tag:blogger.com,1999:blog-3368182772579738381.post4796251518214119356..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ලංකා ඉතිහාසයේ පළමුවන මහා වැඩ වර්ජනයsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3368182772579738381.post-4862546906008874232019-03-23T04:03:00.723+05:302019-03-23T04:03:00.723+05:30මේ වටිනා ලිපිය හමු වුනේ දැන් නලීන්ගේ ලේඛන කටයතුත් ...මේ වටිනා ලිපිය හමු වුනේ දැන් නලීන්ගේ ලේඛන කටයතුත් කාර්ය බහුලතාවය මැද්දේ හෝ ඉදිරියට ගෙනයන්න. නලින්ට ජයවේවා!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47574909537151379202014-07-09T16:32:59.904+05:302014-07-09T16:32:59.904+05:30ස්තුතියිස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/01376701916520059019noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91651333220553927612014-07-09T16:11:36.089+05:302014-07-09T16:11:36.089+05:30ඔන්න නන්දික ඔබට පිළිතුරු දීල තියනවා යටින් ඇනෝ විදි...ඔන්න නන්දික ඔබට පිළිතුරු දීල තියනවා යටින් ඇනෝ විදියට ඇවිත්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5270516231177294292014-07-09T16:07:21.635+05:302014-07-09T16:07:21.635+05:30ජාතිකලේඛනාගාරයේ ඇති මුල් යුගයේ 1895 දිනපතා ප්‍රවෘත...ජාතිකලේඛනාගාරයේ ඇති මුල් යුගයේ 1895 දිනපතා ප්රවෘත්ති පුවත් පත් විශේෂ රාසායනික ද්‍රව්‍ය යෙදා ප්‍රතිනිර්මාණය කර සංරක්ෂණය කර තිබෙනවා.එවා කියවන්න පුළුවන්.1905 වසර වල ඒවා තවම සංරක්ෂණය කර නැහැ.සීල් තබා සුරක්ෂිතව ආරක්ෂා කරලා.නැවත ප්‍රතිනිර්මාණය කරනතුරු.එවා කියවන්න එළියට දෙන්නේ නැහැ.ප්‍රවත්පත් පෙරළනවිට කැඩී හානි වන නිසා.
නන්දිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18742561924570340132014-07-09T10:15:20.156+05:302014-07-09T10:15:20.156+05:30පිස්සු හැදිලා සනීප වෙලා ආයෙත් හැදුනා මේක කියවලා. අ...පිස්සු හැදිලා සනීප වෙලා ආයෙත් හැදුනා මේක කියවලා. අද භාෂාව මීට වඩා දියුණුද නොදියුණුද උඹ හිතන්නේ?
අර සූක්ෂම ඡායාරූප අද නැතිනම් මේ ප්‍රවෘති උපුටා ගත්තේ කොහොමද මචං?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49997413063755882732014-07-08T18:51:45.047+05:302014-07-08T18:51:45.047+05:30මොකටද බං මවාගෙන බලන්නේ.. ඔය පාර්ලිමේන්තුවේ වීඩියෝ ...මොකටද බං මවාගෙන බලන්නේ.. ඔය පාර්ලිමේන්තුවේ වීඩියෝ එකක් බලපන් පහුගිය ටිකේ.. රනිල් ගේ කට්ටිය ඕකම නේ කලේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2517544319479177422014-07-08T13:12:45.701+05:302014-07-08T13:12:45.701+05:30සක් ඔය කාලෙත් රනිල් හිටියද න්දන්නේ නෑ ,,අපේ ගොනා අ...සක් ඔය කාලෙත් රනිල් හිටියද න්දන්නේ නෑ ,,අපේ ගොනා අපිට හොඳා කියන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19817215356896142132014-07-08T09:09:37.773+05:302014-07-08T09:09:37.773+05:30නලින් අයියන්ඞි නන්දිකගේ මහන්සියට ඔයා වටිනාකමක් එකත...නලින් අයියන්ඞි නන්දිකගේ මහන්සියට ඔයා වටිනාකමක් එකතු කරලා.
ඇත්ත සදරැඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-6819029841442225562014-07-08T09:01:29.938+05:302014-07-08T09:01:29.938+05:30වටින විස්තර ටිකක් ස්තූතියි නලින් අය්යට හැමදාම මේව ...වටින විස්තර ටිකක් ස්තූතියි නලින් අය්යට හැමදාම මේව අපිත් එක්ක බෙදා හදා ගන්නවට..
ජෝන් කොතලාවලට බැස්ටිය දෙන්න ඇත්තෙ ඉංගිරිස් කාරයොම වෙන්න ඇති නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20876246263750061072014-07-08T07:54:35.032+05:302014-07-08T07:54:35.032+05:30අඩේ කරත්ත වලින් ඇවිත් කෑ ගහනවා මට මැවිලා පේනවා බොල...අඩේ කරත්ත වලින් ඇවිත් කෑ ගහනවා මට මැවිලා පේනවා බොලව්....

හෝන් තිබ්බ නම් රනිල් මාත්තියා වගේ එයාල සද්ද කොරයි නේ??sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91414526364956589612014-07-08T07:31:22.453+05:302014-07-08T07:31:22.453+05:30තීරුවක් මදි ඒකට තීරුවක් මදි ඒකට සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46131029122706959232014-07-08T03:03:58.026+05:302014-07-08T03:03:58.026+05:30සෑහෙන්න වටින කියන විස්තර ටිකක්.. මොකද දැන් හුඟක් ද...සෑහෙන්න වටින කියන විස්තර ටිකක්.. මොකද දැන් හුඟක් දෙනෙක් මේවා ගැන කතාවෙනවා අඩුයිනේ අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77630572069968000672014-07-07T22:46:17.798+05:302014-07-07T22:46:17.798+05:30මේ තියෙන්නේ ඉතා දීර්ඝව කිවයුතු විස්තරයක සංක්ෂිප්තය...මේ තියෙන්නේ ඉතා දීර්ඝව කිවයුතු විස්තරයක සංක්ෂිප්තයක්. ඇත්තටම මේ තොරතුරු මුල සිටම සවිස්තරව පලකරනවානම් බොහොම දෙනෙක් කැමති වෙයි. ඒ ගැන හිතා බලන්න නලීන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66500209878867193672014-07-07T21:50:47.837+05:302014-07-07T21:50:47.837+05:30//////“ලංකාවාසී මනුෂ්‍ය වර්ගයා වනචරයෝය. යක්කුය. නා...//////“ලංකාවාසී මනුෂ්‍ය වර්ගයා වනචරයෝය. යක්කුය. නාගයෝය. යන නමින් ප්‍රකට වර්ගයක් ය. ඔවුන්ට ව්‍යාකරණ සහිත භාෂාවක් නොමැතිය. සංගීතාදියක් ඇත්තේම නැත. හූකීම මිස ගී කීමක් දන්නේම නැත. ක්රීඩාදියක්වත් අත්පාවලින් කරන සංඥාදියක්වත් දැකලාවත් අහලාවත් නැත. මොවුන් බොහෝවිට හැසිරෙන්නේ උසාවියේ පිල්වලත්, ගස් උඩත්ය. මොවුන් ශිෂ්ට කොට ශාස්ත්‍රාදිය උගන්වා ක්‍රිස්තියානි ආගමට භක්තිමතුන් කිරීමට ලංකාවට යන්නට හිතා සිටිමු.//////////////

නන්දික/ නලීන්.......මේ ටික කියෙව්වාම නිකන් මොකක්ද වගේ හිතුනා. මුන් ආපහු ඔය කතාව කියයිද දන්නේ නැහැ කියලා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70967226245793045922014-07-07T20:32:20.130+05:302014-07-07T20:32:20.130+05:30ඒකාලේ දැන්වීම් දැක්කම පිස්සු හැදෙනවා, අමුතු බාසාවක...ඒකාලේ දැන්වීම් දැක්කම පිස්සු හැදෙනවා, අමුතු බාසාවක් .Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56805499158705913522014-07-07T19:57:55.314+05:302014-07-07T19:57:55.314+05:30වටිනා වැදගත් තොරතුරු ටිකක්.. ස්තුතියි නන්දිකටත්, ඔ...වටිනා වැදගත් තොරතුරු ටිකක්.. ස්තුතියි නන්දිකටත්, ඔබටත්..

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29401687271892846762014-07-07T19:48:58.252+05:302014-07-07T19:48:58.252+05:30වටිනා විස්තරයක්. නන්දිකටත් නලින් අයියටත් ස්තූතියි ...වටිනා විස්තරයක්. නන්දිකටත් නලින් අයියටත් ස්තූතියි චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63120458804525772312014-07-07T16:50:55.373+05:302014-07-07T16:50:55.373+05:30මේ ලිපි පෙළ දිනමිණ පුවත්පත වෙනුවෙන් සකස් කළ එකක් ම...මේ ලිපි පෙළ දිනමිණ පුවත්පත වෙනුවෙන් සකස් කළ එකක් මලයෝ. ඒ වෙනුවෙන් නන්දික සැහෙන වෙහෙසක් ගත්තා තොරතුරු හොයන්න.( විශේෂයෙන්ම මුල් පුවත්පත්වල සේයා රූ හොයන්න:samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39602890513378413612014-07-07T16:38:44.703+05:302014-07-07T16:38:44.703+05:30ඔබ වැනි මාධ්යවේදියෙක්ගෙන්ම පමණක් අපට අසා දැනගත හැ...ඔබ වැනි මාධ්යවේදියෙක්ගෙන්ම පමණක් අපට අසා දැනගත හැකි පෞරාණික තොරතුරු. ස්තූතියි නලීන් අයියේ. පාසල් ව්‍යාපෘතියකට කියාපු ලිපි පෙල.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5436084237998154482014-07-07T16:32:34.163+05:302014-07-07T16:32:34.163+05:30ස්තුතිය අයියන්ඞි.ස්තුතිය අයියන්ඞි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75838485383368911462014-07-07T16:11:47.570+05:302014-07-07T16:11:47.570+05:30අදයි දැනගත්තේ මාරදානේ ඉන්න අක්කලටත් අවරුදු සියයකටත...අදයි දැනගත්තේ මාරදානේ ඉන්න අක්කලටත් අවරුදු සියයකටත් වඩා ලොකු ඉතිහාසයක් තියෙන බව ......ඒ විතරක් යෑ මරදානේ පොලිසියේ වැඩත් අවරුදු සියක් ගිහිල්ලත් වෙනස් වෙලා නැති බව මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1015522401108335002014-07-07T16:09:59.706+05:302014-07-07T16:09:59.706+05:30ඒ කාලේ බාසාව තමා මරුඒ කාලේ බාසාව තමා මරුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50701505770286606722014-07-07T14:42:17.637+05:302014-07-07T14:42:17.637+05:30වටිනා විස්තරේට ස්තූතියි! නලින්.
වටිනා විස්තරේට ස්තූතියි! නලින්.
Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86557870719389977552014-07-07T14:00:43.952+05:302014-07-07T14:00:43.952+05:30දැං කාලෙත් තියෙන්නේ “අද කෝලහාල“ කියල තීරුවක් කරන්න...දැං කාලෙත් තියෙන්නේ “අද කෝලහාල“ කියල තීරුවක් කරන්න.. විස්තරේට තැන්කුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com