tag:blogger.com,1999:blog-3368182772579738381.post4503705317326654613..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: අවුරුදු කටේ බුද්ධංගල මහ වන මැද අලි 150ක රෑනකට කොටු වී....samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3368182772579738381.post-28603755378873955432013-04-22T14:48:09.245+05:302013-04-22T14:48:09.245+05:30අපූරුයි, කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, නියම සංචාරක...අපූරුයි, කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, නියම සංචාරක සටහනක්. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45475670046227672202013-04-20T15:36:45.194+05:302013-04-20T15:36:45.194+05:30බුද්ධංගලත්, දීඝවාපියත් අතර අලින්ට යන්න එන්න තිබුනු...බුද්ධංගලත්, දීඝවාපියත් අතර අලින්ට යන්න එන්න තිබුනු මංකඩ දැන් බොහෝදුරට ඇහිරිලා. තව වැඩි කාලයක් උන්ට ඒ අතර එහා මෙහා යන්න බැරිවෙයි. අලි කිලෝ මීටර් සිය ගනණක් එහා මෙහා නොගියත් ජාන (ප්රවේණි ලක්ෂණ) හුවමාරුව සඳහා අලි කණ්ඩායම් අතර සම්බන්ධතාවය පවත්වා ගන්න මේ වගේ වන පිවිසුම් ඉතාම වැදගත්.

සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88747854530300039852013-04-19T08:34:15.264+05:302013-04-19T08:34:15.264+05:30අල් බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩක්....අල් බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩක්. මේකත් එහෙමයි. එහෙනම් නලින් අවුරුද්දට නැගෙන හිර ගිහින් වගේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88025754561243086612013-04-17T02:28:32.342+05:302013-04-17T02:28:32.342+05:30එක පින්තුරේක අලි ටික ඔක්කොම නැටි උස්සගෙන :)එක පින්තුරේක අලි ටික ඔක්කොම නැටි උස්සගෙන :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32942238482892081202013-04-16T22:45:12.059+05:302013-04-16T22:45:12.059+05:30මං මුලින්ම හිතුවේ නලිනුයි ගහ උඩ හිටියේ කියලා :) කම...මං මුලින්ම හිතුවේ නලිනුයි ගහ උඩ හිටියේ කියලා :) කමක් නෑ ලස්සන පිංතූර ටික.ඒවා මහන්සිවෙලා අරගෙන අපිට ලිපියක් පලකලාට චන්දනටත් ස්තූතියි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20128107559469613092013-04-16T21:22:28.013+05:302013-04-16T21:22:28.013+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!
Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44991422594578464382013-04-16T12:41:32.735+05:302013-04-16T12:41:32.735+05:30චන්දනටත් නලින්ටත් බොහෝමත් ස්තුතියි මේ අත්දැකීම බෙ...චන්දනටත් නලින්ටත් බොහෝමත් ස්තුතියි මේ අත්දැකීම බෙදාගත්තාට..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16538940848840578932013-04-15T16:43:34.270+05:302013-04-15T16:43:34.270+05:30ඔබටත් සුබ නව වසරක් වේවා සහෝ...ඔබටත් සුබ නව වසරක් වේවා සහෝ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75735419404766830992013-04-15T16:42:38.221+05:302013-04-15T16:42:38.221+05:30කතාව ඇත්ත සහෝ. ඒත් මම මේ බ්ලොලේ දාපු බෙනේතොට පිංතු...කතාව ඇත්ත සහෝ. ඒත් මම මේ බ්ලොලේ දාපු බෙනේතොට පිංතුර ටික කිසිදු හිරිකිකයකින් තොරව අවරලංකා කියන එකා හොරකම් කර උගේ වගේ දැම්මා ඒ නිසයි මේ දේ කළේ. ඒ හරකා මගෙන් ඉල්ලුවනං ඔර්ජිනල්ම මං ඌට දෙනවා. ඒ නිසා සමා වෙයං කොල්ලෝ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-74665690118200763212013-04-15T16:18:00.043+05:302013-04-15T16:18:00.043+05:30ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා ...ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා !!!!!!Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33064480853162995632013-04-15T15:44:06.940+05:302013-04-15T15:44:06.940+05:30Very nice article and the pictures but you have ki...Very nice article and the pictures but you have killed the beauty putting up your logo on middle of the picture
samanuk

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8116266140940586862013-04-15T11:35:34.199+05:302013-04-15T11:35:34.199+05:30වෙනස්ම අපුරු අත්දැකීමක්.....
සුබ අලුත් අවුරුද්දක් ...වෙනස්ම අපුරු අත්දැකීමක්.....
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට නලින් අයියේ....!!!
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59528556308485331042013-04-15T07:56:54.090+05:302013-04-15T07:56:54.090+05:30මේ වන විට මලයා ලංකාවේ අලි ගහනය 6000ක් ඉක්මවා තිබෙන...මේ වන විට මලයා ලංකාවේ අලි ගහනය 6000ක් ඉක්මවා තිබෙනවා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27287451310390000492013-04-15T07:31:20.089+05:302013-04-15T07:31:20.089+05:30Mama 150k hithanna amaaruyi kiwwe dan marana hatiy...Mama 150k hithanna amaaruyi kiwwe dan marana hatiyata..
Subama Suba Aluth Awruddak Wewa liyana, kiyawana hamotama..!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28689286860150564942013-04-15T07:07:24.746+05:302013-04-15T07:07:24.746+05:30බය හිතෙන වැඩක් තමා ඒත් ත්රාසය මුසු වැඩක්නේ...බය හිතෙන වැඩක් තමා ඒත් ත්රාසය මුසු වැඩක්නේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47928035091003652272013-04-15T05:23:59.963+05:302013-04-15T05:23:59.963+05:30අලින්ව කොච්චර ෆොටෝ වලින් දැක්කත්, ඇත්තට මෙහෙම දකින...අලින්ව කොච්චර ෆොටෝ වලින් දැක්කත්, ඇත්තට මෙහෙම දකිනකොට එන්නේ පුදුම ආසාවක්. ඒක බයක් එක්ක එන එකක්.

නිර්භීත වැඩක්නේ කට්ටිය කරලා තියෙන්නේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49244213413100822132013-04-14T22:13:07.395+05:302013-04-14T22:13:07.395+05:30අනතුරු දායක වුණත් මෙහෙම දෙයක් විදින්න වෙන්නේ බොහොම...අනතුරු දායක වුණත් මෙහෙම දෙයක් විදින්න වෙන්නේ බොහොම කලාතුරකින් කෙනකුට.
ඒ වගේම ඔබටත් සුබ නව වසරක් වේවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46424953157766849752013-04-14T22:11:48.507+05:302013-04-14T22:11:48.507+05:30ඇයි මලේ හිතන්නත් අමාරු මේ පිංතුර දෙකකම ඉන්නවා එක ත...ඇයි මලේ හිතන්නත් අමාරු මේ පිංතුර දෙකකම ඉන්නවා එක තැන ලොකු අලි ගානක්ම. අනිත් කරුණු සමග නම් එකගයි. ඒ වගේම තමා ඒ කාලේ හදපානාගල වැවට හවසක ගියානම් අලි එක තැන 290ක් බලා ගන්න තිබුනා. මේ කියන්නේ 80 දශකයේ අග කාලේ ගැන. උන් දැන් උඩවලවේ ඉන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66792307178833769962013-04-14T20:25:28.420+05:302013-04-14T20:25:28.420+05:30ඇත්තටම අපූරු අත්දකීමක්නේ! හැබැයි ටිකක් අනතුරු දායක...ඇත්තටම අපූරු අත්දකීමක්නේ! හැබැයි ටිකක් අනතුරු දායකයි නේද?

සුභ අලුත් අවුරුද්දක් වේවා නලින් අයියා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-92101724398850462592013-04-14T19:52:35.573+05:302013-04-14T19:52:35.573+05:30චන්දනටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...චන්දනටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26458921583315296302013-04-14T19:42:46.522+05:302013-04-14T19:42:46.522+05:30Haaaaa? Ali 150k? Lankaawe? Mata nam hithanna amaa...Haaaaa? Ali 150k? Lankaawe? Mata nam hithanna amaaruyi....
Loke danata inna parinaamikawa diyunuma ali thamayi Elephas maximus maximus kiyana Lankawe aliya. African ekata kiyanne Loxodonta africa kiyala. Oo swabhaawayen bohoma darunu sathek.
Me athdakeema nam maarama watinawa...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46579155164064447962013-04-14T18:58:55.602+05:302013-04-14T18:58:55.602+05:30ඔව් එතැන ත්රාසය දැනෙන්න තියනවා..ජයම වේවා ඔබටත් පව...ඔව් එතැන ත්රාසය දැනෙන්න තියනවා..ජයම වේවා ඔබටත් පවුලේ සැමටත්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15307869114162062602013-04-14T18:40:42.581+05:302013-04-14T18:40:42.581+05:30මම කැමතිම යටම තියෙන ෆෝටෝ එකට. ඒකෙ තමයි ත්රාසය භීත...මම කැමතිම යටම තියෙන ෆෝටෝ එකට. ඒකෙ තමයි ත්රාසය භීතිය කුතුහලය ඔක්කොම තියෙන්නෙ.

උඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24760274938034565522013-04-14T18:25:19.294+05:302013-04-14T18:25:19.294+05:30ටි වි එකෙත් ගියේ චන්දනගෙයි වසන්ත චන්ද්රපාලගෙයි වි...ටි වි එකෙත් ගියේ චන්දනගෙයි වසන්ත චන්ද්රපාලගෙයි විස්තර තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47422113515398484172013-04-14T18:23:32.996+05:302013-04-14T18:23:32.996+05:30මේ නිව්ස් එක මම දැක්ක ටීවී එකේ. එතන ඉන්ට කිසි ගානක...මේ නිව්ස් එක මම දැක්ක ටීවී එකේ. එතන ඉන්ට කිසි ගානක් නැතුව අලියා ලඟින් බයිසිකලේ යනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com