tag:blogger.com,1999:blog-3368182772579738381.post336545058768638926..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: පොත් පහ ම මල් හතයි! - අමරෙගෙ පොත් විචාර - 3samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3368182772579738381.post-11902600007361525962012-09-14T22:25:00.824+05:302012-09-14T22:25:00.824+05:30ඇත්තටම මේ පොත් ටික හොයල හරි කියවන්නඇත්තටම මේ පොත් ටික හොයල හරි කියවන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8312361954960867112012-09-14T22:23:19.866+05:302012-09-14T22:23:19.866+05:30එක පොතක් වත් ගන්න ට්රයි කරනවා...එක පොතක් වත් ගන්න ට්රයි කරනවා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72203582623446468282012-09-08T08:58:22.492+05:302012-09-08T08:58:22.492+05:30කියවන්නෝ දිනන්නෝය.....කියවන්නෝ දිනන්නෝය.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73732122644103183512012-09-08T08:56:30.296+05:302012-09-08T08:56:30.296+05:30හ්ම්ම්..මමත් කියවලා බලන්නම්කෝ..:)හ්ම්ම්..මමත් කියවලා බලන්නම්කෝ..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80074535671506790272012-09-08T06:59:00.794+05:302012-09-08T06:59:00.794+05:30හිරු පායල මේ පැත්තටත්. ඒකටනම් මට සතුටුයි.පොත් කියව...හිරු පායල මේ පැත්තටත්. ඒකටනම් මට සතුටුයි.පොත් කියවීම අත හැරිය එක ගැන නම් දුකයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-3184526258380898472012-09-07T18:27:00.287+05:302012-09-07T18:27:00.287+05:30ඒක නම් ඇත්ත කියලා කියන්නවත් මට මේ පොත් ගැන තේරුමක්...ඒක නම් ඇත්ත කියලා කියන්නවත් මට මේ පොත් ගැන තේරුමක් නෑ... මොන හේතුවක් නිසාද මම දන් නෑ සිංහලෙන් ලියවුනු පරිවර්තන විතරයි මෙග් හිතට අල්ලන්නේ... හැම පොතේම වගේ කෙරෙන්නේ ලංකාවේ සමාජයේ කියෙන කුණු කන්දල් ටික ආරළු බූරලු ඇතුව, බර වචන දාලා නැත්තම් සුද්දම හිංගලෙන් හරි ලියන එක හින්දද කොහෙද මට මේවා අල්ලන් නැත්තේ...

පොත් ගුල්ලෙක් වගේ පොත් කියවපු කෙනෙක් මම... සිංහලෙන් ලියවුනු ළමා පොත් කියෙව්වා ඉස්සර... ආදර කතාත් කියෙව්වා... පරිවර්තන කටපාඩම් වෙනකම් කියෙව්වා.... හැම පාරම ෆෙයාර් එකෙන් ඔය කියලා තියෙන ජාතියේ සම්මාන ලැබුණු පොත් කීපයකුත් ගත්තා.. එක පාරක් කියවලා රාක්කෙට දැම්මට පස්සේ ආයිත් ඇල්ලුවෙ වත් නෑ..... දැන් නම් පොත් කියවීම එපා වෙලා.... ඒක නිසා මේ පාර ෆෙයාර් එක තියෙන්නේ කවදද කියලවත් දන් නෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88432151343997660092012-09-07T14:57:40.956+05:302012-09-07T14:57:40.956+05:30ඇයි නලීන් රිප්ලයි කරන කොට අලුත් ත්රෙඩ් එකක් පටන් ...ඇයි නලීන් රිප්ලයි කරන කොට අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්නෙ, අර කමෙන්ට් එක යටින් තියෙන රිප්ලයි බටන් එක ඔබලා නොදා? අර උඩම එකේ වගෙ.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-43892850179335408662012-09-07T12:21:31.067+05:302012-09-07T12:21:31.067+05:30කිසිම ගැටලුවක් නැ විවෘත අදහස්වලට මේ අඩවිය නිතරම වි...කිසිම ගැටලුවක් නැ විවෘත අදහස්වලට මේ අඩවිය නිතරම විවෘතයි.මේ පැත්තට ආවට ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81786196767542272942012-09-07T12:14:06.149+05:302012-09-07T12:14:06.149+05:30හෙහ් හෙහ්, නලීන් ඔය අන්ධයො සහ පොත් විචාරනෙ.
දේශපාල...හෙහ් හෙහ්, නලීන් ඔය අන්ධයො සහ පොත් විචාරනෙ.
දේශපාලනේ ගෙන මම කතාකරන්නත් අකමැති නිසා ඉස්කෝලෙක ප්රිෆෙක්ට්ලව ගනිමුකො. මම වැඩකරන තැනම පත් කරගෙන ඉන්න සමහර ප්රිෆෙක්ට්ලගෙ වැඩ දැක්කම මට හිතෙනවා ඔය වගෙ අන්ධ පප්පා මහත්තයෙක්ම වෙන්නෑති කියලා පත්වීම දීලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඉන්න උන් නැතුව වෙන මොකා පත් කරන්නද නේ?
මම දේශපාලනේ කතා කරනවා කියලා උඹට හිතුනොත් මට කරන්න දෙයක්නෑ ඕං.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81385082980823577462012-09-07T11:43:31.114+05:302012-09-07T11:43:31.114+05:30මේ අඩවියට ආවට ස්තුතියි.පොත් ටික කියවල බලන්න....ජය....මේ අඩවියට ආවට ස්තුතියි.පොත් ටික කියවල බලන්න....ජය...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77570712187074530062012-09-07T10:55:15.182+05:302012-09-07T10:55:15.182+05:30අනේ මන්දා............. පොත් ටික කියවලාම තමයි බලන්න...අනේ මන්දා............. පොත් ටික කියවලාම තමයි බලන්න වෙන්නේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-90118389066437893002012-09-07T09:11:20.785+05:302012-09-07T09:11:20.785+05:30ස්තුතියි මාතලන්....රන්ජන් අමරරත්න කියන්නෙ පුදුම නි...ස්තුතියි මාතලන්....රන්ජන් අමරරත්න කියන්නෙ පුදුම නිර්මාණ හැකියාවක් තියන මගේ හොඳම මිතුරෙක්. ඔහු එක පොතක් ලියල තියනවා තුන්වැන් හරස් වීදියේ ගණිත ගුරුවරයා කියල. ඒක කෙටි කතා සංග්රහයක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21952387071323438222012-09-07T09:03:33.809+05:302012-09-07T09:03:33.809+05:30මරු විචාරේ. මම ඕක ඊයේ කියෙව්වා...මරු විචාරේ. මම ඕක ඊයේ කියෙව්වා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com