tag:blogger.com,1999:blog-3368182772579738381.post4017180998231403768..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ඩැනි ගේ බත්samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3368182772579738381.post-70185767327242088992015-08-16T02:23:46.992+05:302015-08-16T02:23:46.992+05:30ඩැනී ලේක්හවුස් එකේ මීට ගොඩක් කලකට පෙර සේවකයෙක් .පැ...ඩැනී ලේක්හවුස් එකේ මීට ගොඩක් කලකට පෙර සේවකයෙක් .පැන්ෂන් ගියපසු බත් රස්සාවට වැටුනේ .දැන් වයස80ඉක්මවලා .හැමදාටම බත් රස්සාව කරන්න බෑ යන්න ඔහු තේරුම් ගතයුතුයි .අලුත් බත්කාරයෝ රස බත් ගේන බව ..Anonymoushttps://www.blogger.com/profile/01376701916520059019noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-40360509173141275922015-08-14T10:50:28.521+05:302015-08-14T10:50:28.521+05:30බලනකොට මේක රට පුරාම මේ වගේ අය ඉන්නවා නේද දේශෝබලනකොට මේක රට පුරාම මේ වගේ අය ඉන්නවා නේද දේශෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77962380899963880282015-08-14T10:49:32.004+05:302015-08-14T10:49:32.004+05:30ඩැනි මේ වසර විස්සම තුළ කරන්න ඇත්තේ ඔබ පෙන්වා දෙන ...ඩැනි මේ වසර විස්සම තුළ කරන්න ඇත්තේ ඔබ පෙන්වා දෙන දේ වෙන්නත් හැකියි. එදිනෙදා ගෙදර කෑම වේල පිරිමහගන්න කර දෙයක් විය හැකියි මනෝජ්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56715228223421653752015-08-14T10:48:27.704+05:302015-08-14T10:48:27.704+05:30වගාවක් කරන කොට නම් වෙළදපල ගැන ඉතාමත් හොද කල්පනාවකි...වගාවක් කරන කොට නම් වෙළදපල ගැන ඉතාමත් හොද කල්පනාවකින් කළ යුතුයි. එනිසා තමයි නිතරම කෘෂි උපදේශනයක් ගත යුත්තේ. එවිට අප කළ යුත්තේ ඒ ඒ කාලයට කුමන වගාවද යන්න ගැන උපදෙස් අවවාද ලැබෙනවා. අර දෙවැනි කාරණයන නං එක කඩයක් ලාබ ලබන විට තව කඩ දැමීම අසාර්ථකත්වයට මුල් වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15203018399621107542015-08-14T10:43:52.070+05:302015-08-14T10:43:52.070+05:30ඔය බත් වැඩේ ලොකු ලාභයක් ගන්න පුළුවන් දෙයක් නෙමේ නල...ඔය බත් වැඩේ ලොකු ලාභයක් ගන්න පුළුවන් දෙයක් නෙමේ නලින් අයියේ.ඉස්සර අපේ ආච්චිත් ඕක කෙරුවා.ගෙදර කෑම ටික එකෙන් කවර් කරගන්න තියෙන පුළුවන් කමට වඩා වැඩි දෙයක් ඕකෙන් කරන්න අමාරුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76282970263785934122015-08-14T09:52:43.376+05:302015-08-14T09:52:43.376+05:30මේකෙන් කියවෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය. ...මේකෙන් කියවෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය. හැමෝම බලන්නේ මොකක් හරි ජරාවක් විකුනලා ගානක් කපා ගන්න. එකෙක් බත් පැකට් විකුණන්න පටන් ගත්තොත් තව තුන් හතර දෙනෙක් සෙට් වෙනවා. අන්තිමට එකෙකුටවත් ලාබයක් නැහැ. කව්රු හරි ගමේ කඩයක් දැම්මොත්. බිස්නස් හොඳ වෙනකොට තව දෙතුන් දෙනෙක් එතනම කඩ දානවා,අන්තිමට හැම එකාම බංකොලොත්, වගාවක් කරන්න ගියත් එහෙමයි. කාලයක් දෙතුන් දෙනෙක් තක්කාලි වගා කරලා හොද ආදායමක් ගත්තා, පස්සේ පලාතේ හැමෝම තක්කාලි වගා කරන්න පටන් ගත්තා. අන්තිමට එකෙකෙුටවත් විකුණ ගන්න බැරිවුනා නිෂ්පාදනය වැඩිවෙලා
KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61343146700192710722015-08-14T09:38:59.862+05:302015-08-14T09:38:59.862+05:30හම්මේ සාලයව දැක්ක කල්හම්මේ සාලයව දැක්ක කල්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88594909233469529972015-08-14T09:25:03.012+05:302015-08-14T09:25:03.012+05:30අපේ ඔපිසිය ගාව ඩැනී ගිය සතියේ මලා. අමාරුවෙන් කැන්ට...අපේ ඔපිසිය ගාව ඩැනී ගිය සතියේ මලා. අමාරුවෙන් කැන්ටිම කරපු ඩැනී අක්කා ගෙදර ගියා අඩ අඩ. පහු ගිය අවුරුදු ගාන තිස්සේම ඩැනීල මැරි මැරි ඉපදුනා.. සංසාර චක්‍රය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7344340048334165632015-08-14T08:36:24.319+05:302015-08-14T08:36:24.319+05:30ඔව් ඇනෝ මවුස්. මේ කියැවෙන්නේ රැකවරණයක් නැති වැඩිහි...ඔව් ඇනෝ මවුස්. මේ කියැවෙන්නේ රැකවරණයක් නැති වැඩිහිටි පරපුරේ වත්මන් ඉරණම ගැනයි. ඔවුන් රැකගන්න කිසිම වැඩපිළිවෙලක් කිසිම රජයකින් ඇති කර නෑ. නමට වැඩිහිටි හැදුනුම්පතක් දීලා තියනවා විතරයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39824947673911931202015-08-14T08:34:54.509+05:302015-08-14T08:34:54.509+05:30දැන් ඒ කඩේ නෑ ඒක නිමල්ගේ කඩේ නෙමේ අක්කගේ කඩේ. නිමල...දැන් ඒ කඩේ නෑ ඒක නිමල්ගේ කඩේ නෙමේ අක්කගේ කඩේ. නිමල් ගේ කඩේ තියෙන්නේ රිගල් එක ළගින් ඇතුළට යන පාරේ. ගෙදරින් නොගෙනියන දාට මමත් මාරුවෙන් මාරුවට ගන්නේ නිමල්ගේ කඩෙන් ඩැනීගෙන් නැත්නං ඒ දවස්වල අක්කගේ කඩෙන්. කා පාර්ක් එක පැකර්ට විකුණන්න හදන වෙලාවේ අක්කටත් යන්න වුණා. ඇය දැන් කිරිබත් ගොඩ දිහා කඩයක් කරනවා කියා ආරංචියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16690547605295102032015-08-14T08:32:46.286+05:302015-08-14T08:32:46.286+05:30ඩැනීගේ ඒකායන අරමුණ අර බත් පැකට් ගණන විකුණා ගැනිම ව...ඩැනීගේ ඒකායන අරමුණ අර බත් පැකට් ගණන විකුණා ගැනිම විතරයි. ඒ නිසාමයි ඔහු මේ එකම ආයතනයක් තෝරගත්තේ. ඒ වගේම ආයතන දෙකකට දෙන්න තරම් නිෂ්පාදනයක් කරගන්නත් ඔහුට බැරිව ඇති.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9973036530192603702015-08-14T08:31:29.157+05:302015-08-14T08:31:29.157+05:30ඔව් කටුසූ අපට යමක් කීම ලේසියි. නමුත් ඒවා ප්රාෙයා්...ඔව් කටුසූ අපට යමක් කීම ලේසියි. නමුත් ඒවා ප්‍රාෙයා්ගික තලයට ගන්න හුගක් අයට බෑ. වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත් වීම තමයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49206298009450103592015-08-14T08:30:13.647+05:302015-08-14T08:30:13.647+05:30ඒක ඇත්ත..... වාරුව නැති දා රැකවරණයක් නෑ. මේ වගේ අස...ඒක ඇත්ත..... වාරුව නැති දා රැකවරණයක් නෑ. මේ වගේ අසරණ වුණු අය කොපමණ ඇද්ද.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63032811911963506942015-08-14T08:29:18.923+05:302015-08-14T08:29:18.923+05:30ඇතැම් තැන්වල මේවගේ සුළු ව්‍යාපාර පිටුපසත් මැරකම රජ...ඇතැම් තැන්වල මේවගේ සුළු ව්‍යාපාර පිටුපසත් මැරකම රජ කරනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52497522404706156712015-08-14T08:28:27.988+05:302015-08-14T08:28:27.988+05:30ඒ සන්තාපය තාමත් හිතේ තියනෝඒ සන්තාපය තාමත් හිතේ තියනෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34738786605676252982015-08-14T08:27:53.550+05:302015-08-14T08:27:53.550+05:30ඇත්තටම කළ හැකි දෙයක් අපට නෑඇත්තටම කළ හැකි දෙයක් අපට නෑsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78920979153070719612015-08-14T08:26:43.770+05:302015-08-14T08:26:43.770+05:30අනිවා අනිවා....අනිවා අනිවා....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-35052214563448693292015-08-14T08:26:14.038+05:302015-08-14T08:26:14.038+05:30මෙයාලා වෙනස් නොවුණ අය. එදා වසර 20කට පෙරත් ගෙනාවේ ප...මෙයාලා වෙනස් නොවුණ අය. එදා වසර 20කට පෙරත් ගෙනාවේ පාර්සල් මේ ගානමයි. අදත් ඒ ගානමයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-3879358654450908452015-08-14T08:25:24.639+05:302015-08-14T08:25:24.639+05:30අබල දුබල බව අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් බලපා තිබෙනවාඅබල දුබල බව අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් බලපා තිබෙනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29232556064064661692015-08-14T02:56:13.706+05:302015-08-14T02:56:13.706+05:30මේ කතාවෙන කියවෙන්නෙ , අපේ රටේ වැඩිහිටියන්ගෙ ඛේදවාච...මේ කතාවෙන කියවෙන්නෙ , අපේ රටේ වැඩිහිටියන්ගෙ ඛේදවාචකයයි. සමාජයෙන්වත්, රජයෙන්වත් ඒ තියා තමන්ගෙම පවුලේ අයගෙන්වත් ඔවුන්ට සැලකිල්ලක් නෑ. හැබැයි මේ තරුණ පරම්පරාව වයසට ගියාම එයාලටත් මේ සබ්බුව පොලියත් එක්ක ලැබෙයි.බටහිර, මෙහෙම අය ජේෂ්ඨ පුරවැසියො ලෙස සැලකෙනවා. සමාජය ඔවුන්ට ගරු කරනවා, තමගෙන් සමාජයට වියයුතු යුතුකම් ඉටුකල අය ලෙස. "ඔන්න "චමින්ද" කෙනෙක්". බස් කාරයො මඟ හැරල යන්නෙ නෑ. බස් එක නවත්තලා. නගින්න උදව් කරනවා.

රටේ සම්පත් , වැඩි හරියක් කන්නෙ දේසපාලුවො සහ උන්ගෙ හොර නඩය. අපිට පටි තදකරගන්න කියලා, උන් උස්මුරුත්තාව හැදෙනකල් කනවා. මම කියන්නෙ , අපේ සිද්ද්ඩ් වෙන්න ඕනෙ සමාජ ආකල්පවල වෙනසක්.

රටේ සම්පත එලිපිටම හොරා කාපු දේශපලන හොරුන්ට , දේවත්වයෙන් සලකන සමාජයක්, තමන්ගෙම වැඩිහිටියනට , අතපල්ලෙන් වැටිච්ච කරදරකාරයොන්ට මෙන සැලකීම , ඇත්තෙන්ම සෝචනීයයි
ඇනෝ මවුස්http://kaputa.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22132318201682860202015-08-14T00:26:34.381+05:302015-08-14T00:26:34.381+05:30මම ඩැනීවනම් දැකලා නෑ, නමුත් උඹයි ජයකොඩියි එක්ක අපි...මම ඩැනීවනම් දැකලා නෑ, නමුත් උඹයි ජයකොඩියි එක්ක අපි තුන්දෙනා ඔයා නිමල්ගෙ බත් කඩෙන් නම් බත් ගත්තා නේද? අර කා පාක් එකත් එක්කම තියෙන එකනෙ ඔය?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70706495977343002972015-08-13T20:18:45.070+05:302015-08-13T20:18:45.070+05:30අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් න...අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ

Artist: T.M. Jayarathne
Lyrics: Rambukan Sidhdhartha Thero
Melody: Premasiri Kemadasa
S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89767707759285431512015-08-13T20:09:29.501+05:302015-08-13T20:09:29.501+05:30අර උඩ කටුස්ස කියල තියෙන දේට 100% එකඟයි. එකම තැනකට ...අර උඩ කටුස්ස කියල තියෙන දේට 100% එකඟයි. එකම තැනකට බත් දෙන්න පුරුද වුණ එකත් ඩැනීට අවාසියට හිට්ට. තැන දෙකක් තුනක් සෙට් කරන් කෝම හරි ගේම ගැහුව නං ටිකක් හරි ගොඩ යන්න තිබ්බ.
මොනා කරන්නද හැම දේටම අවසානයක් තියේනෙ නෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17612270440583842072015-08-13T19:54:49.779+05:302015-08-13T19:54:49.779+05:30ඩැනීලගේ කතාව හරි ඛේදණීයයි තමයි.ඔය සන්තෑසියම තමයි ග...ඩැනීලගේ කතාව හරි ඛේදණීයයි තමයි.ඔය සන්තෑසියම තමයි ගමේ,නගරේ හැම තැනම වෙන්නේ.අපි ලේසියට කියනවා මේ මිනිස්සු මාර්කටින් දන්නේ නෑ කියලා.ඒත් ඒ ඇත්ත නෙමෙයි.මොන මාර්කටින් දැනගන හිටියත් ඒ මිනිස්සුන්ට මහාපරිමාණ ව්‍යාපාරිකයන් එක්ක තරගකරන්න ආර්ථික ශක්තියක් නෑ.ලොකු එවුන්ට මිලියන ගණන් ණයදෙන බැංකු මේ මිනිස්සුන්ට රුපියල් 10,000ක් ණයට දෙන්නේ නෑ.දුන්නොත් දෙන්නේ ගිනිපොළී කාරයන් විතරයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58887091321189723472015-08-13T18:59:42.969+05:302015-08-13T18:59:42.969+05:30ඊයෙ රෑ ලඟ ටවුන් එකට ගියා නයිට්කඩේට.එතකොට රෝද පුටුව...ඊයෙ රෑ ලඟ ටවුන් එකට ගියා නයිට්කඩේට.එතකොට රෝද පුටුවෙන් යන මිනිහෙක් අර පාළු ටවුන් එක පුරා දෝංකාර දෙන්න බැරැණ්ඩි හඬෙන් කෑ ගහනවා ස්වීප් ටිකට් දෙක තුනක් විකුන ගන්න.බල්ලෙක් වත් නැති පාරෙ කෑ ගගහා රෝද පුටුව පදිනවා.
අතේ හයිය,කටේ හයිය තියෙන කල්..
ඒත්.. එතනින් පස්සෙ..??
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com