tag:blogger.com,1999:blog-3368182772579738381.post4996440980518183720..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: දේශීය නාඩි වෙදකමේ විස්මයsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-3368182772579738381.post-67709243189841052702013-06-04T16:40:52.439+05:302013-06-04T16:40:52.439+05:30Diyawediya ledunta methana hodaida? Diyawediya ledunta methana hodaida? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9443840455116918752013-05-31T19:10:24.886+05:302013-05-31T19:10:24.886+05:30ගුරු මුෂ්ටි තියාගන්න අපේ වෙද මහත්තුරු නිසාම තමයි ව...ගුරු මුෂ්ටි තියාගන්න අපේ වෙද මහත්තුරු නිසාම තමයි වෙදකමත් අභාවයට යන්නේ.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83089162735023833542013-05-21T15:07:56.104+05:302013-05-21T15:07:56.104+05:30කෙන්ජි මහත්තයා දන්නවද, පොළොන්නරුවෙ ආළාහන පිරිවෙණේ ...කෙන්ජි මහත්තයා දන්නවද, පොළොන්නරුවෙ ආළාහන පිරිවෙණේ තියෙන පැරණි රෝහලේ නටඹුන් එක්ක සැත්කම් උපකරණ හම්බ වුණ බව, ඒවා දැනටත් මුවහත් බව, ඒවා භාවිතා කරලා තියෙන්නෙ ක්‍රි. ව. 1200 ටත් කලින් ඉඳලා බව, ඒ කාලෙ බටහිර වෛද්‍ය විද්‍යාවක් තිබුණෙත් නැති බව,

එතකොට, මිහින්තලේ නටඹුන් රෝහල ඊටත් පරණ බව, ඒක සමහරවිට ලෝකේ තිබුණ පරණම රෝහල වෙන්න පුළුවන් කියලා ‘හිස්ටෝරියා හොස්පිටැලියම්‘ කියන පොතේ තියෙන බව, ඒකෙ ඕපීඩී එකක් හෙවත් බාහිර සායනයක් තිබුණ බව, ගිලන් කුටි හැම එකකම දොරටුව මැද මිදුලෙ තිබුණු බුදු පිළිමය දිහාට යොමු කරවලා තිබීමෙන් මානසික සුවයක් ලබා දීලා තිබුණු බව,

එතකොට, කොළඹ wtc එක ඉස්සරහ තියෙන පරණ ඕලන්ද රෝහලේ ඕලන්ද පාලන කාලෙ ප්‍රධානියා හැටියට පත් කරලා තිබුණෙ ආයුර්වේද වෙද මහත්තයෙක් බව,

ආයුර්වේදයයි, සිංහල වෙදකමයි එක්ක බලනකොට බටහිර වෙදකම තවමත් මතුපිටින් අතගාන දෙයක් මහත්තයා. ආයුර්වේදයෙ පැළෑටි කොටස් වලින් කරන වෙදකම නිරීක්ෂණය කරලා, පැළෑටි කොටස් වලින් අදාල රසායනිකය නිස්සාරණය කරලා හදන බටහිර පෙති කරල් වලින්, ආයුර්වේදයෙන් ඇති නොවෙන අතුරු ආබාධ ඇතිවෙන්නෙ කොහොමද කියලා හිතල බලන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64043003923126265762013-05-20T15:04:58.096+05:302013-05-20T15:04:58.096+05:30ඊයෙ වෙනකොට මගේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබ්බ පෙනුම ...ඊයෙ වෙනකොට මගේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබ්බ පෙනුම නැවත ලබාගන්න මට වැයවුනේ රේසරය ගන්න ගිය රුපියල් 45 විතරයි....

යන්න එපා හොර වෙද්දු ගාවට... මාතලන් නම් හොර වෙද්දු මාකට් කරන එකානෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47040014446748476832013-05-20T14:37:04.971+05:302013-05-20T14:37:04.971+05:30මා කියන වෙද මහතා ඉන්නෙත් නගරෙම තමයි බොහෝ විට මේ එම...මා කියන වෙද මහතා ඉන්නෙත් නගරෙම තමයි බොහෝ විට මේ එම වෙද මහතාම විය හැකියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51927710468043234962013-05-20T14:34:20.317+05:302013-05-20T14:34:20.317+05:30අවශ්‍ය කෙනෙක් වෙතොත් ලබාදෙන්න.අවශ්‍ය කෙනෙක් වෙතොත් ලබාදෙන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89543385069045767592013-05-20T14:32:34.933+05:302013-05-20T14:32:34.933+05:30ඇත්ත මලයා අපි බටහිර වෙදකම සුලුකොට තකන්නේ නෑ.. ඒ වග...ඇත්ත මලයා අපි බටහිර වෙදකම සුලුකොට තකන්නේ නෑ.. ඒ වගේම අපේ වෙදකමත් දියුණු තත්ත්වයක තිබුණා. අද එය අභාවයට යනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23214568910499798302013-05-20T14:29:25.049+05:302013-05-20T14:29:25.049+05:30බොහෝ බලවත් තැන් තිබෙනවා..බොහෝ බලවත් තැන් තිබෙනවා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2521286801161658192013-05-20T14:28:44.409+05:302013-05-20T14:28:44.409+05:30ස්තුතියි පැමිණියාටස්තුතියි පැමිණියාටsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85407426269073852232013-05-20T14:28:08.195+05:302013-05-20T14:28:08.195+05:30ඇත්තටම මේ වෙදකම ඉදිරියට ගෙනයන්න වෙද දරුවන් කැමති න...ඇත්තටම මේ වෙදකම ඉදිරියට ගෙනයන්න වෙද දරුවන් කැමති නෑ.. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56185690520237542092013-05-20T13:53:24.636+05:302013-05-20T13:53:24.636+05:30මගේ මිතුරෙක් අනුරාදපුර නගරෙ වෙද මහතෙක්ගෙන් ප්රතික...මගේ මිතුරෙක් අනුරාදපුර නගරෙ වෙද මහතෙක්ගෙන් ප්‍රතිකාර අරං ඔහුගෙ සම්පූර්නයෙන්ම නෑතිවෙලා තිබුණ පෙනුම යන්තමකට හදාගත්ත එක මං පුද්ගලිකව දන්නවා. ඒ මේ වෙද මහත්තයා වෙන්න ඇති.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20040178786337882272013-05-20T13:16:34.450+05:302013-05-20T13:16:34.450+05:30හොදම දේ දේශීය වෙදකමින් අතුරු ආබාධ නැතිකම, අනික ශරී...හොදම දේ දේශීය වෙදකමින් අතුරු ආබාධ නැතිකම, අනික ශරීරයට දැනෙන ප්‍රමාණය වැඩිනේ.. මමත් අංකය සටහන් කරගත්ත.. කොයි වෙලේ කාට වුවමනාවේවිද දන්නෙ නැහැනේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-43250935494315330202013-05-20T12:16:32.991+05:302013-05-20T12:16:32.991+05:30ඔන්න මාත් අංකය ලියා ගත්තා. මෙවා බොරු නෙවෙයි කියන එ...ඔන්න මාත් අංකය ලියා ගත්තා. මෙවා බොරු නෙවෙයි කියන එක මාත් අත්දැකීමෙන් දන්නවා. මගෙ සහෝදරියකගෙ පාදයේ ආබාධයකට රෝහලකින් ප්‍රතිකාර ගත්තා. පස්සෙ ඔපරේශන් එකක් කරල දනහිස තුලට යමක් ඇතුලු කලා. දැන් ඒ කකුල නවන්න බෑ. පස්සෙ අනෙක් කකුලෙත් ඒ විදිහෙ අමාරුවක් ඇති වෙනවා වගෙ රෝග ලක්ෂණ පහල වුනා. චෙක් කලාම ඒ දණහිස ටත් මුල් රෝගයම හැදිල තිබුනා. ඒ අතරේ තොරතුරක් ලැබුනා එම රෝගයට දේශීය ක්‍රමයට බෙහෙත් කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන. පස්සෙ එතැනින් බෙහෙත් අරගෙන තමයි ඒ කකුල සනීප කර ගත්තේ.

මේකෙන් මං බටහිර ප්‍රතිකාර සුලු කොට තැකීමක් නෙවෙයි අදහස් කලේ. අපි අතරින් ගිලිහිලා යන දේශීය වෙදකමේ එවැනි දේ තියනවා කියල කියන්න විතරයි මට ඕන උනේ. (මගේ ෆොන්ට් වල වෙනසක් වෙලා නිසා මට ඕන දේ ලියා ගන්න බැරි වුනා හරියට ම.)

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32257996683811283112013-05-20T11:40:44.204+05:302013-05-20T11:40:44.204+05:30තොරතුරුවලට බොහොම ස්තුතියි සිරාතොරතුරුවලට බොහොම ස්තුතියි සිරාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42150917345924286792013-05-20T10:28:02.987+05:302013-05-20T10:28:02.987+05:30අපේ දේශීය වෙදකම් කොහොමත් බටහිර ප්රතිකර්මවලට වඩා බ...අපේ දේශීය වෙදකම් කොහොමත් බටහිර ප්රතිකර්මවලට වඩා බලවත්Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13941769714286885982013-05-20T10:11:00.234+05:302013-05-20T10:11:00.234+05:30වෙද මහත්තයගෙන් බෙහෙත් බීලා රුපියල් 10000 කටත් අඩුව...වෙද මහත්තයගෙන් බෙහෙත් බීලා රුපියල් 10000 කටත් අඩුවෙන් වියදම් කරලා..බයිපාස් කලයුතු යැයි බටහිර වෛද්‍යවරු කිව්ව හෘද රෝගය සනීපකරගත්ත ඉංජිනේරු මහත්තයා පෙන්වන්න ලංකාවට ආ වෙලාවක එන්න කෙන්ජි මාමේ...මේවා බොරු කෙබර නෙමෙයි..මේ වගේ නිහඩ සේවයක් කරන විශ්මය ජනක ජීවකවරු තවමත් ලංකාවෙ ඉන්නවා...ඔබ නොදැන හිටියට සුද්දොත් එනවනෙ මේ අයගෙන් ප්‍රතිකාර ගන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21147194852390136072013-05-20T10:08:24.321+05:302013-05-20T10:08:24.321+05:30මාතලන්ගේ කොමෙන්ටුවට මම බොක්කෙන්ම වැටක් ගසමි.
+++++...මාතලන්ගේ කොමෙන්ටුවට මම බොක්කෙන්ම වැටක් ගසමි.
+++++++++++++++++++=සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9353529288187244342013-05-20T10:06:21.458+05:302013-05-20T10:06:21.458+05:30අයියෝ කෙන්ජි මාමා මේ මොනවද කියන්නෙ...ලංකාවෙ චිරාත්...අයියෝ කෙන්ජි මාමා මේ මොනවද කියන්නෙ...ලංකාවෙ චිරාත් කාලයක සිට පැවත එන වෛද්‍ය ශිල්ප ක්‍රම තියෙන බව ඔබ නොදන්නේද ? බුද්ධදාස රජතුමා වැනි දේශීය වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමට උර දුන් රජවරු ගැන අසා නැද්ද ? අනුරාධපුර පොළොන්නරුවෙන් මතුවෙලා තියෙන ආරෝග්‍යශාලා පරිශ්‍ර, බෙහෙත් ඔරු දැක නැද්ද..ඒ දේවල් කියාපන්නෙ අපට බොහොම දියුණු වෛද්‍ය තාක්ෂණයක් අතීතයේ තිබුණු බවයි.

මේ තාක්ෂණය එතැනින් පස්සෙ යම් යම් පරම්පරා ඔස්සේ තමයි වර්තමානයට විකාශනය වෙලා තියෙන්නෙ...කුස්වල ඇස් වෙදකම, හොරිවල කැඩුම් බිදුම් වෙදකම ඒවැනි පරම්පරා වලට උදාහරණ

මා මිත්‍ර MBBS වෛද්‍යවරයෙක් මට වරක් කීවේ..තමා වෘත්තියෙන් බටහිර වෛද්‍යවරයෙක් වුවත් විශ්වාසය තබා තියෙන්නේ පෙරදිග වෛද්‍ය ක්‍රම මත බවයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ලබාදෙන ඖෂධ මගින් යම් යම් අතුරු ආබාධ ඇති වුවත් පෙරදිග වෛද්‍ය ක්‍රමයේදී එවැන්නක් සිදු නොවන බවයි ඔහුගේ අදහස.

මෙන්න මේ ලින්කුවෙන් ගිහිල්ලා තවත් දේ දැනගන්න...මගේ සුදු කෙන්ජි මාමේ..
http://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BAසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-53212851081727141392013-05-20T10:01:41.141+05:302013-05-20T10:01:41.141+05:30ස්තුතියි දැනුවත් කළාට.
මැණික්ස්තුතියි දැනුවත් කළාට.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86366007491983761132013-05-19T22:23:10.730+05:302013-05-19T22:23:10.730+05:30අපේ සිංහල වෙදකම බොරුවක් කියලා කියන්න පුළුවන් අය ඉන...අපේ සිංහල වෙදකම බොරුවක් කියලා කියන්න පුළුවන් අය ඉන්න එක ගැන කණගාටු වෙනවා. මෙහෙම වෙද උතුමන්ලා අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් අයගේ ඊළඟ පරම්පරාවක් නැති එක නම් හරිම අපරාධයක්.Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66283229788507540162013-05-19T21:21:18.066+05:302013-05-19T21:21:18.066+05:30හෙල වෙදකම බොරුවක් නොවේ...හෙල වෙදකම බොරුවක් නොවේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20634617118852790882013-05-19T21:20:41.603+05:302013-05-19T21:20:41.603+05:30මෙතුමන් ගැන බොහෝ දෙනෙක් දන්න පාටයි.. මම දැනගත්තේ ම...මෙතුමන් ගැන බොහෝ දෙනෙක් දන්න පාටයි.. මම දැනගත්තේ මේ ළගදිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1475211317610546492013-05-19T21:19:54.923+05:302013-05-19T21:19:54.923+05:30ඒ දවස එතරම්ම සුන්දර වුනා ඉවාන්... සොදුරු අතීතයක සැ...ඒ දවස එතරම්ම සුන්දර වුනා ඉවාන්... සොදුරු අතීතයක සැරිසැරුවා එදා හවස් වරුවම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4058355457999059962013-05-19T21:18:43.992+05:302013-05-19T21:18:43.992+05:30බයිපාස් ලෙඩුන්ට තමා මෙතැන හොදම කියන්නේබයිපාස් ලෙඩුන්ට තමා මෙතැන හොදම කියන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89156549154004425622013-05-19T21:18:02.063+05:302013-05-19T21:18:02.063+05:30ඒක හොදයිඒක හොදයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com