදර' ගැන අමිල චතුරංගට පිළිතුරක්
...'දොස්තර ගෙදර' ගැන අමිල චතුරංගට පිළිතුරක්

1796 පෙබරවාරි 16 ලන්දේසීන්ට අයත්ව තිබූ මාතර ඉංග්‍රීසින් විසින් අත්කර ගත්තා. ප්‍රේද්‍රික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ නියමය පරිදි 1803 ජනවාරි 31 දින මහනුවරට විරුද්ධව ඉංග්‍රීසීන් යුද්ධ කළා. කිසිම විරෝධතාවක් නැතුව සිංහල හමුදාව මහනුවරින් පළා ගියා. එම අවුරුද්දේම පෙබරවාරි 20 මුත්තු සාමිකුමාරයා මහනුවර රජ ලෙස සිංහලයන් පත්කර ගත්තා. 1803 ජුනි 24 සිංහල හමුදාවක් මහනුවර වටලා ඉංග්‍රීසි සේනාව සිරභාරයට ගත්තා. සිංහල රජතුමා ලෙස සැලකූ මුත්තුසාමි නැවත කන්ද උඩරට රජවාසලට ආවා. මේ යුද්දෙන් සම්පූර්ණ උඩරට ප්‍රදේශයට ඉංග්‍රීසින්ට අහිමි වුණා. ජයග්‍රාහී සිංහල සේනාව සියලු මුහුදු බඩ ප්‍රදේශවලට පහර දුන්නා. විශේෂයෙන් මාතරට පහර දුන්නා. පහර දී මාතර අල්ලා ගත්තා. එහෙත් බොම්බායෙන් හා කේප්කොලනියෙන් ප්‍රමාද වී ලැබුණු ඉංග්‍රීසි හමුදාවට පක්ෂපාති සේනාව නිසා සිංහල සේනාව යළිත් මහනුවරට පලවා හැරියා. මේ මාතර සිදුවූ අවසාන සටනයි. මේ සේනාව මහනුවර සිට මාතරට ආවේ කටුවන බලකොටුව වනසා හක්මන පුහුල්වැල්ල හරහායි. එම ප්‍රදේශවල සිටි උඩරටට පක්ෂපාතීත්වයක් දැක්වූ පිරිස් ද මේ සටනට එක්වුණා. ලන්දේසි යුගයේ සිට ලන්දේසීන්ට රාජකාරී කරමින් උඩරටට ඔත්තු දුන් පුද්ගලයෙක් තමයි මේ දොස්තර මුත්තා. මොහුත් උඩරට සේනාව සමඟ මාතරට පහරදීමේ සටනට ගිය පුද්ගලයෙක්. මොහු ලන්දේසින් යටතේ හේවාකම් ද කර ඇති අයෙක්. ඔවුන් යටතේ ලන්දේසින්ගේ වෙදකම ද සිංහල වෙදකම ද ප්‍රගුණ කළ අයෙක්. පසුව මේ යුද්ධය අවසානයේ දී මැදි වයසේ සිටි දොස්තර මුත්තා ඉංග්‍රීසි හමුදාවේ අත්අඩංගුවට පත් වූ බව පැරැණ්නෝ කියති. යුද්ධයෙන් පසු ඉංග්‍රීසින් විසින් හිරේ දමාපු සිංහලයන්ට හා ලන්දේසීන්ට මේ දොස්තර මුත්තා ප්‍රතිකාර කළාලු. පසුව ඉංග්‍රීසින් ඔහු නිදහස් කළාලු. පසුව හිරකාරයන්ට දිගටම ඔහු ප්‍රතිකාර කරලා. ඒකයි දොස්තර කියන්නේ. ඔහු හිටිය ගෙදර දොස්තර ගෙදර යැයි හඳුන්වලා.

දොස්තර ගෙදර පරම්පරාව යටතේ සිංහල රජකාලේ සිට පැවතගෙන ආ වී අමුණු 100 වැඩි ප්‍රමාණයක කුඹුරුත් අක්කර 50 ආසන්න ඉඩම් ප්‍රමාණයක් 1850 වන විට තිබී ඇති බව පැවසෙනවා. අද වන විටත් දොස්තර ගෙදර පරම්පරාවේ අයට එම පරවේණියේ වී ලැබෙනවා. වැඩි කොටසක් දෙවිනුවර කපුගම ජේන් මුත්තාගේ පවුලේ අයට හා කොටස්කාරයෝ ගොඩයි. දොස්තර මුත්තාගේ මී මුණුපුරන් අද වන විට මහාචාර්යවරු, සෙන්පති කොබ්බෑකඩුව සමඟ රට බේරාගත් හමුදාවේ බ්‍රිගේඩියර්වරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, බැංකු කළමනාකරුවන්, ඇතුළු විවිධ ක්ෂේත්රවල නිරතවී සිටිනවා.

ඇතැම් අය දොස්තර ගෙදර වත්තේම ගෙවල්වලම උපන් අය. (දැන් අක්කර 10ක් පමණ වන) පරණ දොස්තර ගෙදර අද වසර 300 විතර පැරණියි. එය අද දක්වා පුහුල්වැල්ලේ තිබෙනවා. එහි සුළු සුළු වෙනස්කම් කරලා. චතුරංග කියන පොඩි ළමයා පොඩි කාලේ ඒ දොස්තර ගෙදර වත්තේ ගෙදරක ඉඳන් ඉස්කෝලේ ගියා. ගම සිටිනාමළුවේ 5 වසර ශිෂ්‍යත්වයත් සමත්වුණා. උසස් පෙළත් සමත්වෙලා මොරටු සරසවියට තේරුණා. මොරටු සරසවි පාඨමාලාව අත හැරලා රැකියාවකට ගියාලු. ඌගේ පුංචි අම්මා මහන්සි වුණේ කොල්ලාව ඉංජිනේරුවෙක් කරන්න.

(දොස්තරගෙදර ලිඛිත ඉතිහාසය අප ළඟ ද ඇන්. එච්. චන්ද්‍ර හා අතුරලියේ පේමදාස යන අය ළඟ තිබෙනවා) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39376413614506137002014-03-15T11:33:48.929+05:302014-03-15T11:33:48.929+05:30ලිපිය ගොඩක් දිගයි.හැබැයි වටිනාකම ඊටත් වඩා වැඩියි.....ලිපිය ගොඩක් දිගයි.හැබැයි වටිනාකම ඊටත් වඩා වැඩියි.....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33063288370232418632014-03-15T08:59:50.933+05:302014-03-15T08:59:50.933+05:30දවස් දෙකක් කියවලා යන්තම් ඉවර වෙන්න කියෙව්වා .... ම...දවස් දෙකක් කියවලා යන්තම් ඉවර වෙන්න කියෙව්වා .... මම මුලින් හිතං හිටියේ ලංකාවේ මුල්ම පත්තරේ කරේ අනගාරික ධර්මපාල මැතිතුමා කියලයි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9110892975904309212014-03-14T19:30:12.976+05:302014-03-14T19:30:12.976+05:30ඔය දොස්තර ගෙවල් තියෙනවා දැන් විස්සක් විතර.. ඉස්සරම...ඔය දොස්තර ගෙවල් තියෙනවා දැන් විස්සක් විතර.. ඉස්සරම ඉදලා තියෙන්නෙ එක දොස්තරයයි. දැන් ඒ වත්තම දොස්තර ගෙවල්.. හිරේ ඉද්දි මිනිස්සුන්ට වෙදකං කරපු බුවෙක් තමයි ඔය දොස්තර.. හේමපාල උන්නැහේ නං හෙන සමර්ථයා කියලයි මම අහල තියෙන්නෙ.
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13248332588685859122014-03-14T08:47:41.872+05:302014-03-14T08:47:41.872+05:30මේ විසිතර අපි වගේ දුහුනන්ට සෑහෙන්න වටිනව... ජනසන්න...මේ විසිතර අපි වගේ දුහුනන්ට සෑහෙන්න වටිනව... ජනසන්නිවේදනය විෂයට මෙවන් තොරතුරු සෑහෙන්න වටිනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17260411170198203342014-03-14T08:03:10.875+05:302014-03-14T08:03:10.875+05:30හුඟක් වටින තොරතුරු ටිකක් සහ පින්තූර ටිකක්...හුඟක් වටින තොරතුරු ටිකක් සහ පින්තූර ටිකක්...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13908422981194770302014-03-13T22:50:06.120+05:302014-03-13T22:50:06.120+05:30මේ තොරතුරු බෙදා ගත්තාට ස්තුතියි මේ තොරතුරු බෙදා ගත්තාට ස්තුතියි Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23610354918305190492014-03-13T21:58:57.138+05:302014-03-13T21:58:57.138+05:30ලේක්හවුස් පුස්තකාලය ඇද්දොත් ගමකට ලියන්න දේවල් තියන...ලේක්හවුස් පුස්තකාලය ඇද්දොත් ගමකට ලියන්න දේවල් තියන බවත් අමතක කරන්න එපා නලින්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70261590581848181242014-03-13T18:40:10.103+05:302014-03-13T18:40:10.103+05:30ඔව් ඔබ කියන කෙනා තමා මේ නන්දික. ගම පුහුල්වැල්ල. දො...ඔව් ඔබ කියන කෙනා තමා මේ නන්දික. ගම පුහුල්වැල්ල. දොස්තර ගෙදර කියන්නේ එයගේ මහගේ. මාත් ගිහින් තියනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52008534245551132762014-03-13T18:04:45.849+05:302014-03-13T18:04:45.849+05:30යුද්දය මග හැරීම ගැන නොවෙයි මම කිව්වේ. මම කිව්වේ ප්...යුද්දය මග හැරීම ගැන නොවෙයි මම කිව්වේ. මම කිව්වේ ප්‍රතිකාල් ආන්ඩුකාර තුමාගෙං නින්දගම් ලබාගැනීම ගැනයි. බටුවන්තුඩාවෙ පරම්පරාව විතරක් නොවෙයි හුඟදෙනෙක් ලොකු නම් තිබුනට පිට රැටියන්ට කත් ඇදලා තියෙනවා අතීතයෙදී. බටුවන්තුඩාවේලා සුද්දාව පන්නලා නිදහස ගන්න කාලේ ඒ ගත්ත ඒවායේ පව් යන්න වැඩකලා.අන්තිමට දේපල සියල්ලම පන්සල්වලටත් ආන්ඩුවටත් දුන්නා.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29314978587552757302014-03-13T17:52:02.554+05:302014-03-13T17:52:02.554+05:30දැන් මහදුරු බිරියගේ ගේ ඉස්සරහ කට්ටියක් වෙඩිතියාගන්...දැන් මහදුරු බිරියගේ ගේ ඉස්සරහ කට්ටියක් වෙඩිතියාගන්න ගත්තොත් බිරිය රෙද්ද උස්සගෙන ගිහින් ඕන්න තියාපිය කියල දික්කරං ඉන්නවද? නැහැ නේ...
යුද්ධයක් වෙලාවෙ සාමාන්‍යෙයන් බුද්ධිමත් මිනිස්සු යුද්ධයෙන් ඈතට යනවා..ඒක තමයි ඕනිම සාධාරන සමාජයක සිද්ද වෙන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70008051412805802432014-03-13T17:50:16.215+05:302014-03-13T17:50:16.215+05:30අහ් නන්දික අයියව මම දන්නවා. මට මතක විදියට කළු උස ව...අහ් නන්දික අයියව මම දන්නවා. මට මතක විදියට කළු උස වැඩිය කතා බහක් නැති මනුස්සයා. එයාගේ පියාත් දිණමිනේ වැඩ කලා. නම හේමපාල බැද්දෙගම. දිනමිණට වඩා හේමපාල බැද්දෙගම මහත්තය වැඩ කලේ දවස කියන පරණ පත්තරේ. නන්දික අයියා මේ තරං ලිවිලි කාරයෙක්ය කියල මම දැනං හිටියෙ නැහැ.. සන්තෝසයි පරණ දේවල් වල ඇත්ත නැත්ත හොයල බෙදාගන්න යොමුවුනාට. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69106520132713131312014-03-13T17:08:01.230+05:302014-03-13T17:08:01.230+05:301592 වසරේ පළමු රාජසිංහ රජතුමා ප්‍රතිකාලුන් (පෘතුගී...1592 වසරේ පළමු රාජසිංහ රජතුමා ප්‍රතිකාලුන් (පෘතුගීසින්) සමූල ඝාතනය කොට පළවා හැරීමට ක්‍රියා කළේය. මේ බිහිසුණු යුද්ධය නිසා බියට පත් සීතාවක පදිංචිව සිටි බොහෝ පිරිස් තමන්ට පහසු ප්‍රදේශවලට පලා ගියේය. බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරම්පරාවේ ආදිතමයන් එසේ සීතාවක හැර ගාල්ලේ ප්‍රතිකාල් ආණ්ඩුවේ සේවයට ගියේය. ප්‍රතිකාල් ආණ්ඩුකාරයා බටුවන්තුඩාවේ නම් ගම එම ආදිතමයාට නින්ද ගමක් කොට පදිංචියට ලබාදුනි.//

ලැජ්ජාවයි.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19823307990900338032014-03-13T16:02:40.657+05:302014-03-13T16:02:40.657+05:30Great historical information has been given in ...Great historical information has been given in detail here .
It is important to learn about the pioneers and their role chitrahttps://www.blogger.com/profile/06899372196476574337noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86583115528444942412014-03-13T14:58:37.490+05:302014-03-13T14:58:37.490+05:30වැදගත් තොරතුරු හුගාක් ලියල තියෙනවා.වැදගත් තොරතුරු හුගාක් ලියල තියෙනවා.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com