tag:blogger.com,1999:blog-3368182772579738381.post403776523651047380..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: මහින්ද හිමියන්ගේ ළමා පද්‍ය සාහිත්‍ය ඔබ සහ දරුවා samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3368182772579738381.post-84837926478400894232015-05-15T19:17:44.924+05:302015-05-15T19:17:44.924+05:30ඉතාමත්ම අගය කොට සලකන ලිපියකි. ජය වේවා!ඉතාමත්ම අගය කොට සලකන ලිපියකි. ජය වේවා!Shavihttps://www.blogger.com/profile/04181423374723770255noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75835997589627091162013-12-02T21:31:40.288+05:302013-12-02T21:31:40.288+05:30'මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කී...'මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරුවන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්නට"
ගෙඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
Anonymoushttps://www.blogger.com/profile/03793106390264577646noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11355360191954369482013-12-02T21:30:36.438+05:302013-12-02T21:30:36.438+05:30'මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කී...'මවුපියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරුවන පොඩිත්තන්ට
පුළුවනි ලොව බබලවන්නට"
ගෙඩි මල් කොළ තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ළමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
Anonymoushttps://www.blogger.com/profile/03793106390264577646noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16303336851839456042013-11-29T20:24:35.358+05:302013-11-29T20:24:35.358+05:30හොද ලිපියක් හොද ලිපියක් දර්ශිකා කුමුදිණිhttps://www.blogger.com/profile/03229046435610616966noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42956793084664389642013-11-29T14:31:57.251+05:302013-11-29T14:31:57.251+05:30:D:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86757271855080037282013-11-29T09:35:09.432+05:302013-11-29T09:35:09.432+05:30මමත් හිතන්නේ භාවිතය සහ පරිසරය කුඩා ළමයෙකුට ගොඩා බල...මමත් හිතන්නේ භාවිතය සහ පරිසරය කුඩා ළමයෙකුට ගොඩා බලපානවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29450144853257950632013-11-29T04:37:14.472+05:302013-11-29T04:37:14.472+05:30ඉවා
+++++++++++++++++++++++ඉවා
+++++++++++++++++++++++පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63428942244850041102013-11-29T04:35:14.638+05:302013-11-29T04:35:14.638+05:30ඕං අක්කෙ උඹට් මතක් වෙච්ච එක් ඉතිං :-):-)
අපි පව් ...ඕං අක්කෙ උඹට් මතක් වෙච්ච එක් ඉතිං :-):-)
අපි පව් නැද්ද හා ??? ඔව අවුසද බං අවුසද !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16574798634327304122013-11-28T19:38:22.451+05:302013-11-28T19:38:22.451+05:30////////'අම්මා ගෙදර නෑ
මල්ලි අඩනවා
මලක් කඩලා ...////////'අම්මා ගෙදර නෑ
මල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා
නලව ගන්නවා"///////////////////

අම්මලා අපිට කියලා දුන්නා.....අපි මල්ලිලාට කියලා දුන්නා....පස්සේ අපි අපේ ළමයිට කියලා දුන්නා.....හැමදාකමත් රැක ගතයුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80121127089492935192013-11-28T15:25:57.229+05:302013-11-28T15:25:57.229+05:30දැන් ඒ කවිය වෙනස් රෙහානි
අම්ම ගෙදර නෑ
මල්ලි අඬනවා...දැන් ඒ කවිය වෙනස් රෙහානි
අම්ම ගෙදර නෑ
මල්ලි අඬනවා
නලවගන්නේ කොහෙද
අක්ක මලක් කඩනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88515671891097104312013-11-28T15:16:40.990+05:302013-11-28T15:16:40.990+05:30එකෙන්ම සෑහෙන වටිනා ලිපියක් .......... නිදහසේ කියවන...එකෙන්ම සෑහෙන වටිනා ලිපියක් .......... නිදහසේ කියවන්න ඕනේ .......................SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57726807252524224572013-11-28T14:57:11.120+05:302013-11-28T14:57:11.120+05:30'අම්මා ගෙදර නෑ
මල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා...'අම්මා ගෙදර නෑ
මල්ලි අඩනවා
මලක් කඩලා අතට දීලා
නලව ගන්නවා"

මං සූටි කාලේ කීවේ මෙන්න මේක තමා :D

ගොඩක් හොඳ ලිපියක්...........
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69379020666704090912013-11-28T13:08:57.340+05:302013-11-28T13:08:57.340+05:30අපුරු කවි ටිකක් එ වගෙම වටිනා ලිපියක්....අපුරු කවි ටිකක් එ වගෙම වටිනා ලිපියක්....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11536270963791060602013-11-28T12:28:54.657+05:302013-11-28T12:28:54.657+05:30පුංචි බළු රාලේ
මමගෙදර නැතිවේලේ
කව්ද මගෙ බෝලේ
පෙර...පුංචි බළු රාලේ
මමගෙදර නැතිවේලේ
කව්ද මගෙ බෝලේ
පෙරල පෙරලා උන්නෙ මිදුලේ ?

මට මතක මං ආසාම කවිය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76097922675798871712013-11-28T10:49:50.885+05:302013-11-28T10:49:50.885+05:30කතාව සහතික ඇත්ත. වර්තමානයේ ළමයින්ට කියා දෙන්න අම්ම...කතාව සහතික ඇත්ත. වර්තමානයේ ළමයින්ට කියා දෙන්න අම්මල තාත්තල වත් මේ වගේ කවි දන්නෙ නෑ නෙ :) දරුවගෙ කය වගේ ම මනස පෝෂණය කරන්නත් හොඳ වැඩපිළිවෙළක් දැන් රටට අවැසි යි.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17728201940561664892013-11-28T09:36:24.634+05:302013-11-28T09:36:24.634+05:30මගේ ලිපිය කියවල අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි...මගේ ලිපිය කියවල අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි !Anonymoushttps://www.blogger.com/profile/03793106390264577646noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86297781410433830132013-11-28T09:14:02.934+05:302013-11-28T09:14:02.934+05:30මල් මසුරන් ළිපියක්..මල් මසුරන් ළිපියක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85022889583724655222013-11-28T08:56:08.251+05:302013-11-28T08:56:08.251+05:30ඕකට හේතුව අර මං කලින් පෝස්ට් එකක ලියපු දේ තමයි නලී...ඕකට හේතුව අර මං කලින් පෝස්ට් එකක ලියපු දේ තමයි නලීන් අයියෙ.. ළමයා බඩේ ඉන්නකොටත් අහන්නෙ ඔපෙරා... හි හි... ඒව නං අවුලක් නෑ කියමුකෝ... ඉපදිච්ච දවසෙ ඉඳලා පුරුදු කරවන්නෙ ඉංග්‍රීසි කතා කරවන්න මිසක් ළමයගේ දැනුම, රසාස්වාදනය, නිර්මාණ ශක්තිය වර්ධනය කරන්න නෙවෙයි.. මොකද ලොකු වෙලා “ ලොකු” රස්සාවක් කරන්න ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කම මිසක් කවි කියන්න, කවි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ කියල එකක් නෑ නේ.. විභාග පාස් වෙන එක මිසක්, දැනුම ලබා ගන්න එක නෙවෙයිනේ ලංකාවෙ සිස්ටම් එක... බෙලෙක්ක මියුසික් එක්ක හරි “ ඉංග්‍රීසි” සින්දු අහන කෙනා තමයි හැමතැනම ලොකු වෙන්නෙ...

මම මේ ඉංග්‍රීසියට බනිනවා නම් නෙවෙයි.. අපි ඉංග්‍රීසියට වඳින එකටයි මම බනින්නෙ... ඒකට අම්මලට බැනලා වැඩක් නෑ... මොකද අම්මලා බලන්නෙ කොහොම හරි ළමයා ලොකු උනාම හරි හමන් රස්සාවකට දාලා, ඒ ළමයගේ ආර්ථිකමය අනාගතය හදන්න.. මේ රට යන විදියට එහෙම කරන එකට අම්මලා වැරදි නෑ... ඉංග්‍රීසි නැත්තං හොඳ රස්සා නෑ... හොඳ රස්සාවක් නැත්තං සල්ලි නෑ.. කාර් නෑ.. ගෑණියෙක්/මිනිහෙක් හොයාගන්න බැ...

දැන් තේරෙනවද මොකේද අවුල තියෙන්නෙ කියල... දැං තියෙන තත්වෙ හැටියට මහින්ද හාමුදුරුවන්ගෙ කවි ළමයෙක්ට කියලා දෙන එක මල විකාරයි කියල කෙනෙක් හිතනවනං ඒකත් වැරදි නෑ... අනිත් එක ගොඩක් ළමයි යන්නෙ ඉන්ටනැෂනල් ස්කූල්ස් වලට.. ඒවයෙ ඕවා උගන්නනවයැ.. එහෙම ළමයෙක්ට මේ කවි කියලා දෙන්න ගියාම උන් හිතන්නෙ මේ මොන විකාරයක්ද කියල.. මේ අත්දැකීමෙන්ම තමයි කියන්නෙ...

තව ටික කාලෙකින් මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනව.. ඒ තමයි රජයේ පාසල් වල සිලබස් එකයි, ජ්‍යාත්‍යන්තර පාසල් වල සිලබස් එකයි එක්ක ඇති වෙන පැටලැවිල්ල... ඒවයින් එළියට එන ළමයි ටක් ගාලා ජොබ් වලට පැන ගන්නවා ඉංග්‍රීසි නිපුණත්වය හින්ද... රජයේ පාසල් වලින් කැම්පස් යන ළමයි ඒ ජොබ් වලට යන්නෙ තව අවුරුදු 3-4ක් පහුවෙලා... අන්න එතනදි අද තියෙන තත්වෙටත් වඩා මේ තත්වෙ බරපතල වෙනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-37633573710701524232013-11-28T08:43:54.545+05:302013-11-28T08:43:54.545+05:30මට තාම මතකයි අපේ සිංහල පොතේ තිබ්බ "දොරට වැඩුම...මට තාම මතකයි අපේ සිංහල පොතේ තිබ්බ "දොරට වැඩුම" කවි පන්තියම , යහපත් දේවල් වලට මව් පියන් ළමයින්ව හුරු කරනවානම් ඒ පුරුද්ද ජීවිත කාලය පුරාවටම තියෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58164116878991606222013-11-28T08:37:36.747+05:302013-11-28T08:37:36.747+05:30ඕක නං දැනුත් තියෙන්නෙ.. තාත්තයි පුතයි දෙන්නම බෝතලය...ඕක නං දැනුත් තියෙන්නෙ.. තාත්තයි පුතයි දෙන්නම බෝතලයක් කඩාගත්තම මචංලා තමයි.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23233306270738213782013-11-27T21:19:05.586+05:302013-11-27T21:19:05.586+05:30සෑහෙන්න වටින ලිපියක් නලීන් අයියේ. ඇත්තටම ඒ වෙච්ච ස...සෑහෙන්න වටින ලිපියක් නලීන් අයියේ. ඇත්තටම ඒ වෙච්ච සිද්ධිය අහන අපිටත් ලැජ්ජා හිතෙනවා.ඇත්තටම අපේ සමාජය පිරිහෙන්නේ විහින් නේද?අපි සෑහෙන්න පම්පෝරි ගහනවා දරුවෝ රටේ අනාගතය කියලා.ඊටපස්සේ අපි රටේ අනාගතයට බස් කොන්දොස්තරලා ඩ්රයිවර්ලාගේ වගේ පහත් රසාස්වාදයක් හඳුන්වලා දෙනවා.(එහෙම කියන්නේ අපහාසෙට නෙවෙයි) ඒත් අපි දරුවන්ගේ රසාස්වාදනය මොට කරලා ඔය වගේ බාල සිතුවිලි තියෙන පරම්පරාවක් බිහි කරනවා දුරදිග නොබලා වැඩ කිරීමෙන්.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-30383043357766718992013-11-27T19:24:41.115+05:302013-11-27T19:24:41.115+05:30නලින් අයියා
තමන්ට පුලුවන් හැටියට මේ වගේ දේකින්වත්...නලින් අයියා
තමන්ට පුලුවන් හැටියට මේ වගේ දේකින්වත් දැනුවත් කරන්ඩ.. නැත්තං දවසක ලමයි තාත්තට මචං කියයි !පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83397228131458804662013-11-27T19:23:53.855+05:302013-11-27T19:23:53.855+05:30චූටි කාලේ මම කියපු කවිය.
" වත්තට යන්නම්... ...චූටි කාලේ මම කියපු කවිය.

" වත්තට යන්නම්...
මලක් කඩන්නම්.....
අම්මට දෙන්නම්...
දීලා වඳින්නම්....
පොත් ටික ගන්නම්....
පාසල් යන්නම්.... " ඉතුරු ටික මතක නැහැ.

ආසයි ඒ කාලෙට තාමත්. බොහොම වැදගත් ලිපියක්.. කළු සුද්දන් නැති කරන්නට පෑන අවියක් කරගත්තු හිමි නමක්..
මට මතකයි මම පහ වසරේ ඉද්දි, අපේ ගෙදර ගහක් තිබ්බ ළඟම මම ඕකට නැගලා

ජාතිය රන් දෙරෑන්ක් වේ
ආගම මිනි පහනක්වේ
එය රැකගත්නට මෙලොවේ
සමත් වෙතොත් පුතා නුබ වේ

කියන සින්දුව කියනවා. ඒ දවස් වල ජාතික වීරයෝ, චරිත කතා කවි අම්බානකට කියෙව්වා. ඒකට අද නලීන් අයියා කියනවා වගේ, ගන්න කිසිම රසයක් නැහැ මේ අද ගැයෙන සින්දු වල..

සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොල පිට්ටනියක්
වගෙය අහස අන්න බලනු
කොච්චර ලස්සලද රූට

පහ වසරේ පොතේ මෙව්වා අපුරුවට තියෙනවා අයියේ.. මට මේ ලඟදි මගේ පරණ පොත් අදිනකොට ඔය පොතක් හම්බ උනා. ආසාවෙන් කියෙව්වේ. ඒ තරමට ඒ දේවල් රසවත්.

අපේ රටේ මිනිස්සු රස විඳින්න දන්නේ නැහැ ගොඩක් දෙනෙක් ඒ ගැන හිතනකොට දුකයි..
ඔයාගේ මේ ගීත ඛණ්ඩ නිදසුන එකට ප්‍රමාණවත්. මේ වගේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ එක නිසා වෙන්න ඇති. දුකයි සිලින් බිලින් සද්දේ ඇහෙද්දී මටනම්..

'පිස්සු හැදෙනවා ඔයාගේ ඇස් දෙක දැකලා
ලව් කරන්න මටත් හිතෙනවා
මගෙ හදවත කීරි ගැහෙනවා
අම්මපා අඩු වයසින් මමත් බඳිනවා" බලන්න කොච්චර කැත නිර්මාණයක් ද කියලා.

ආදරේ කරන්න - ආදරේ කරන හැටි සෞදර්යත්මකව ලියවුන ගීත මේ රටේ කොච්චර තියේ ද ?

අහස පොලව වටපිටාව හරිම හිස් තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඩා වැටෙන හද මඩලට
ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක් - නැහැනේ තනිකමක්....

කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව...

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා

අහස පොළව...

බලන්න සුනිල් එදිරිසිනාහයන් කොච්චර අපුරුවට ආදරේ සහ ඇය ගැන කියන හැටි...

අද කාලේ පුංචි උන්ට අහන්න දකින්න ලැබෙන්නේ වෙනස්ම දේවල්. අපි කියලත් මහා උන් නෙමෙයි මමත් පුංචි එකෙක්. ඒත් අනේ මන්දා.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44490551401939874572013-11-27T18:14:51.544+05:302013-11-27T18:14:51.544+05:30පීන්තුර හොයාගන්ඩ පුලුවං කමක් ඇති බං . හොයලා බලමුපීන්තුර හොයාගන්ඩ පුලුවං කමක් ඇති බං . හොයලා බලමුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83154679053339895942013-11-27T18:08:39.830+05:302013-11-27T18:08:39.830+05:30ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහා මිහිදු හිමි
පෙව...ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහා මිහිදු හිමි
පෙව්වේ උතුම් සදහම්මි
පුතා නුබටත් පොවමි එමි

ජාතිය රන් දෙරෑන්ක් වේ
ආගම මිනි පහනක්වේ
එය රැකගත්නට මෙලොවේ
සමත් වෙතොත් පුතා නුබ වේ

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
ඒ ගැන වැඩ කලොත් පුතේ
නුබෙත් මගෙත් නම කියවේ

(එස් මහින්ද හිමි)

අද දවසේ කොමෙන්ටු හැටියට මම කොයපු දෙවන කවිය S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com