tag:blogger.com,1999:blog-3368182772579738381.post2893884608787109706..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: වේළුසුමන යෝධයාගේ සෙවනැල්ල රැඳි වෙරුප්පන්කුලම samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3368182772579738381.post-3066692428548320202015-02-10T13:57:00.889+05:302015-02-10T13:57:00.889+05:30yodaya gana naha anik okoma gana tynwa niyamai yodaya gana naha anik okoma gana tynwa niyamai Tharaka Devinda https://www.blogger.com/profile/01423766865549841986noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10678356594720225822013-07-05T00:48:57.349+05:302013-07-05T00:48:57.349+05:30වැදගත් වටිනා ලිපියක් ! වැදගත් වටිනා ලිපියක් ! සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58035219833920682072013-06-29T18:31:42.069+05:302013-06-29T18:31:42.069+05:30ඉතාමත් වැදගත් ලිපියක්....මම පහු ගිය දවසක කියෙව්වා....ඉතාමත් වැදගත් ලිපියක්....මම පහු ගිය දවසක කියෙව්වා...පියසේන කහඳගමගේ මහත්මයාගේ පොතක් .....රන්වන් කරල්....වී ගොවිතැන හා බැඳුණු බොහෝ නොදත් සිරිත් විරිත් එහිදී කියවන්නට ලැබුනා....මේ ලිපිය තුලින් ඒ මතකය නැවත වැඩි දියුණු වුනා...නොගිය තැනක් ...ඊළඟ වතාවේදී යන්න ඕන...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73767712750224985682013-06-29T12:47:30.894+05:302013-06-29T12:47:30.894+05:30අය්යන්ඩ්..මගේ ඉපදුන ගම අනුරාදපුර නොඋනට මම ගම විදහට...අය්යන්ඩ්..මගේ ඉපදුන ගම අනුරාදපුර නොඋනට මම ගම විදහට එහෙ සළකන්නේ ඔය කියන පරෝඋඩත්වය නිසාමයි. ඔයා ලිපියකින් අනුරධපුරය ගැන කල අගය කිරිමට මගේ උපහාරය.
ජයවේවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-12236821962430913072013-06-29T12:04:02.234+05:302013-06-29T12:04:02.234+05:30වෙරුප්පන්කුලමට ගිහින් නැහැ ත්‍රිකුණාමලය මාර්ගයේ දී...වෙරුප්පන්කුලමට ගිහින් නැහැ ත්‍රිකුණාමලය මාර්ගයේ දී හමුවන මහකනදරාව වැව පහු කරගෙන ඊට ටිකක් ඉදිරියට යනකොට හමු වෙන සිප්පුකුලම කියන ගමටනම් ගිහින් තියෙනවා.බොහෝම සරල විදියට ජිවත් වෙන මිනිසුන් ඉන්න පළාතක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31897920472062164052013-06-29T09:34:19.700+05:302013-06-29T09:34:19.700+05:30විස්තරය කියෙව්වාම නම් යන්නම හිතෙනවා . මාත් නොගිය ප...විස්තරය කියෙව්වාම නම් යන්නම හිතෙනවා . මාත් නොගිය පලාතක් . දුෂ්කර වුවත් තාම ගැමිකම රැඳුන සුන්දර ගම්මානයක් වගේ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72230447435542599022013-06-29T09:03:15.864+05:302013-06-29T09:03:15.864+05:30නම නම් ඉතින් මගෙම තමයි ඉවාන්.....දැන් නම් නමේ අරුත...නම නම් ඉතින් මගෙම තමයි ඉවාන්.....දැන් නම් නමේ අරුතට වෙනස් ලිපිත් මේකේ යනවා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84667773381045533042013-06-29T09:01:45.704+05:302013-06-29T09:01:45.704+05:30පින්තූරනම් ගොඩක් තියනවා ඒත් අප් ලොඩ් වෙන්න වෙලා ගි...පින්තූරනම් ගොඩක් තියනවා ඒත් අප් ලොඩ් වෙන්න වෙලා ගිය නිසා නොදැම්මේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49644739035943757632013-06-29T09:00:41.070+05:302013-06-29T09:00:41.070+05:30කියෙව්වටයි ප්‍රතිචාර දැක්වුවටයි වනවදුලටත් ස්තුතියි...කියෙව්වටයි ප්‍රතිචාර දැක්වුවටයි වනවදුලටත් ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58902401478921138042013-06-29T08:59:34.836+05:302013-06-29T08:59:34.836+05:30හික් ඒකනම් ඇත්ත තමාහික් ඒකනම් ඇත්ත තමාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5600629808184862592013-06-29T08:58:06.759+05:302013-06-29T08:58:06.759+05:30බැචාලත් එක්ක ගිහින් එන්න හොඳම තැනක් රුවෝ... ඔතන ඉද...බැචාලත් එක්ක ගිහින් එන්න හොඳම තැනක් රුවෝ... ඔතන ඉදන් අත ළඟ දුරsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84225733666101066202013-06-29T08:56:53.441+05:302013-06-29T08:56:53.441+05:30හරියටම කිව නොහැක.හරියටම කිව නොහැක.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18743046156679192802013-06-29T08:55:48.494+05:302013-06-29T08:55:48.494+05:30මොකක්ද දිනිතිට සිදුව ඇත්තේ.... දන්න එකෙක් හරි විස්...මොකක්ද දිනිතිට සිදුව ඇත්තේ.... දන්න එකෙක් හරි විස්තරයක් දාපල්ලකෝ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-90927640594264308602013-06-29T08:54:01.078+05:302013-06-29T08:54:01.078+05:30දැන් කාලේ යෝදයෝ හදපු පිළිරුවක්නේ දිලිනි.දැන් කාලේ යෝදයෝ හදපු පිළිරුවක්නේ දිලිනි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5371566191745937662013-06-29T08:52:21.267+05:302013-06-29T08:52:21.267+05:30මී ළඟ අනුරාධපුර චාරිකාවේ දි යන්න බලන්න.මී ළඟ අනුරාධපුර චාරිකාවේ දි යන්න බලන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80884343213147083922013-06-29T06:05:14.164+05:302013-06-29T06:05:14.164+05:30මම බැලුවේ නලී අයියගේ බ්ලොගට නම දැම්මේ කවුද කියලා, ...මම බැලුවේ නලී අයියගේ බ්ලොගට නම දැම්මේ කවුද කියලා, "සමකය වටේ" මේ වගේ ලිපි කියවනකොට මතක වෙන පලවෙනි කාරනාව තමයි බ්ලොගටම ගැලපෙන නම, නමටම ගැලපෙන බ්ලොග.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91634721573087831122013-06-29T00:43:09.950+05:302013-06-29T00:43:09.950+05:30 බොහොම ස්තුතියි..තව පින්තුර ටිකක් තිබුනානම් නි... බොහොම ස්තුතියි..තව පින්තුර ටිකක් තිබුනානම් නියමයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61589440253786294932013-06-28T22:47:48.110+05:302013-06-28T22:47:48.110+05:30දිනිති අක්කාට සිදුවූ දෙයට ඔබ විරුද්ධද? එසේනම් ඉහත ...දිනිති අක්කාට සිදුවූ දෙයට ඔබ විරුද්ධද? එසේනම් ඉහත කොමෙන්ටුව සෑම බ්ලොගයකම ෂෙයා කරන්න.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44240658420525314032013-06-28T20:39:13.601+05:302013-06-28T20:39:13.601+05:30පබිලිස් කලාටයි ලීවාටයි සියලු දෙනාටම ස්තූතියි...පබිලිස් කලාටයි ලීවාටයි සියලු දෙනාටම ස්තූතියි...Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61869079209212833482013-06-28T18:31:09.365+05:302013-06-28T18:31:09.365+05:30පිළිරුව නම් යෝධයෙක්ගේ වගේ නෙවෙයිනේ.. O.o පිළිරුව නම් යෝධයෙක්ගේ වගේ නෙවෙයිනේ.. O.o Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19308505378631957332013-06-28T18:13:26.055+05:302013-06-28T18:13:26.055+05:30අයියෝ මේකත් අපේ පැත්තනේ..හැබැයි නම වත් අහල තිබුනේ ...අයියෝ මේකත් අපේ පැත්තනේ..හැබැයි නම වත් අහල තිබුනේ නෑ :( ඕනේ එකක් සමකය වටේ රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2426709497046551552013-06-28T16:52:29.548+05:302013-06-28T16:52:29.548+05:30දෙමළ නිජ බිම.....දෙමළ නිජ බිම.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9408878672843249272013-06-28T16:08:28.703+05:302013-06-28T16:08:28.703+05:30ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින්...ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57204900669531746322013-06-28T15:56:06.148+05:302013-06-28T15:56:06.148+05:30ඇනෝ මචං මොකක්ද මේකේ තේරුම. මං මේ කමෙන්ට් එක කකා ගේ...ඇනෝ මචං මොකක්ද මේකේ තේරුම. මං මේ කමෙන්ට් එක කකා ගේ බ්ලොගයෙත් දැක්කා. ඒත් මට අග මුල නොතේරේ.අනික කියන්න ඔබ කවුද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28761058882696500212013-06-28T15:23:40.121+05:302013-06-28T15:23:40.121+05:30ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,
කුරුලු සමඟින්ම අස්වීමේ ...ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,

කුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.

දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.

අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.

මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.

ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.Anonymousnoreply@blogger.com