tag:blogger.com,1999:blog-3368182772579738381.post258559628054918129..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: නෑසුණේ ද බේවිස් ගහේ ගීතය?samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3368182772579738381.post-68944407209200239422013-03-21T15:02:56.964+05:302013-03-21T15:02:56.964+05:30කපිල කුමාර කාලිංග ගේ ද මුල් මහනුවර බව මං හිතනවා. ම...කපිල කුමාර කාලිංග ගේ ද මුල් මහනුවර බව මං හිතනවා. මම බේවිස්ව දැකල තියනවා. නමුත් කවුද කියල දන්නේ දැන්. කොහොම වුනත් මේ ලිපියේ සමහර තැන්වල හිතට ගොඩක් සමීපව ලියල තියනවා කියල දැනෙන එකෙන් හිතාගන්න පුළුවන් කපිලට මේ ගහ එක්ක තිබ්බ බේවිස්ගේ ඇසුර කොයිතරම් සමීපද කියල.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10337211682865196882013-03-20T13:41:47.823+05:302013-03-20T13:41:47.823+05:30බේබිස් මනතුංග ගැන පොඩි විස්තර කිරීමක්බේබිස් මනතුංග ගැන පොඩි විස්තර කිරීමක්Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88675716305191558952013-03-20T11:51:34.493+05:302013-03-20T11:51:34.493+05:30සැම ගසක් ම කවියක්.... මොන තරං සුන්දර කවිද....? කවද...සැම ගසක් ම කවියක්.... මොන තරං සුන්දර කවිද....? කවදාවත් වචනවලින් අඳින්න බැරි තරං සුන්දර කවි...

මම ටිකක් පුංචි කාලේ, පැලක් හදන්න ලීයක් ඉල්ලුව පොඩි ළමයෙකුට ලීයක් හොයන්න කැලයට ගියා... ඒත් ලීයකට ගන්න පුළුවන් කිසි ම දෙයක් එදා ඒ කැලේ තිබුණෙ නෑ... මහා රූස්ස ගස් සහ පුංචි පුංචි පඳුරු, පැළෑටි, ළපටි තුරු ඇරෙන්න... කොහොම හරි ලීයකට එක ගහක් හොයාගත්තා... ඒ ගහ ම එක ලීයක්... පුදුම තරං මහන්සි වෙලා මම ඒ ගහ කැපුවා... ඒක් කපන කල් අර පුංචි කොලුවත් බලන් හිටියා...

ඒ ගහ කපල ඉවර වුණාට පස්සෙ මං දැක්කා ගහ දිගේ කඳුළු වැටෙනවා.... ඒ මොනවද කියල මම දන් නෑ... මට නම් ඒ කඳුළු ම යි... මට එදා දැනුණු හිත රිදීම වචනයෙන් කියන්න බැරි එකක්...

මගේ හිත මට බැනපු බැනුම් ටික කන් දෙක වහගෙනවත් නොඅසා ඉන්න බැරි වුණා... ඒ මම හිටවපු ගහක් නෙමේ... මම හිටවපු ගහක් වුණත් කපන්න මට අයිතියක් තියෙනවද...? ඒ වෙන ම ජීවිතයක්.... වෙන කෙනෙකුට ස්පර්ශයෙන් අයිති කර ගන්න බැරි තරම් සුන්දර කවියක්....

ඒ දුෂ්ට වැඩේ කරල අවුරුදු 10ක් ගෙවුණත් තව ම මට ඒක අද ඊයේ වගෙ යි.. මට අනුකම්පාවෙන් ම ඒ පුංචි ගහ මිය නොගොස් දළු දා වැඩෙන්නට ඇති.... කොහොම නමුත්, මේ අවුරුද්දට ගමේ ගියා ම මේ පුංචි යාළුවා ව බලල එන්න ඕනි කියල මං හිතා ගත්තා... :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16722232915974078072013-03-19T16:05:33.624+05:302013-03-19T16:05:33.624+05:30හැම ගසක්ම කවියක් උනාට ඒ කවි හැමොටම තේරෙන් නැති එකන...හැම ගසක්ම කවියක් උනාට ඒ කවි හැමොටම තේරෙන් නැති එකනෙ ප්‍රශ්නෙ.. dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50946378234944217562013-03-19T09:14:56.179+05:302013-03-19T09:14:56.179+05:30Dude:
මට මතක්වෙන්නෙ ශිවන්ත අර්තසාද් සහ ආචාර්ය කොටග...Dude:
මට මතක්වෙන්නෙ ශිවන්ත අර්තසාද් සහ ආචාර්ය කොටගම. සමහරවිර රැවුල නිසා වෙන්නැති.

ඔන්න මට නම් අලුත්ම කතාවක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-174080063922428072013-03-19T09:05:28.578+05:302013-03-19T09:05:28.578+05:30බේවිස් කිව්වම මතක් වුනේ බේවිස් බාවා.
//සැම ගසක් ...බේවිස් කිව්වම මතක් වුනේ බේවිස් බාවා.

//සැම ගසක් ම කවියකි.// අනිවා.. ඒ කවි කියවන්න බෑ හැමෝටම. බේවිස් වගේ අයට හැර.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69526862581275192012013-03-18T22:54:14.511+05:302013-03-18T22:54:14.511+05:30කැමති මේ ලිපියට. :) කැමති මේ ලිපියට. :) Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78240150609899223122013-03-18T22:25:44.472+05:302013-03-18T22:25:44.472+05:30සැම ගසක් ම කවියකි.
හ්ම්ම්ම්....සැම ගසක් ම කවියකි.
හ්ම්ම්ම්....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78328032340834720502013-03-18T20:28:25.696+05:302013-03-18T20:28:25.696+05:30ස්තූතියි මේ ලිපිය බෙදා ගැනීම ගැන නලින් අයියේ..
නමු...ස්තූතියි මේ ලිපිය බෙදා ගැනීම ගැන නලින් අයියේ..
නමුත් බෙට්ස් ගැන තව කරුණු ටිකක් කිව්වා නම්
ප.ලි. එහෙකින් , මීට වඩා වටිනවා ගොඩක් ..මීළඟ
ලිපිය ඒක ගැන දාන්නකෝ..මොකද ඔබ ඉන්න පරිසරයේ
ඕන තරම් තොරතුරු තියේ හොයාගන්න....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13856851723508454712013-03-18T20:26:40.052+05:302013-03-18T20:26:40.052+05:30“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නි...“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"

උසස් මනසක අඬහැරය.....ඊට වඩා දෙයක් නෑ මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81691888567907203832013-03-18T19:58:59.364+05:302013-03-18T19:58:59.364+05:30නුවර උන්නට, කොයි තරම් නිදහස තිබුනත් ඔය පැත්තේ කරක්...නුවර උන්නට, කොයි තරම් නිදහස තිබුනත් ඔය පැත්තේ කරක්ගහන්නට මනාපයක් නැත. ඒ වාහන ශබ්දය, වගේම මිනිසුන් අදික ලෙස ගැවසෙන ජනාකීර්න තැන් වලට මං අකමැති නිසාය. නමුත් ඒ නිසාම වැදගත් දෙයක් මට මගහැරී ඇති බව පෙනෙයි. ඇත්තේ පසුතැවීමකිdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5049907362170690582013-03-18T19:00:31.224+05:302013-03-18T19:00:31.224+05:30දැන් ඉන්නෙ පොලවට පස්වෙන්නෙවත් නැති කාලකන්නි නිලධාර...දැන් ඉන්නෙ පොලවට පස්වෙන්නෙවත් නැති කාලකන්නි නිලධාරි පිරිසක්.උන්ට මහපොලවෙ වටිනාකම ගහ කොලවල වටිනාකම තේරෙන්නෙ නැහැ.
වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-57398935093425114982013-03-18T18:55:20.048+05:302013-03-18T18:55:20.048+05:30අමුතුම සිද්දියක් අමුතුම සිද්දියක් Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38903191256270022982013-03-18T18:34:03.964+05:302013-03-18T18:34:03.964+05:30මේ ලිංකුවෙන් තවත් විස්තර බලාගන්න හැකියි.
https://w...මේ ලිංකුවෙන් තවත් විස්තර බලාගන්න හැකියි.
https://www.facebook.com/photo.php?fbid=477373418984372&set=pcb.477381418983572&type=1&theatersamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27731435193951065152013-03-18T18:25:46.853+05:302013-03-18T18:25:46.853+05:30මම අහන්ට ආපු එක යසිතයා අහලනේ.. මම අහන්ට ආපු එක යසිතයා අහලනේ.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2196769686353847752013-03-18T18:12:51.302+05:302013-03-18T18:12:51.302+05:30ඔව්නේ..කපිලගේ ලියැවිලි සුපිරි නිසා එහෙම හැගෙනවාඔව්නේ..කපිලගේ ලියැවිලි සුපිරි නිසා එහෙම හැගෙනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66066528609824714422013-03-18T18:12:07.174+05:302013-03-18T18:12:07.174+05:30සහතික ඇත්ත හිරුවෝසහතික ඇත්ත හිරුවෝsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77482111740304659462013-03-18T18:11:26.493+05:302013-03-18T18:11:26.493+05:30නැත නැත මම එතැනට ගොඩවදිමි.නැත නැත මම එතැනට ගොඩවදිමි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83666866112560382782013-03-18T17:56:05.167+05:302013-03-18T17:56:05.167+05:30ගස සහ ළමයාගේ කතාව මතක් වුණා... ගස සහ ළමයාගේ කතාව මතක් වුණා... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77981557855268962672013-03-18T17:42:24.834+05:302013-03-18T17:42:24.834+05:30නලින් අයියා මනසින් දිවියත් එක්ක තරහා වෙලාද?නලින් අයියා මනසින් දිවියත් එක්ක තරහා වෙලාද?Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21256923740302227222013-03-18T17:42:02.066+05:302013-03-18T17:42:02.066+05:30හදවතේ සංවේදී බව සහ සංවර්ධනයේ අවශ්‍යතාව 50 - 50 නිස...හදවතේ සංවේදී බව සහ සංවර්ධනයේ අවශ්‍යතාව 50 - 50 නිසා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80236575721232834962013-03-18T17:03:32.800+05:302013-03-18T17:03:32.800+05:30යූ ටියුබ් හි මේ නමින් බලන්න ඔහුගේ නිර්මාණ එහි ඇත.යූ ටියුබ් හි මේ නමින් බලන්න ඔහුගේ නිර්මාණ එහි ඇත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38117650460287772732013-03-18T17:01:22.018+05:302013-03-18T17:01:22.018+05:30බේබිස් මනතුංග ගැන තව විස්තර කළොත් ???බේබිස් මනතුංග ගැන තව විස්තර කළොත් ???Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22162513928130151182013-03-18T16:55:04.235+05:302013-03-18T16:55:04.235+05:30ඔහු දුටුවම ඔහුගේ යම් කිසි වෙනසක් පෙන්නුම් කරයි.අදහ...ඔහු දුටුවම ඔහුගේ යම් කිසි වෙනසක් පෙන්නුම් කරයි.අදහස් උනත් ඒ වගේ කියලා හිතෙනවා.සෑම ගසක්ම කවියක් කියපු එක සුන්දරයි.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com