tag:blogger.com,1999:blog-3368182772579738381.post2710022618352945372..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ගිනිගත් නිම්නයේ ගත කළ දවසක් - Valley of Firesamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3368182772579738381.post-24618307185788911372018-08-21T02:01:52.346+05:302018-08-21T02:01:52.346+05:30සමුද්‍රිකාගේ සටහන මේ මාසය මුලදී අපේ පවුල ගිය ගමන සි...සමුද්‍රිකාගේ සටහන මේ මාසය මුලදී අපේ පවුල ගිය ගමන සිහිපත් කලා . අපිත් ලාස් වේගාස් වලින් පටන් අරගෙන ඔය පාර දිගේම ඔය කියන ලස්සන දැක්කා . කදිම ලියවිල්ලක් . සමකය වටේට ස්තුතියි . අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් දවසක ඔය ඉස්සව්ටම එනවා . සමුද්‍රිකාට තවත් ලියන්නත් සමකය වටේ ට තව දුර යන්නත් සුබ පතනවා . අන්තර්ජාලය මේ ලෝකය කොච්චර පුංචි කරලද කියල හිතෙනවා
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51089651556105186072013-05-09T00:36:37.407+05:302013-05-09T00:36:37.407+05:30Great one...
Thanks for sharing...Great one...
Thanks for sharing...www.dasathanews.comhttp://www.dasathanews.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-62364303114217370632013-03-22T16:00:58.432+05:302013-03-22T16:00:58.432+05:30එහෙනම් ඉතිං මේ සටහන මට ලියන්න ලැබෙන එකක් නෑනෙ දේශක...එහෙනම් ඉතිං මේ සටහන මට ලියන්න ලැබෙන එකක් නෑනෙ දේශකයා :)Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28852568957725035892013-03-22T15:54:46.056+05:302013-03-22T15:54:46.056+05:30ඔව්, මේ පාර තියෙන්නෙ Valley of Fire ඇතුලෙ. එතනින් ...ඔව්, මේ පාර තියෙන්නෙ Valley of Fire ඇතුලෙ. එතනින් එහාට යන්න තියෙන්නෙ පයින්. ඒ ටික තමයි අපිටත් යන්න බැරිවුණෙ.Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85841352048825548472013-03-22T15:48:28.859+05:302013-03-22T15:48:28.859+05:30ස්තුතියි ළිහිණි නංගා. නලින් කීවා වගේ පහුගිය කාලෙ ව...ස්තුතියි ළිහිණි නංගා. නලින් කීවා වගේ පහුගිය කාලෙ වැඩ ගොඩකට මැදිවුණා. බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් හම්බුණෙ නෑ.

ඔව් නංගා,Las Vegas කියන්නෙ සූදු පුරයක්. ඒ නාස්ති කරන සල්ලි දකිනකොට මට මතක්වෙන්නෙ දකුණු ආසියාවෙ, අප්‍රිකාවෙ බඩගින්නෙ ඉන්න දරුවො ... ලෝකය විවිධයි විෂමයිනෙ නේද

Anonymoushttps://www.blogger.com/profile/04966080523010057506noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8922769310400052072013-03-22T12:51:57.475+05:302013-03-22T12:51:57.475+05:30සිත් ඇදගන්නා සුළු ස්ථානයක්......:)සිත් ඇදගන්නා සුළු ස්ථානයක්......:)Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50715399512497395832013-03-22T11:04:58.893+05:302013-03-22T11:04:58.893+05:30අගනා සංචාරක සටහන් තැබීමක්.. නියමයි.. අර ඒරියා 51 ප...අගනා සංචාරක සටහන් තැබීමක්.. නියමයි.. අර ඒරියා 51 පැත්තෙත් ඔළුව දාන්නයි තිබ්බේ සමුට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86283717117570639292013-03-22T09:51:41.635+05:302013-03-22T09:51:41.635+05:30තරු රසි මා සමග චැට් කර තිබෙනවා කෙන්ජි.. දක්ෂ ළමයෙක...තරු රසි මා සමග චැට් කර තිබෙනවා කෙන්ජි.. දක්ෂ ළමයෙක්.. හැකි උදව් කරන්නම්. මා ජපානයට තාම ඇවිත් නෑ. එන්න ලැබේවි යැයි විශ්වාසයක් තිබෙනවා. තානාපති තුමා මගේ හිතවතෙක්. ඒ වගේම බානගල හිමියන්ද බොහොම සමීපව මා ඇසුරු කරනවා කෙන්ජි. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-931588139833803712013-03-22T05:05:52.323+05:302013-03-22T05:05:52.323+05:30නලී තරු රසී කියල ලිපි ලියන ළමයෙක් ඉන්නවා.එයා ටික ක...නලී තරු රසී කියල ලිපි ලියන ළමයෙක් ඉන්නවා.එයා ටික කාලයකට ජපන් ඇවිල්ල ගිහිල්ල තියෙනව.හොද අදහස් සහ ලිවීමේ හැකියාව නිසා ටිකක් උනන්දු කරවල ගන්නකො.ඔබ සමන් මහතා සමග ජපානයටත් ආවද?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83875985495154313372013-03-22T03:53:54.787+05:302013-03-22T03:53:54.787+05:30අනර්ඝ සංචාරක සටහන සහ සේයාරූ.
අප හා බෙදා-හදා ගත්තාට...අනර්ඝ සංචාරක සටහන සහ සේයාරූ.
අප හා බෙදා-හදා ගත්තාට ඔබ සියළු දෙනාට ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5264473001290218282013-03-21T22:08:22.404+05:302013-03-21T22:08:22.404+05:30සූදු අන්තුවන්ගේ නගරයේත් මෙහෙම තැන් තියනවා දයා පුදු...සූදු අන්තුවන්ගේ නගරයේත් මෙහෙම තැන් තියනවා දයා පුදුමත් හිතෙනවා නේද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54735034481643658672013-03-21T22:07:17.064+05:302013-03-21T22:07:17.064+05:30සහන් ඔබේ පැමිණිමත් අමන්දානන්දයට කරුණකි.සහන් ඔබේ පැමිණිමත් අමන්දානන්දයට කරුණකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-74151118162490897932013-03-21T22:06:13.209+05:302013-03-21T22:06:13.209+05:30රජවරුන්ටනං මෙවා අරුමයක් යෑරජවරුන්ටනං මෙවා අරුමයක් යෑsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36370111838261595002013-03-21T22:05:12.963+05:302013-03-21T22:05:12.963+05:30බනියත් එක්ක ගිහින් එන්න බලන්න මලයා..ඔබට අවස්ථාව ති...බනියත් එක්ක ගිහින් එන්න බලන්න මලයා..ඔබට අවස්ථාව තියනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-26432044342660207422013-03-21T22:03:31.533+05:302013-03-21T22:03:31.533+05:30ඔබ හරිම වාසනාවන්තයි පොඩ්ඩියේ.. මාත් මේ තැන්වලට ගිහ...ඔබ හරිම වාසනාවන්තයි පොඩ්ඩියේ.. මාත් මේ තැන්වලට ගිහින් නෑ.ආසියාවෙන් පිට එකම රටකට විතරයි මං පය ගහල තියෙන්නෙත්.. ඒකත් රස්සාවට පිං සිදු වන්න තමා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82606662712494205882013-03-21T22:00:59.501+05:302013-03-21T22:00:59.501+05:30මාත් ගිහින් නෑනේ..මේකට සමූ උත්තරයක් දාවි.මාත් ගිහින් නෑනේ..මේකට සමූ උත්තරයක් දාවි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78912547452526925412013-03-21T21:59:44.975+05:302013-03-21T21:59:44.975+05:30සෙනගල් වීසා එක තියන එකේ ගිහින්ම එන්න දිනේෂ් මල්ලි....සෙනගල් වීසා එක තියන එකේ ගිහින්ම එන්න දිනේෂ් මල්ලි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77601440787669128792013-03-21T21:58:43.421+05:302013-03-21T21:58:43.421+05:30නැතුව මලයා..නැතුව මලයා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91293200454702247542013-03-21T21:57:57.440+05:302013-03-21T21:57:57.440+05:30මටනං බයිසිකලයක්වත් නෑ අසරණයෝ...මටනං බයිසිකලයක්වත් නෑ අසරණයෝ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34633766288311264402013-03-21T21:57:08.363+05:302013-03-21T21:57:08.363+05:30මේ දෑස මක්කටැයි චාම්ස්..මේ දෑස මක්කටැයි චාම්ස්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-25298272437037567382013-03-21T21:56:04.947+05:302013-03-21T21:56:04.947+05:30අපේ රටට නැති ලෝකයක් වගේ තමා වීයෝ..අපේ රටට නැති ලෝකයක් වගේ තමා වීයෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1529800147270648482013-03-21T21:54:46.540+05:302013-03-21T21:54:46.540+05:30ගින්න තියන තැන කොහෙද කෙල්ලේ අයිස්..ගින්න තියන තැන කොහෙද කෙල්ලේ අයිස්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65313561486336058372013-03-21T21:53:21.463+05:302013-03-21T21:53:21.463+05:30මේකට නම් උත්තරය සමූම දිය යුතුයි වගේ.. ඒත් ළිහිණි ස...මේකට නම් උත්තරය සමූම දිය යුතුයි වගේ.. ඒත් ළිහිණි සමු පහුගිය කාලේ අධික වැඩ ගොඩක හිරවෙලා හිටියේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-67155324311036127992013-03-21T21:51:21.589+05:302013-03-21T21:51:21.589+05:30සයුරිනම් මේ පැතිවල ඇවිදලා ඇතිනේ...සයුරිනම් මේ පැතිවල ඇවිදලා ඇතිනේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24092383938780193792013-03-21T21:50:12.987+05:302013-03-21T21:50:12.987+05:30හැමතැනකම ලස්සනක් තියනවා මලයා. ඒක දැකගන්න ඇහැක් තමා...හැමතැනකම ලස්සනක් තියනවා මලයා. ඒක දැකගන්න ඇහැක් තමා අවශ්‍යsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com