tag:blogger.com,1999:blog-3368182772579738381.post512191733625442038..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සරළ ඉවුම් පිහුම් chicken soup with vegetable & garlic breadsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-3368182772579738381.post-29471381563951304212015-10-01T18:00:32.365+05:302015-10-01T18:00:32.365+05:30Coriander leaves
CauliflowerCoriander leaves
CauliflowerAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-40865589553068311612015-09-30T11:03:52.587+05:302015-09-30T11:03:52.587+05:30රසයි වගේ
මාත් කැමතියි මේ ජාතියෙ කෑම වලටරසයි වගේ
මාත් කැමතියි මේ ජාතියෙ කෑම වලටරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65932791259251305252015-09-30T02:19:42.361+05:302015-09-30T02:19:42.361+05:30සුපුයි බීරයි දෙකම බිව්වද අප්පා?සුපුයි බීරයි දෙකම බිව්වද අප්පා?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4249722603966820712015-09-23T12:55:26.117+05:302015-09-23T12:55:26.117+05:30මචං නලියා... කෑම හදන විදිහ වගේම බීර හදන විදිහත් ක...මචං නලියා... කෑම හදන විදිහ වගේම බීර හදන විදිහත් කියලා දුන්නානම් අපේ කස්ටිය තවත් සතුටු වෙයි.. ගෙදරදීම බීර හදන විදිහත් දාමුකෝ....... අපිට නෙමෙයි මේ අටමාට, මෙන්ඩාට, විදානෙට ඒහෙම දැනගන්න ඔ්නෙලු... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26361961803089219622015-09-23T09:29:44.198+05:302015-09-23T09:29:44.198+05:30අන්න වැඩේ ගෙදර උන්දැව මවිත කරවන්නකෝ හදලා.අන්න වැඩේ ගෙදර උන්දැව මවිත කරවන්නකෝ හදලා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29051809344630711882015-09-23T09:29:03.703+05:302015-09-23T09:29:03.703+05:30චෙෆාකි බොසා නං හොදට දන්නවා ඇති මේවගේ ඒවා ගැනචෙෆාකි බොසා නං හොදට දන්නවා ඇති මේවගේ ඒවා ගැනsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47381375021226788532015-09-23T09:28:18.344+05:302015-09-23T09:28:18.344+05:30ඔව් ඔව් මේක පහසුයි ගුණයි රසයි සෞඛ්‍ය සම්පන්නයි.ඔව් ඔව් මේක පහසුයි ගුණයි රසයි සෞඛ්‍ය සම්පන්නයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91521813370680962862015-09-23T09:27:22.282+05:302015-09-23T09:27:22.282+05:30ක්‍රීම් සුප් එකට වැඩිය කෑලි හැපෙන එකට මාත් මනාපයි....ක්‍රීම් සුප් එකට වැඩිය කෑලි හැපෙන එකට මාත් මනාපයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-90401381486359088212015-09-23T09:25:57.197+05:302015-09-23T09:25:57.197+05:30ඔන්න ඩ්‍රැකි පහළින් හේතුව දැම්මා ඔන්න ඩ්‍රැකි පහළින් හේතුව දැම්මා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81762849034762114162015-09-23T09:24:50.446+05:302015-09-23T09:24:50.446+05:30සත්ව මේදය අහිතකර නිසාත් එසේ මේද තට්ටුව පාවෙමින් ති...සත්ව මේදය අහිතකර නිසාත් එසේ මේද තට්ටුව පාවෙමින් තිබියදි අලංකාරයට බාධා ඇතිවන නිසාත් අයින් කරන්නේ. එම තෙල් තට්ටුව පෙන ගතියකින්ද යුතු වනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26399291387879206202015-09-22T17:01:48.255+05:302015-09-22T17:01:48.255+05:30මමත් අහන්න හිටියේ, තෙල් තට්ටුව අයින් කරන්නේ ඇයි කි...මමත් අහන්න හිටියේ, තෙල් තට්ටුව අයින් කරන්නේ ඇයි කියලා? තෙල් නරක තමයි. මේක කරන්නේ ලස්සනටද, නැතිනම් රස ගුණ ගැන හිතලද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13798450510891681612015-09-22T16:58:03.271+05:302015-09-22T16:58:03.271+05:30French Bread කියන්නෙත් මේකටම නේද ?French Bread කියන්නෙත් මේකටම නේද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-79437583521847721632015-09-22T11:57:00.280+05:302015-09-22T11:57:00.280+05:30කෑම ටිකන් කටට කෙළ උනන ගතියයි (ගාලික් ඇර...)
අර අය...කෑම ටිකන් කටට කෙළ උනන ගතියයි (ගාලික් ඇර...)

අර අයින් කරපු තෙල් තට්ටුවට මොකද කරන්නෙ? වැඩක් ගන්න බැරිද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-12159291967802821362015-09-22T09:45:36.692+05:302015-09-22T09:45:36.692+05:30සැල්දිරි යනු celery වේ. හොදි කොළ නම්න්ද හැඳින්වේ. ...සැල්දිරි යනු celery වේ. හොදි කොළ නම්න්ද හැඳින්වේ. http://evaldodarzoves.lt/wp-content/uploads/2011/10/Salieru-lapai.jpgsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57090021422129792422015-09-22T06:47:46.671+05:302015-09-22T06:47:46.671+05:30මොනවද ඒ සැල්දිරි කියන්නේ?
මා ඒ නම මුලින්ම දැක්කේ ...මොනවද ඒ සැල්දිරි කියන්නේ?
මා ඒ නම මුලින්ම දැක්කේ මේ ලිපියෙනුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86874043059641821532015-09-21T14:43:37.457+05:302015-09-21T14:43:37.457+05:30සුප් මගෙ ප්‍රියතම කෑමක් ( බීමක් වෙනකොට ඒතරම් ආස නෑ...සුප් මගෙ ප්‍රියතම කෑමක් ( බීමක් වෙනකොට ඒතරම් ආස නෑ. කෑලි වැඩියෙන් හැපෙන්න තියන සුප් වලට තමා කැමති.)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36001051833862308552015-09-21T13:13:11.407+05:302015-09-21T13:13:11.407+05:30මමත් ආසම දෙයක් සුප්...
මේ දවස් වල හෙන ගේමක් දෙනවා ...මමත් ආසම දෙයක් සුප්...
මේ දවස් වල හෙන ගේමක් දෙනවා තෙල් වැඩි කෑම අඩු කරන්න...නලීන් අයියගෙ රෙසපිය පූර්ණ කාලින වසයෙන් රාත්‍රියට භාවිතා කොරන්න ලේසි වගේ.....
දැනම ටික ටික තෙල් වලින් ඈත් වෙන්න ඕඅනේ නැත්ත බොක්කෙ ඉදන් කොලෙස්ට්‍රෝල් කියයි ඩොකා...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-60226403455101056052015-09-21T12:31:09.207+05:302015-09-21T12:31:09.207+05:30ඇයි බන් ඇනෝ ඇවිත් බලු කමෙන්ට් දාන්නේ.... සිංහල බ්ල...ඇයි බන් ඇනෝ ඇවිත් බලු කමෙන්ට් දාන්නේ.... සිංහල බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාන තරමක් දාන්නේ තමන්ගේ වෛරය පිරිමහන්න... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76023576008679678822015-09-21T10:44:15.882+05:302015-09-21T10:44:15.882+05:30හොඳ වැඩක්, මමත් හදලා බලන්න ඕන ... අපේ බොසාගෙන් ඇහු...හොඳ වැඩක්, මමත් හදලා බලන්න ඕන ... අපේ බොසාගෙන් ඇහුවනම් කියයි රහ ගුණ වැඩි වෙන ක්‍රම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73142957179352840202015-09-21T10:27:48.716+05:302015-09-21T10:27:48.716+05:30චඃ...මල් හතයිනෙ. ඉක්මනින්ම දවසක හදලා බලන්න ඕනේ.චඃ...මල් හතයිනෙ. ඉක්මනින්ම දවසක හදලා බලන්න ඕනේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8247644622590181342015-09-21T10:15:52.920+05:302015-09-21T10:15:52.920+05:30ක්ලැසික් සිංදුවක් දාගන බිර උගුරක් තොල ගාමින් සුප් ...ක්ලැසික් සිංදුවක් දාගන බිර උගුරක් තොල ගාමින් සුප් එක බොනකොට මාරයි.... පට්ට ආතල්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71332529145900420792015-09-21T10:14:56.961+05:302015-09-21T10:14:56.961+05:30තැන්කු වේවා තුෂානිතැන්කු වේවා තුෂානිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4364662358778861462015-09-21T10:13:33.879+05:302015-09-21T10:13:33.879+05:30පොඩි ගතියක් තියනවා.පොඩි ගතියක් තියනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11939308288268113012015-09-21T10:12:32.031+05:302015-09-21T10:12:32.031+05:30වැරදිද රසික කපාගත් සැල්දිරි කියල කිව්වාම. එයින් මා...වැරදිද රසික කපාගත් සැල්දිරි කියල කිව්වාම. එයින් මා අදහස් කළේ සැල්දිරි අත්තක් ලොකු කැබලි ලෙස කපාගන්න කියන එකයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86481265415497908062015-09-21T10:11:26.340+05:302015-09-21T10:11:26.340+05:30ඒක මගේ විනෝදාංශයක් මලයෝ.ඒක මගේ විනෝදාංශයක් මලයෝ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com