tag:blogger.com,1999:blog-3368182772579738381.post4814623718684037278..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: මොහාන් රාජ්ගේ ආදර පිම්ම - ලොවීනාsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-3368182772579738381.post-46875640072291460952013-12-24T20:37:23.689+05:302013-12-24T20:37:23.689+05:30මාගම් සෝලිය කියෙව්වා ගෙන් පස්සේ නම් මොහාන් රාජ් මඩ...මාගම් සෝලිය කියෙව්වා ගෙන් පස්සේ නම් මොහාන් රාජ් මඩවල ගේ පොතක් දිහා අහක් ඇරලා බලන්නේ නෑ කියලා උන්නේ..

එත් මාගම් සෝලිය වගේ නොවේ යයි කියන නිසා එයත් කියවා බලන්න ඕනේ..

මොහාන් රාජ් මඩවල ගේ කතා ඉතිහාසික පැත්තෙන් හරිම අපුරුයි.. නමුත් ඔහුගේ අනවශ්‍ය ලිංගික අවස්ථා සම්බන්ද යෙදීම නිසා කියවීම එපා වෙනවා... Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71786511959949978162013-11-04T08:35:10.343+05:302013-11-04T08:35:10.343+05:30මාගම් සෝලිය එක්තරා ඉමකින් පස්සෙ, මොහාන් භාවිතා කරන...මාගම් සෝලිය එක්තරා ඉමකින් පස්සෙ, මොහාන් භාවිතා කරන අධි යතාර්ථවාදී ශෛලිය පාඨකයාට බෝරිං වෙනවා වගේ. ඒ අනුව බැලුවහම සයිමන් නවගත්තේගම ඒ ශෛලිය භාවිතා කල ක්‍රමය ඊට වඩා සාර්ථකයි. කතාවට වඩා ශෛලිය ඉස්මතු වෙන්නෙ නෑ. "ලොවීනා" ඉක්මනින් හොයාගෙන කියවන්න ඕනේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23672282126251550752013-10-29T20:56:46.032+05:302013-10-29T20:56:46.032+05:30කුමාරිහාමිත් මේ දෙන්න ගැන කාලෙකට කලින් ලිපියක් ලිව...කුමාරිහාමිත් මේ දෙන්න ගැන කාලෙකට කලින් ලිපියක් ලිව්ව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39593684175032501572013-10-28T20:44:48.953+05:302013-10-28T20:44:48.953+05:30ඔය රන්ජන් අමරරත්න ලියපු පොත් නැද්ද..ආසයි එහෙම එකක්...ඔය රන්ජන් අමරරත්න ලියපු පොත් නැද්ද..ආසයි එහෙම එකක් කියවන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-43092804432531764922013-10-28T20:32:27.901+05:302013-10-28T20:32:27.901+05:30එහෙම කරමු වෙන මොනව කරන්නද මලයාඑහෙම කරමු වෙන මොනව කරන්නද මලයාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72256695917838433632013-10-28T20:31:43.324+05:302013-10-28T20:31:43.324+05:30ආවම බලමු මලයා මොනව කරන්නද නේද එයිට වඩා වටිනවනේ ජීව...ආවම බලමු මලයා මොනව කරන්නද නේද එයිට වඩා වටිනවනේ ජීවිතය ජය ගන්න එකsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44017826521761439782013-10-28T20:30:41.414+05:302013-10-28T20:30:41.414+05:30අනේ එච්චර බර නෑ දරුවෝඅනේ එච්චර බර නෑ දරුවෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91584981201918835472013-10-28T20:29:41.919+05:302013-10-28T20:29:41.919+05:30සිරාවටම අරූ... මේ ටිකවත් කොටන්නේ ගෙදර යන ගමන් කෝච්...සිරාවටම අරූ... මේ ටිකවත් කොටන්නේ ගෙදර යන ගමන් කෝච්චියේ ඉදගන්න අසුනක් ලද නිසා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81173644581564482013-10-28T20:28:14.422+05:302013-10-28T20:28:14.422+05:30මාත් එමමයි මේ සති අන්තයේ කියවනවාමාත් එමමයි මේ සති අන්තයේ කියවනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55247304329873748082013-10-28T20:23:30.042+05:302013-10-28T20:23:30.042+05:30පුටුවේ කිසිම බලපෑමක් නෑ මේ විචාරයට.පුටුවේ කිසිම බලපෑමක් නෑ මේ විචාරයට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82136216269934029942013-10-28T20:22:12.817+05:302013-10-28T20:22:12.817+05:30මිණි කැට එක වරම හදුනගන්න අමාරුනේ මචෝමිණි කැට එක වරම හදුනගන්න අමාරුනේ මචෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33689654930991938432013-10-28T20:21:09.098+05:302013-10-28T20:21:09.098+05:30අධි යථාර්තවාදී කතාවක් පොඩ්ඩි මේකඅධි යථාර්තවාදී කතාවක් පොඩ්ඩි මේකsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52214599849638812722013-10-28T20:20:03.261+05:302013-10-28T20:20:03.261+05:30බලමු බලමු දමිත්බලමු බලමු දමිත්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38123608784008704752013-10-28T20:15:53.461+05:302013-10-28T20:15:53.461+05:30ස්තුතියි මොරම්බා මේ ලින්කුවෙන් තවත් ලොකු කතාවක් කි...ස්තුතියි මොරම්බා මේ ලින්කුවෙන් තවත් ලොකු කතාවක් කියැවෙනවා... නැවතත් ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18567426173107323402013-10-28T18:41:22.862+05:302013-10-28T18:41:22.862+05:30සමහරු උඩ පැන පැන වන්දනා මාන කලත් ලංකාවේ තිබුන රාජා...සමහරු උඩ පැන පැන වන්දනා මාන කලත් ලංකාවේ තිබුන රාජාන්ඩු ක්‍රමය අන්තිම අජූතයි කුල ක්‍රමය නිශ්පාදන සම්බන්දතා මත බැඳුන එකක්. වැඩිපුර කේවල් කරන්න පුලුවන් උන එවුන් වැඩි ආදිපත්‍යයක් දැරුවා අනෙකාව තලා පෙලා දමමින්. කවදත් ගැහැනිය දේපලක් විදිහට තමයි භාවිතා උනේ ඕනම සමාජ ක්‍රමයක් ඇතුලේ වැඩිපුර ගැහැනු අයිතිකරගෙන වැඩිපුර පැටව් හදන එක තමා පිරිමියැකුගේ පරිනාමික කාර්ය්යය.

මේ ලොවීනා කියන පොතට පසුබිම් උනේ තොමස් මෙට්ලන්ඩ් හා සත්‍යය ලෙසම පෙමින් බැඳුන ලොවීනාගේ (ලැවේනියා) කතාව වන්නට පුලුවන්. අදටත් ගල්කිස්ස මවුන්ට් ලැවේනියා ලෙස හඳුන්වන්නේ ඒ ඇය නමින්. කාලෙකට කලින් දිනමිනේ පලවූ  මෙම ලිපිය බලන්න.

andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57093325023162496792013-10-28T17:15:23.040+05:302013-10-28T17:15:23.040+05:30බලමු
හය හතරබලමු
හය හතර  Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16475418581959775572013-10-28T13:20:52.482+05:302013-10-28T13:20:52.482+05:30මාගම් සෝලිය කියෙව්වා. මට නම් අදහාගන්ට බැරි කතාවක්....මාගම් සෝලිය කියෙව්වා. මට නම් අදහාගන්ට බැරි කතාවක්. :D

මේක නම් එහෙම නෙමේ වෙන්ට ඇති කියලා හිතෙනවා. හොයාගෙන බලන්නම්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36710028019575628312013-10-28T12:44:25.361+05:302013-10-28T12:44:25.361+05:30වටිනා කියන යමක් වගේ පෙනීයනවවටිනා කියන යමක් වගේ පෙනීයනවතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55988502961557605042013-10-28T11:41:20.612+05:302013-10-28T11:41:20.612+05:30හැක් හැක් ...හැක් හැක් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48043095901727210702013-10-28T09:12:50.552+05:302013-10-28T09:12:50.552+05:30ඉතුරු කරන්ඩ වටින්නෙ නෑ ඔහොම කියපු කෙනා :Dඉතුරු කරන්ඩ වටින්නෙ නෑ ඔහොම කියපු කෙනා :DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-90356497090607366182013-10-28T08:34:01.580+05:302013-10-28T08:34:01.580+05:30හැක් හැක්.. මූට වදින්නේ ඔහොම චෑන්ස් තමා.. හැක් හැක්.. මූට වදින්නේ ඔහොම චෑන්ස් තමා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58722070376337299602013-10-28T07:57:53.621+05:302013-10-28T07:57:53.621+05:30පරිකල්පනයෙන් සිදුවීම් මවා ගන්න තත්වෙට තියෙන සිංහල ...පරිකල්පනයෙන් සිදුවීම් මවා ගන්න තත්වෙට තියෙන සිංහල පොත් මට හම්බුවෙලා තියෙන්නෙ බොහොම ටිකයි... එයින් එකක් තමයි උලමගේ රාත්‍රිය.. තව එකක් තිබ්බ කකුලත් සොත්ති පොඩි කොල්ලෙක් ගැන ලියවිච්ච පොතක්... දෙකම කියෙව්වෙ ඉස්කෝලෙ යන කාලෙ... පොත ගැන නං මතකයක් ඇත්තෙම නැති කරං... ඒත් දැනටත් යන්තමට හිතේ රැඳිලා තියෙනවා එදා මවා ගත්ත රෑප ටික.... තව ඒ වගේ කීපයක් තිබ්බ.. මට දැං මතක නෑ ඒවා පරිවර්තනද කියල... මට හිතෙන්නෙ මේකත් ඒ තත්වෙ ඇති කියල... කාලෙකට පස්සේ පොතක් කියවන්න හිතෙන විචාරයක් තියෙන්නෙ රංජන්ගෙන්... පුටුව මාරු උන නිසාද දන් නෑ... හි හි... ( මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ...) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-6270807135778316062013-10-28T01:52:10.937+05:302013-10-28T01:52:10.937+05:30මොහාන් රාජ්ගේ මාගම්සෝලියනම් කියෙවුවා.. මේක නම් කිය...මොහාන් රාජ්ගේ මාගම්සෝලියනම් කියෙවුවා.. මේක නම් කියවලා නැහැ.. බලමුකෝ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-25087696970385981152013-10-27T23:07:15.873+05:302013-10-27T23:07:15.873+05:30පත්තරවලින් කියවපු ටික පමනයි දන්නේ. නලීන් හරිම බිසි...පත්තරවලින් කියවපු ටික පමනයි දන්නේ. නලීන් හරිම බිසි බව තේරුනා පහුගිය ටිකේ. කසුරි ගොයියා නැද්ද දැන්....මොහාන් මාධ්‍යයත් එක්ක වැඩ නැද්ද නලීන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17935323408843704972013-10-27T21:19:59.375+05:302013-10-27T21:19:59.375+05:30මටනම් ඕක කියවන්න වෙන්නෙ ලංකාවට ආවාට පස්සෙ.මටනම් ඕක කියවන්න වෙන්නෙ ලංකාවට ආවාට පස්සෙ.Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.com