tag:blogger.com,1999:blog-3368182772579738381.post453993201379689182..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: පස්සර කරමැටියේ කොටි ගල් ලෙනට ගිය ගමනsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3368182772579738381.post-51131764328745512502013-02-15T08:53:53.911+05:302013-02-15T08:53:53.911+05:30එහෙම උත්සාහයක් ගන්න තමා කට්ටිය සෙට් වෙන්නේ..එහෙම උත්සාහයක් ගන්න තමා කට්ටිය සෙට් වෙන්නේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-67438584934973888972013-02-15T08:53:10.180+05:302013-02-15T08:53:10.180+05:30සංචාරකයටන් ට අලෙවි කර ආදායම් මාර්ග හදාගත හැකි තැන්...සංචාරකයටන් ට අලෙවි කර ආදායම් මාර්ග හදාගත හැකි තැන් මොන තරම් ලංකාවේ තියනවද. අපි ඒවයෙන් වැඩ ගන්නවා අඩුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-887205532544028972013-02-15T08:51:49.546+05:302013-02-15T08:51:49.546+05:30නෑ සිරා පන්දම තමා උපකරණය. එය නිවෙනවා කියන්නේ ඔක්සි...නෑ සිරා පන්දම තමා උපකරණය. එය නිවෙනවා කියන්නේ ඔක්සිජන් වායුව නැතිවෙනවා කියන එකයි.. ඒ නිසා පන්දමක් නිවෙන තැනක ට යාම ආරක්ෂිතව කළ යුතුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66458991742545479952013-02-15T08:50:20.255+05:302013-02-15T08:50:20.255+05:30ඒක හරි මලයෝඒක හරි මලයෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88771699539502198862013-02-15T08:44:39.493+05:302013-02-15T08:44:39.493+05:30අනිවා ලබන සැරේ හොදට සුදානං වෙලා යන්න ඕන.. අනික මොන...අනිවා ලබන සැරේ හොදට සුදානං වෙලා යන්න ඕන.. අනික මොනවත් නැතත් පරිසරයේ අරුම පුදුම නිමැව්ම් ගැන අපට තොරතුරු ලැබෙනවා නේ.. කස්ටියටම ශක්තිය ලැබේවා ගවේශනය සදහා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78615250327674400932013-02-15T07:14:21.528+05:302013-02-15T07:14:21.528+05:30හරියට දියුණුකරලා ගත්තොත් ඔය ගුහාවල් දේශීය සංචාරකයි...හරියට දියුණුකරලා ගත්තොත් ඔය ගුහාවල් දේශීය සංචාරකයින්ට පෙන්නන්න හොඳ තැන්.. මේ රටේ නම් එහෙම ගුහා පාවිච්චි කරලා මුලු පලාතක්ම යැපෙනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73227120310379236242013-02-14T23:12:49.216+05:302013-02-14T23:12:49.216+05:30අපරාදෙ බැටරියකින් එළිය දෙන උපකරණයක් අරගෙන ගියා නම්...අපරාදෙ බැටරියකින් එළිය දෙන උපකරණයක් අරගෙන ගියා නම් ගොඩ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73933407938760368662013-02-14T23:12:05.104+05:302013-02-14T23:12:05.104+05:30මේවා ගැන නිසි ගවේෂණයක් කරන එක හරිම වැදගත්!මේවා ගැන නිසි ගවේෂණයක් කරන එක හරිම වැදගත්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84149784189134218972013-02-14T21:32:45.704+05:302013-02-14T21:32:45.704+05:30තැන් කූ කිව්වා..තැන් කූ කිව්වා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83688135067496301182013-02-14T21:32:21.638+05:302013-02-14T21:32:21.638+05:30ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු කිරිම තමයි මගේ උත්සාහ...ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු කිරිම තමයි මගේ උත්සාහය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26820217552486428142013-02-14T21:31:31.483+05:302013-02-14T21:31:31.483+05:30ගැමියන් ගේ කටකතා වලින් මිස වෙනත් තොරතුරක් තාම හොයා...ගැමියන් ගේ කටකතා වලින් මිස වෙනත් තොරතුරක් තාම හොයාගන්නට අමාරුයි.. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46733573975392928072013-02-14T21:29:18.620+05:302013-02-14T21:29:18.620+05:30නොන්දන්න ස්ථානයක කරුණු ගොඩාක් දැනගත්තා.
ස්තුතියි ...නොන්දන්න ස්ථානයක කරුණු ගොඩාක් දැනගත්තා.<br /><br />ස්තුතියි උත්සාහයට.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51007964578933539782013-02-14T20:58:31.372+05:302013-02-14T20:58:31.372+05:30ඔය වගේ ගල් ලෙන්, උමං ලංකාවේ හුඟක් ප්‍රදේශ වලින් වා...ඔය වගේ ගල් ලෙන්, උමං ලංකාවේ හුඟක් ප්‍රදේශ වලින් වාර්තා වුනා පසුගිය කාලේ. ඇතැම් විට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙන්න පුළුවන් ඒවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51906326351485517532013-02-14T20:57:32.235+05:302013-02-14T20:57:32.235+05:30මොන රජ කාලේ වගේද මේක භාවිතා වෙලා තියෙන්නේ නලීන් අය...මොන රජ කාලේ වගේද මේක භාවිතා වෙලා තියෙන්නේ නලීන් අයියේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com