tag:blogger.com,1999:blog-3368182772579738381.post5434719995348563217..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: අව්‍යාජ ගැහැනියකගේ පල්වෙන කතා කලාවsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3368182772579738381.post-33632980075035388462012-12-25T12:07:47.570+05:302012-12-25T12:07:47.570+05:30ඔබේ අදහස් දැක්වීමට ස්තුතියිඔබේ අදහස් දැක්වීමට ස්තුතියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33603669277182908782012-12-25T11:58:44.340+05:302012-12-25T11:58:44.340+05:30වචන කියන්නෙ හුදෙක් රසාස්වාදය උදෙසා භාවිතා කරන කලාව...වචන කියන්නෙ හුදෙක් රසාස්වාදය උදෙසා භාවිතා කරන කලාවක් නොවේ. පාඨකයාගෙ මනසට වගෙම බුද්ධියට කතාකිරිමට අැත්තටම වචනවලට පුළුවන්. සමහරවිට වාලුකාවෙ ඔය කියන ඉවත්කල යුතු පරිචජෙදයන් නිසා කුමක් හෝ දෙයක් වාලුකාවට ලැබෙන්නත් අැති. (ශාන්තිගෙ වාලුකා මා කියවා නැතිමුත් මෙ විචාරය හැන පමණක් මගෙ අදහස දැක්විමට ඒය බාදාවක් නොවිනි )
ලේඛණ කලාව කියන්නෙ කවදාවත් කාගෙන්වත් ඉගෙන ගන්න පුළුවන් කලාවක් නෙවෙ කියලා මාත් තදින් විශ්වාස කරනවා .රචකයා හදවතින් නොලියන කිසිදෙයක් මන් හිතන්නෙ නැ පාඨකයා හදවතින් වැලදගනි කියලා. ලේඛණ රටාවයි, ලේඛණ කලාවයි කියන්නෙ ඒකක් නෙවෙයි
මොනතරම් රසවත් දෙයක් වුනත් හදවතින් නොලියවුනොත් ඒක නිරසවෙයි.
මොනතරම් නිරස දෙයක් වුනත් දරැවෙක්ට කවන හැටි දන්ෙන් හොද අම්මා කෙනෙක්ම තමා.

Anonymousnoreply@blogger.com