tag:blogger.com,1999:blog-3368182772579738381.post3820910774904711140..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ගොට්ට ඇල්ලීම - strainersamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3368182772579738381.post-55045266161604373292014-06-30T16:27:11.134+05:302014-06-30T16:27:11.134+05:30පෙරේත ගොට්ටක් කාලා සතියක් විතර එක දිගට බොග යන්න ගත...පෙරේත ගොට්ටක් කාලා සතියක් විතර එක දිගට බොග යන්න ගත්තම ඒ පුරුද්ද අතඇරියා.මං හිතන්නෙ යකා අපි එන්න කලින් ගොට්ටට දත ගහලා උගෙ කියලා වෙන් කරගන්න ඇතිmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75208108349726682162014-06-30T10:39:55.143+05:302014-06-30T10:39:55.143+05:30බඩු නම් මන්ද, මට හම්බුනා දවසක් කෝච්චියෙන් බහිනකන්ම...බඩු නම් මන්ද, මට හම්බුනා දවසක් කෝච්චියෙන් බහිනකන්ම කිර කිර ගියේ.. :)dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7161119736420497042014-06-29T02:26:09.783+05:302014-06-29T02:26:09.783+05:30අඹ කඩන්න ගස් නැග්ගම ඔය ටොපිය අනිවා සෙට් වෙනවා නලින...අඹ කඩන්න ගස් නැග්ගම ඔය ටොපිය අනිවා සෙට් වෙනවා නලින් අයියා.. ඒ වෙලාවට තමයි දිමියංගෙ අ%&$ %#%න්න හිතෙන්නේ .. අම්මපා !!!! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63932560468065016152014-06-29T02:23:34.581+05:302014-06-29T02:23:34.581+05:30ආං හරි .. මෙදා පාර මං එකක් අරං බාගයක් කැව්වා ගෑණිට...ආං හරි .. මෙදා පාර මං එකක් අරං බාගයක් කැව්වා ගෑණිටත් කාපිය කියලා , ඇත්තම කියනවනං පොඩි පුන්නක්කු රහකුත් ආව බං ඒකෙ .. :D කාරි නෑ . කොහොමත් මට පුන්නක්කු ඉතිං හුරුයි නෙවැ .හැක්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48979473017093613542014-06-29T02:20:36.984+05:302014-06-29T02:20:36.984+05:30අරූ අයියා.. දෙයියනේ කියල එහෙනං ලබන ආත්මෙ පෙරේතයෙක්...අරූ අයියා.. දෙයියනේ කියල එහෙනං ලබන ආත්මෙ පෙරේතයෙක් වෙන එකක් නෑ මොකා උනත් :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48311787994104289312014-06-29T02:19:00.387+05:302014-06-29T02:19:00.387+05:30සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙත...සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ… පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65056070262314257102014-06-29T02:15:11.739+05:302014-06-29T02:15:11.739+05:30ඕ යේස් !!! අපිට පෙරේත ගොටු සැට් වෙලා නෑ.. දිරවන් න...ඕ යේස් !!! අපිට පෙරේත ගොටු සැට් වෙලා නෑ.. දිරවන් නැති උංගේ මල්පෝච්චි නං මාරු කරලා තියනවා මියුසිකල් ෂෝ වලට ගිහිං එද්දි .. කොටු පනින එව්වත් මාට්ටු වෙනවා අම්බානකට ..පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16472916715093103602014-06-28T19:25:10.499+05:302014-06-28T19:25:10.499+05:30ගොටු අල්ලන එක දැන් රටේ චාරිත්‍රයක් වෙලා තියෙන්නේ. ...ගොටු අල්ලන එක දැන් රටේ චාරිත්‍රයක් වෙලා තියෙන්නේ. හරියට ගොට්ට ඇල්ලුවේ නැත්නම් කිසි වැඩක් හරියට කරගන්න ලැබෙන්නේ නෑ.

ඒ කතා වැඩක් නෑ.
ගොටු ගැන අපි දන්නා නොදන්නා කතා ගොඩක් එකතු කරලා තියෙන පොස්ට් එකක්.

නලින් ට ස්තුතියි..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7895926872686891032014-06-28T19:20:23.495+05:302014-06-28T19:20:23.495+05:30හේ,හේ අපි නම් ඔව්වා දන්නේ නැහැ කෙන්ජායියේ.හේ,හේ අපි නම් ඔව්වා දන්නේ නැහැ කෙන්ජායියේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26460213827437498832014-06-28T18:28:25.783+05:302014-06-28T18:28:25.783+05:30උඹට පික්ෂු.... මනෝජ් මල්ලි....එහෙනං තාම කෝච්චියෙ ය...උඹට පික්ෂු.... මනෝජ් මල්ලි....එහෙනං තාම කෝච්චියෙ යන්නෙ .....
ආ.... මොනව කිව්ව........
බඩු දිහා බල....බල ....ඇස් පොට යවාගන්න......
කැත කතා කියන්න එපා......යකූ..... හෙක්....හෙක්.....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-30635755370339128822014-06-28T13:17:39.337+05:302014-06-28T13:17:39.337+05:30මමත් හිතන ඉන්නේ ගොට්ටක් අල්ලන්න.එත් තාම වැඩේට හරි ...මමත් හිතන ඉන්නේ ගොට්ටක් අල්ලන්න.එත් තාම වැඩේට හරි යන හොඳ කෙනෙක් ලැබුණේ නැහැ නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87198326713720573982014-06-28T13:15:50.733+05:302014-06-28T13:15:50.733+05:30අනේ මන්දා නලින් අයියත් ආණ්ඩුවට ගොට්ට අල්ලනවා කියලා...අනේ මන්දා නලින් අයියත් ආණ්ඩුවට ගොට්ට අල්ලනවා කියලා ඔය ලෝකයා කියලා තිබ්බේ පහුගිය දවස්වල තැන් තැන් වල....:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75676942281525909412014-06-28T12:52:17.602+05:302014-06-28T12:52:17.602+05:30////මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහප...////මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද?/////

නෑ මචං රයිගම්....මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත කියලා :DAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10156584081167572402014-06-28T11:36:17.489+05:302014-06-28T11:36:17.489+05:30උඹ හැමදාම කරනවා වගේ අනිත් උන්ගේ පොත් විචාරයි, තව ක...උඹ හැමදාම කරනවා වගේ අනිත් උන්ගේ පොත් විචාරයි, තව කෙනෙක් ලියපු දේශාඨන සටහනුයි, අරකයි මේකයි නොදා උඹම ලියපු මේ වගේ ගොට්ට අල්ලපු එකක් හරි ගැන ලියන්න ගත්ත එක හොඳ ප්රවනතාවයක් කියලා මම දකිනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61106871424086545572014-06-28T10:21:03.434+05:302014-06-28T10:21:03.434+05:30අපේ දිහා කිරි ගොට්ටක් තියේ හැබැයි අනාගත පරපුරට බලා...අපේ දිහා කිරි ගොට්ටක් තියේ හැබැයි අනාගත පරපුරට බලාගන්න සංරස්සනය කොරල හැක්...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87588886160839865562014-06-28T10:12:20.023+05:302014-06-28T10:12:20.023+05:30ඒ කාලේ කරපුවා මේ....ඒ කාලේ කරපුවා මේ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55041990188575960142014-06-28T09:07:26.733+05:302014-06-28T09:07:26.733+05:30මොකද නැත්තේ. අපේ ගෙවල් ගාව තියෙන මුස්ලිම් පල්ලියෙන...මොකද නැත්තේ. අපේ ගෙවල් ගාව තියෙන මුස්ලිම් පල්ලියෙන් නිතරම ලැබෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71574447693898961922014-06-28T06:20:50.341+05:302014-06-28T06:20:50.341+05:30දැන් නම් වැඩිපුරම "ගොට්ට" අල්ලන්නෙ මාධ්...දැන් නම් වැඩිපුරම "ගොට්ට" අල්ලන්නෙ මාධ්‍ය කාරයො නේද මල්ලි.....
උඹ හැර,,,,,, :) :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69914404780189074902014-06-28T05:46:53.693+05:302014-06-28T05:46:53.693+05:30ගොටු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නලීන්...:)ගොටු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නලීන්...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49788270964069745422014-06-28T04:43:50.728+05:302014-06-28T04:43:50.728+05:30ඒ කියන්නේ අරූ, මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන ක...ඒ කියන්නේ අරූ, මේ පෙරේතයන් වෙලා ඉන්නේ, ජිවත් වෙන කොට ගංජා ගහපු අයයි, අරක්කු බීපු අයයි විතරද? නලින් බලාගෙන!

ඇත්තටම නලින් ගොට්ට අල්ලනවා කියන එක කොහොමද ආරම්භ වන්නේ. ගොටු ඇල්ලුවත් ඒකෙන් සේරම, නවත්වා ගන්න බැහැ නේද? raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64895905495484046592014-06-28T03:19:30.299+05:302014-06-28T03:19:30.299+05:30ගොට්ට ඇල්ලීම ඉස්සරහට නැතුවම බැරි දෙයක් යන්දා දැන්ම...ගොට්ට ඇල්ලීම ඉස්සරහට නැතුවම බැරි දෙයක් යන්දා දැන්ම ඉදන් පුරුදු උනාට වරදක් නෑ වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-60828705610951551922014-06-28T01:39:52.886+05:302014-06-28T01:39:52.886+05:30නලියා...................................
ටිකකට හ...නලියා...................................

ටිකකට හරි අතීතයට අපිව ගෙන ගියා සුන්දර විදිහට... ලස්සන රචනයක්... ගොටු කතා ගොඩයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70573667592928938212014-06-27T23:51:12.879+05:302014-06-27T23:51:12.879+05:30පෙරේත ගොට්ටට සමහරු ගංජා මිටියකුත් තියනවා බන්. අපි ...පෙරේත ගොට්ටට සමහරු ගංජා මිටියකුත් තියනවා බන්. අපි විදින්නෙම කසිප්පු, අරක්කු වීදුරුවලටයි අර මිටියටයි තමයි. මල ගෙවල්වලිනුත් ඔය වගේ එකක් තියනවා නේද. ඒකට තියන්නේ මැරිච්ච කෙනා කැමති ඒවා. Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11389436039053081202014-06-27T22:29:18.677+05:302014-06-27T22:29:18.677+05:30කඩල ගොටු එහෙමත් මතක් වෙනවා දැන් කඩල ගොටු එහෙමත් මතක් වෙනවා දැන් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83262756487672821052014-06-27T19:38:52.453+05:302014-06-27T19:38:52.453+05:30මට මතක ඇති කාලේ ඔය සිනි තේ කොළ වගේ දේවල් කඩෙන් කිර...මට මතක ඇති කාලේ ඔය සිනි තේ කොළ වගේ දේවල් කඩෙන් කිරල දුන්නෙත් පත්තර කොලෙන් හදපු ගොට්ටකට.. එකත් දැන් සිලිකවර වලට මාරු වෙලා..
ඔය කොයි කොයි ගොට්ට නැති වෙලා ගියත් ලොක්කොන්ට අල්ලන ගොට්ට නම් එදත් අදත් හෙටත් එක විදියටම තියේවි.. :)dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.com