tag:blogger.com,1999:blog-3368182772579738381.post5126083847025946029..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සිංහල පත්තරකාරයන්ට නවකතා ලියන්න බෑ !samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-3368182772579738381.post-54592007014131109192012-11-26T14:07:10.609+05:302012-11-26T14:07:10.609+05:30ඔව්... මම කිවුවෙ චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහත්මය ගැන.....ඔව්... මම කිවුවෙ චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහත්මය ගැන...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54474199368723769382012-11-16T17:14:50.844+05:302012-11-16T17:14:50.844+05:30යකෝ ආවා ගියාට අදනේ join උනේ
..::මම ආතම්මගෙ පෙට්...යකෝ ආවා ගියාට අදනේ join උනේ

..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::.. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72232535629440944372012-11-16T14:44:41.309+05:302012-11-16T14:44:41.309+05:30මම හිතන්නෙ දිනිති කිවුවෙ නලින් ගැන නෙමේ, චන්ද්‍රසි...මම හිතන්නෙ දිනිති කිවුවෙ නලින් ගැන නෙමේ, චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහත්මයා ගැනSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41321071591777998002012-11-16T10:09:35.599+05:302012-11-16T10:09:35.599+05:30ඇත්තෙන්මඇත්තෙන්මAnonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31449807996645186032012-11-15T22:02:45.138+05:302012-11-15T22:02:45.138+05:30මේ අඩවියෙන් විචාරයට ලක් වු සියලු කෘති අධ්‍යයනය කළා...මේ අඩවියෙන් විචාරයට ලක් වු සියලු කෘති අධ්‍යයනය කළා නම් දිනිති මේ චෝදනාව කරන එකක් නැ.අපට කෘතියක නිර්මාණ කරු අලුත්ද නවකද ප්රවීණද යන්න වැදගත් නොවේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84561710048843813262012-11-15T21:59:51.773+05:302012-11-15T21:59:51.773+05:30සුදු මහත්තයට නොතේරෙන්න විදියක් නැ. මමත් මේ බ්ලොගට ...සුදු මහත්තයට නොතේරෙන්න විදියක් නැ. මමත් මේ බ්ලොගට ඕන තාක්ෂණ දැනුම ගන්නේ සුදු මහත්තයගෙ ලිපි කියවලා..
මම සමකය වටේ (samakaya wate)දුවන එකා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41665088763736953882012-11-15T21:55:40.924+05:302012-11-15T21:55:40.924+05:30අපට එව්වා බැරියෝ..අපට එව්වා බැරියෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27937581693073262222012-11-15T11:57:45.218+05:302012-11-15T11:57:45.218+05:30අලුත් අයගෙ වැරදිම හොය හොය යන කෙනෙක් නම් තමයි....හැ...අලුත් අයගෙ වැරදිම හොය හොය යන කෙනෙක් නම් තමයි....හැබැයි මේ පොත කියවල නැහැ...බලමු....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85320680613332889502012-11-15T10:20:01.233+05:302012-11-15T10:20:01.233+05:30හේ හේ ... මෙවුවා නං මට තේරෙන්නේ.. නැහැ// තේරෙන ටික...හේ හේ ... මෙවුවා නං මට තේරෙන්නේ.. නැහැ// තේරෙන ටික රෑට බලනවා.. අර ගණන් පාඩම් ටික එහෙම :P + + තියෙන්නේ අන්න ඒවා සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55676759244153822652012-11-15T09:01:32.076+05:302012-11-15T09:01:32.076+05:30අනේ මට මගේ සබ්ජෙක්ට් ටිකත් විචාරය කරන්න ඇත්නම් :)
...අනේ මට මගේ සබ්ජෙක්ට් ටිකත් විචාරය කරන්න ඇත්නම් :)
හොඳ ලිපියක් අන්කල් :)ජය වේවා!!!!!!!රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8786565398327341232012-11-14T23:23:54.474+05:302012-11-14T23:23:54.474+05:30මම උගත්තේ ගණිත අංශයෙන් අයියේ...ඒත් ඉතින් අපි සිංහල...මම උගත්තේ ගණිත අංශයෙන් අයියේ...ඒත් ඉතින් අපි සිංහල උගත්තට භාෂා ව්‍යාකරණය හරියටම දන්න උදවිය නෙමේනෙ. ඒකයි මම අර " දැන උගත්තන් " කතාව ගත්තේ...මොකද භාෂාවක වැරදි පේන්නේ එහෙම අයට නිසා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88344254921534508542012-11-14T18:02:44.624+05:302012-11-14T18:02:44.624+05:30සිඳු ඔබ සමග එකගයි ....සිඳු ඔබ සමග එකගයි ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54099702499165654242012-11-14T18:02:11.760+05:302012-11-14T18:02:11.760+05:30විචාර කියවන්නේ කෘතියක් හොඳින් රසවිදින්නයි.විචාර කියවන්නේ කෘතියක් හොඳින් රසවිදින්නයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22842358242592792452012-11-14T18:01:35.552+05:302012-11-14T18:01:35.552+05:30තැංකු කිව්වා මලේ ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්ත...තැංකු කිව්වා මලේ ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තටsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77171619157326284592012-11-14T17:19:55.830+05:302012-11-14T17:19:55.830+05:30ඔහු පිළිගැනීමක් තියෙන පුවත්පත් කලාවේදියෙක් තමයි.ඒත...ඔහු පිළිගැනීමක් තියෙන පුවත්පත් කලාවේදියෙක් තමයි.ඒත් ඇත්තම කිවුවොත්,ඔහුගෙ විචාර ගැන සහ මෑත් යුගයේ පළවුණ විශේෂාංග ලිපි ගැන නම් මගෙ පැහැදීමක් නැහැ. තරමක අතීත කාමයකින් පෙළෙන ඔහු, තරුණ පරම්පරාවෙ දකින්නෙම වැරදි. අනිත් අයගෙ පොත් වල හොඳක් දැකපු කාලයක් මට මතක නෑ.

ඒ වුණත් මේ පොත නම් කියවලා බලන්න හිතුනා.

ඉංග්‍රීසි ව්‍යාකරණ වල වැරද්දවීම් ගැන නම් හොඳම උදාහරණෙ සුජීව ප්‍රසන්න ආරච්චි. ඔහුගෙ පොත් කිහිපයක්ම මට කියවන්න ලැබිල තියෙනවා, ඒව කියවද්දි හිතෙන්නෙ ඇයි මේ තරමටම වැරදෙන්නෙ කියලSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4423998012717260072012-11-14T15:57:23.173+05:302012-11-14T15:57:23.173+05:30ඔය එක එක උන්නැහෙලගේ විචාර මම නම් කියවන්න යන්නෑ තිය...ඔය එක එක උන්නැහෙලගේ විචාර මම නම් කියවන්න යන්නෑ තියෙන වෙලාවේ හොඳ පොතක් කියවනව මිසක Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65943285268916675502012-11-14T15:05:33.199+05:302012-11-14T15:05:33.199+05:30හෙහ් පොත නං දැන් නිකන් දුන්නත් කියවන්න බෑ වගේ. විච...හෙහ් පොත නං දැන් නිකන් දුන්නත් කියවන්න බෑ වගේ. විචාරෙත් මාර බරසාරයි tha-Zykohttps://www.blogger.com/profile/00138533685141732615noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20515352863478483512012-11-14T14:31:16.730+05:302012-11-14T14:31:16.730+05:30නිවැරදි පිළිවෙළ එයයි. ඒත් ඒ දේ වෙන්නේ හරිම අඩුවෙන්...නිවැරදි පිළිවෙළ එයයි. ඒත් ඒ දේ වෙන්නේ හරිම අඩුවෙන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-37208935323325747972012-11-14T14:22:28.447+05:302012-11-14T14:22:28.447+05:30ඔව් ඩි ඩී ටි පොත්නම් හම්බවෙනවා.අපිත් විචාර දානවා.ඔ...ඔව් ඩි ඩී ටි පොත්නම් හම්බවෙනවා.අපිත් විචාර දානවා.ඔබ කියන අය තාමත් ලියනවා ඉඳ හිට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70576090301621948372012-11-14T14:19:40.462+05:302012-11-14T14:19:40.462+05:30අපේ මවු බස අපි ටිකක් හෝ නිවැරදිව භාවිත කළ යුතුයි ම...අපේ මවු බස අපි ටිකක් හෝ නිවැරදිව භාවිත කළ යුතුයි මලේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57160984595911033512012-11-14T14:18:47.758+05:302012-11-14T14:18:47.758+05:30ඇත්තටම අපි කවුරුත් හරිම අවිවේකයි තමා කෙමී...ඒත් මා...ඇත්තටම අපි කවුරුත් හරිම අවිවේකයි තමා කෙමී...ඒත් මානසික තෘප්තිය තකා මෙ බ්ලොග් ලෝකයේ සැරිසරනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55799690578627252662012-11-14T14:16:27.086+05:302012-11-14T14:16:27.086+05:30ඔබ හරි සුමිත් . වැඩියමක් කියන්න බැ මට.ඔබ හරි සුමිත් . වැඩියමක් කියන්න බැ මට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55611999709214703882012-11-14T14:15:27.382+05:302012-11-14T14:15:27.382+05:30පොත දොරට වඩින්නේ හෙට ඩූඩි.පොත දොරට වඩින්නේ හෙට ඩූඩි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32031792462882140042012-11-14T14:14:33.108+05:302012-11-14T14:14:33.108+05:30හරි සෙන්නා දන්න විදියට පෙන්නා දෙන්නම් කෝ....ඔබ ගන්...හරි සෙන්නා දන්න විදියට පෙන්නා දෙන්නම් කෝ....ඔබ ගන්නා උත්සාහය ගැන ආඩම්බරයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89198590949577314442012-11-14T14:09:50.388+05:302012-11-14T14:09:50.388+05:30ඔයා මොනවටද වැඩියෙන්ම කැමති...ඔයා මොනවටද වැඩියෙන්ම කැමති...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com