tag:blogger.com,1999:blog-3368182772579738381.post2233737844116091209..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: පුරුෂ අරහං සුමිත්රාවෝsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-3368182772579738381.post-59250494204101214342013-10-23T02:54:51.593+05:302013-10-23T02:54:51.593+05:30මමත් පොත අතට අරන් ටිකක් කියවනවා ආපහු තියනවා. මට නම...මමත් පොත අතට අරන් ටිකක් කියවනවා ආපහු තියනවා. මට නම් පේන්නේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය සුනේත්‍රා රාජකරුණායකගේ ආරෙන් ලියන්න යාම නිසා මෙහි දෙදෙනාම නොවෙන අමුතු අයෙකු පොත් ලියනවා වගේ. "කන්දක් සේමා" උනත් , "දුල දුලාය" කියන එකෙත් මට හිතාගන්න බැරි උනා මේ කියවන්නේ මේ දෙන්නගෙන් කාගෙ පොතක්ද කියලා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8049635588014740152013-10-09T11:22:02.786+05:302013-10-09T11:22:02.786+05:30පොත ස්ත්රිවාදීද පුරිශවාදීද කියන එක වැදගත් නැ... ප...පොත ස්ත්රිවාදීද පුරිශවාදීද කියන එක වැදගත් නැ... පුලුවන් තරමට පොත් කියවපල්ලා... කොහෙවත් තියෙන විචාර වලින් පත්තර පිටු බ්ලොග් පිටු පිරෙව්වට කාටවත් වැඩක් නැ ... මේ සමාජය තනිකරම පුරුෂ මුලික සමාජයක් , ගැහැනියක් විදියට ඇය එය අද්දකිනවා නම් එකේ කිසිම ගැටලුවක් නැ...මෙක අපේ සමාජයේ අත්දකින සත්‍යය.
මෙකේ තියෙන කමෙන්ට් කියෙව්වම හිතුනේ අපේ සමාජය නිරුපනය කරන අන්ධබව මේ මෙකෙනුත් එ විදියටම නිරුපනය වෙනවා කියලා. අන්ධයාhttp://riceandcurrylife.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83427384527769597092013-08-11T19:58:08.968+05:302013-08-11T19:58:08.968+05:30ඔයවගේ මෝඩ ගෑනුන්ට පුලුවන් හැමදාම මේ වගේ පුරුෂ විරෝ...ඔයවගේ මෝඩ ගෑනුන්ට පුලුවන් හැමදාම මේ වගේ පුරුෂ විරෝධී පොත් ලියලිය ගොන් ආතල් ගන්න විතරයි.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-660061772580946512013-08-11T19:55:01.658+05:302013-08-11T19:55:01.658+05:30ඔය ගෑනි තමන්ගේ පුරුෂ විරෝධී ආකල්පය අනුව තමයි ඒ කාල...ඔය ගෑනි තමන්ගේ පුරුෂ විරෝධී ආකල්පය අනුව තමයි ඒ කාලේ කාන්තා කටයුතු අමාත්‍යංශය මෙහෙයවලා තියෙන්නේ. ඇමතියත් මේ ගෑනිගේ පැත්තේ තමයි හිටියේ. කොහොම උනත් අදටත් ඔය අමත්යංශයෙ මේ ලක්ෂණේ තියෙනවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89339253878068143712013-08-11T19:51:25.970+05:302013-08-11T19:51:25.970+05:30සුමිත්‍රා රාහුබද්ද කියන්නෙ මේ රටේ ඉන්න භයානකම පුරු...සුමිත්‍රා රාහුබද්ද කියන්නෙ මේ රටේ ඉන්න භයානකම පුරුෂ විරෝධී මානසිකත්වයකින් පෙලෙන කාන්තාවක්. මෙයා ලියන කොයි පොතත් මෙහෙම තමයි. ඒකේ දෙකක් නෑ.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42792437757090284402013-08-02T06:29:06.192+05:302013-08-02T06:29:06.192+05:30//සුද්දට පිස්සුද මෙහෙම සල්ලි රාජ්‍ය නොවන සංවිධාන වල...//සුද්දට පිස්සුද මෙහෙම සල්ලි රාජ්‍ය නොවන සංවිධාන වලට දෙන්න//

සුද්දට පිස්සුද කියල මං දන්නේ නෑ.. හැබැයි බටහිර වල තියෙන හොඳ දේවල් කෙසේ වෙතත් අනිත් හැම කුණුගොඩක්ම මේ රටවල් අස්සට ගේන බව මම දන්නවා.. ඒවා ගේන්නේ ආණ්ඩුද නැත්තං එන්ජීඕද කියලා නෑ.. ඒවා කුණුගොඩවල් විතරයි... ඔයා ඔය ස්ත්‍රීවාදය කියන එකත් ඒ වගේ එක කුණුගොඩක් විතරයි... ඒත් ප්‍රශ්නේ තියෙන්ෙන දැනට මේ සමාජේ තියෙන ලෙඩ ටික හොඳ කරගන්නත් ඕනෙ... ගෑණියෙක්ට පාරෙ බැහැලා නිදහසේ ගමනක් යන්න බැරි සමාජයක් අද ලංකාවේ තියෙන්නේ... අන්න ඒකෙදි මම කතා කරන දේවලුත් ඔයා පටලවගන්නවා ස්ත්රිවාදයත් එක්ක... අන්න ඒක තේරුම් ගන්න... ඔයා කියන දේ වැරදියි කියලා මම කියන්නේ නෑ.. හැබැයි ඔයා තාම හරියට දන්නේ නෑ ලාංකීය සමාජයේ කාන්තාව ඉල්ලන නිදහසයි ඔයා කියන ස්ත්රීවාදයෙයි අතර තියෙන වෙනස....

ඔයාට කීයක් හරි හොයාගන්න ඕනේ නම් සමාජය ලෙඩ නොකරවන ක්‍රමයක් හොයාගන්න.. මට නං මේ බ්ලොග් ලිවිල්ලෙන් මෙච්චර කාලෙකට සත පහක ආර්ථික ලාබයක් වෙලා නෑ... මම හිරු නැති හෝරාව ලියන්නෙත් මොනම විදියේ වත් ආර්ථික ලාබයක් බලාගෙන නෙවෙයි...

මම දැන් මේ පැතුම්ගේ එකේ දාලා තිබ්බ කමෙන්ට් ටිකට රිප්ලයි දාලා ආවේ... ඒකෙදි කිව්වා වගේ මට ආයිත් ඔයා එක්ක කතා කරන්න කැමැත්තක් නෑ.. බොහොම ස්තූතියි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-55124230832587326572013-08-01T21:10:16.370+05:302013-08-01T21:10:16.370+05:30
හිරු @
ඇයි කෙනෙකුට ලියන දෙයක් වෙනුවෙන් මුදල් ගෙව...
හිරු @

ඇයි කෙනෙකුට ලියන දෙයක් වෙනුවෙන් මුදල් ගෙවන්නෙ.කාටද එහෙම අවශ්‍ය.මුදල් ගෙවීම් සිදුවන්නේ බටහිර අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අයට.1995 බෙයිජින් සමුළුවේදී බිලියන ගනනක් මුදල් වෙන් කළේ මේ විදියට ගෙවන්න තමයි.අනෙක් අතට ඒ විදියට මුදල් ගෙවන්න කාටද පුළුවන් බටහිරයට හැර.ඇයි බටහිරය තමන්ගෙ සල්ලි වියදම් කරගෙන අපේ රටවල එන් ජී ඕ පවත්වාගෙන යන්නෙ කියල නිකම් හිතන්න.යුද්ධ කාලෙ එන් ජී ඕ වලින් මොන තරම් සල්ලි විසි කලාද.සල්ලි බෙදා ගන්න බැරුව නඩුත් කිව්වෙ.ඊනියා සාම එන් ජී ඕ ඔය තරම් ලොකුවට කළේ කොහොමද එන් ජී ඕ සල්ලි නැතිනම්.එහෙම සල්ලි දෙන්න සුද්දට ව්ට්ගිබෙන වුවමනාව මොකක්ද? කාන්තා සංවිධාන වලටමොනතරම් සල්ලි විසිකරනවද? එහෙම කරන්න සුද්දට යටි අරමුනක් නෑ කියල හිතන්න පුළුවන්ද? සුද්දට පිස්සුද මෙහෙම සල්ලි රාජ්‍ය නොවන සංවිධාන වලට දෙන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61591149173761567362013-08-01T20:56:28.112+05:302013-08-01T20:56:28.112+05:30ඔබ ඉන්නෙ මේ ලෝකෙ නොවන බව මට පැහැදිලියි.බ්ලොග් ලිපි...ඔබ ඉන්නෙ මේ ලෝකෙ නොවන බව මට පැහැදිලියි.බ්ලොග් ලිපි වලට මුදල් ගෙවනවාද කියා මම දන්නෙ නැහැ.මොකද බ්ලොග් කලාව ආවෙ මෑතක නිසා.හැබැයි පත්තර වල ලිපි වලට නම් යුද්ධ කාලෙ එන් ජී ඕ වලින් ගෙව්වා.ස්ත්‍රීවාදී ලිපි වලටත් ගෙව්වා.බ්ලොග් නිර්මානය සඳහාත් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් වැඩසටහන් කරනවා.බ්ලොග් ලියන කාන්තාවන් ඒ කියන්න මා සමඟ වාද කරන අය එහෙමයි කියල නිකම් ඇඟවෙන විදියෙ කතාවක් වත් මම කියලා නෑ

මම විද්වතෙක් කියල මම කියන්නෙ කොහොමද?ඒක කියන්න ඕන සෙසු අයනෙ.මතවාදය තුල සිටින අනෙක් අය විශ්වතුන් තමයි.ඒ අයගෙන් සමහරෙක් විද්වතුන් ලෙස සමාජය විසිනුත් පිළිගන්නවා.පැවිදි උතුමන් සමාජය විසින් පිළි ගන්නා අය

ඔබ කතා කරන විදියෙන් ඔබ ගැන නම් බරපතල සැකයක් එනවා.මොකද කිසිම කෙනෙක් නොකළ ලෙසින් එන් ජී ඕ වෙනුවෙන් ඔබ කතා කරන නිසා.ඔබ එන් ජී ඕ එකේ තේ හදන කෙනා විය හැකියි.මොකද විචක්ශන එන් ජී ඕ කාරයෝ මෙහෙම අතේ කයිතන් වෙන්නෙ නැති නිසා.
එන් ජී ඕ නොවෙයිනම් සුමිත්රගෙ කා කා ස කෙනෙක්ද?

ඔබ පිළි නොගත්තාට ජනමාධ්‍ය වලින් සිදුවන සමාජ බලපෑම හැමෝම පිළිගන්නවා.ඔබ සුමිත්රගෙ කතා වල චරිත බිඋදු සිරිතට සමාන කරලා.බුදු සිරිත කිසිම කෙනෙක් අනුගමනය කරන්න යන්නෙ නෑ.සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බුදුන් වහන්සේ සමබන්ධ දේවල් වෙනමමයි සළකා ඹැලෙන්නේ.නමුත් සුමිතරලගෙ පොත් බොළද කාන්තාවන් වැලද ගන්න ඉඩ වැඩියි

පියන් මහත්තයො මැඩම් වෙනුවෙන් කතා කරන කොට ඔයාගෙ අං දෙකයි වලිගෙයි එළියෙනෙ.පියන් කියල කීවෙ ප්බ කරන්නෙ පියන් වැඩක් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-60813818185197105622013-08-01T10:49:01.559+05:302013-08-01T10:49:01.559+05:30අස්ථාන ගත වෙලා කිව්වොත් නැතිවෙලා කියන තේරුමයි එන්න...අස්ථාන ගත වෙලා කිව්වොත් නැතිවෙලා කියන තේරුමයි එන්නෙ.
පුස්ථකන් ස්ත්රින් චිත්තං
පරහස්තෙන ගතෝ ගතඃ
පුස්තකයද ස්ත්‍රියද චිත්තය හෙවත් රහසද වෙන කෙනෙකුට ගියොත් ආපසු ලබාගත නොහැකිය කියන තේරුම මෙහි තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51671059557943207052013-08-01T08:48:32.339+05:302013-08-01T08:48:32.339+05:30@සැමට මිතුරු,
ඔයා එක්කෝ ඉන්නේ මම ඉන්න ලෝකයේ නෙමෙය...@සැමට මිතුරු,

ඔයා එක්කෝ ඉන්නේ මම ඉන්න ලෝකයේ නෙමෙයි. බ්ලොග් ලියලා එන්.ජී.ඕ වලින් සල්ලි ගන්නවා කියන්නේ පට්ට ජෝක් එකක්. මේ රටේ බ්ලොග් ලියන්නෙත්, කියවන්නෙත් සුළු පිරිසක්. ඔය තව ටිකකින් කියයි, මිනිස්සු පාන් කන්නෙත් එන්.ජී.ඕ වලින් සල්ලි ගෙවන නිසා කියලා. ඊට පස්සෙ වැසිකිලි යාම පවා සිද්ධ වෙන්නෙ එන්.ජී.ඕ එක ගෙවන ගාණ අනුව. ඕක අර කෝකටත් තෛලයේ කොටසක්... යුධ විරෝධී චිත්‍රපටියක් හැදුවොත් එන්.ජී.ඕ, ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සොත් එන්.ජී.ඕ.

ඒක නෙමෙයි ඔයා විද්වතෙක් නෙමෙයි නම්, ඔයා විද්වත් කවයේ ඉන්නෙ කොහොමද? විද්වත් නැති කෙනෙක්ව විද්වත් කවයට ගත්තා නම් අනික් කට්ටියත් කියන තරම් විද්වත් නැතුව ඇති.

ආහ්.. මට අමතක උණා... අර පටාචාරා කතාව, ගිහි ගෙයින් නික්ම යෑම, වගේ සිද්ධි පොත්වලින් අයින් කරලා දැම්ම නම් හොඳයි. ගෑණු ටික හෙළුවෙන් දුවන්න ගත්තොත් ඕක බලලා.... පිරිමි ගිහිගෙය කල කිරිලා බුදු වෙන්න යන්න ගත්තොත් එහෙම.... අනික අර රාහුල හාමුදුරුවෝ ගිහිං තමන්ගේ දායාද ඉල්ලපු කතාවත් අනිවාර්යයෙන් අහක් කරන්න ඕනේ. නැත්තං අපේ ස්වාමීන්වහන්සේ කෙනෙකුට මලාට පාරට බැහැලා යන්න වෙන්නෙ නෑ, කස්ටිය ඇවිත් දායාද ඉල්ලන්න ගත්තොත්.

ඒක නෙමෙයි, ඇත්තටම මට කීයක් හරි දෙනවා නම් ඔයාගෙ පැත්තට ලියන්නම්... මම හිතං හිටියේ මේ බ්ලොග් කියන්නෙ නිකං ඉන්ටනෙට් කනෙක්ෂන් ඉකක් තියන එවුන් නිකං ජොලියට වගේ කරන වැඩක් කියලා. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28541400101877697892013-08-01T08:14:08.891+05:302013-08-01T08:14:08.891+05:30කොහොමත් මං සුමිත්‍රා දකින්නේ ගැහැණු ඇසකින් ලෝකේ දක...කොහොමත් මං සුමිත්‍රා දකින්නේ ගැහැණු ඇසකින් ලෝකේ දකින හැටි කියන සමාජ විචාරිකාවක් විදිහට. ඒ දැක්ම පට්ට හිතා ගන්නවත් බැහැ අපිට......සුමිත්‍ර ගැහැනියෙක්ව අභ්‍යන්තරිකව නිරුවත් කිරීම, ගැහැනියක් අතින් සිදු වීම තවත් හිත ගන්න බැහැ......මේ මන් සුමිත්‍රාගේ දැක්ක විදිහ..........

http://rasthiyadukarayamo.blogspot.com/2013/02/blog-post_24.htmlරස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86767259267527443602013-07-31T22:52:56.606+05:302013-07-31T22:52:56.606+05:30mama poddak udin pallen kiwwe oyawage kenek bandot...mama poddak udin pallen kiwwe oyawage kenek bandoth kohomada :DAnonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77434157460490227832013-07-31T21:11:19.297+05:302013-07-31T21:11:19.297+05:30කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න අපේ සංස්කෘතික සීම...කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න අපේ සංස්කෘතික සීමාව තුල සාකච්ඡාවට ගත යුතුයි.නමුත් එවැනි සෑම අවස්ථාවක්ම බටහිර ස්ත්‍රීවාදී සංවිධාන වල බළල් අත් වීමෙනුයි අවසන් වන්නේ.ඊට හේතුව බටහිර ස්ත්‍රීවාදීන් සතුව විශාල ප්‍රාග්ධනයක් තිබීමයි.මම නම් සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන් නිකම් හෑල්ලු වෙන දෙයක් කවුරුහරි කීවත් ඊට එරෙහි වෙනවා.බහුතර කාන්තාවන්ට ස්ත්‍රීවාදයක් අවශ්‍ය නැහැ.කාන්තාවන්ට මූලිකත්වය දෙන සමාජයක් හදන්නයි අපට ඕන.ඒක කරන්න වෙන්නෙ ආකල්ප වෙනස් කිරීමෙන්.පාරෙදි දකින කාන්තාව බඩුවක්,කෑල්ලක් නොව සහෝදරියක් යන ආකල්පය ඇති කළොත් සිදුවෙනවායැයි කියන හිංසනයන් වලක්වා ගත හැකියි.ඇත්තෙන්ම හිංසනයන් තිබෙනවා.නමුත් ස්ත්‍රීවාදීන් කියන ප්රහිශතවලින් නොවෙයි.කාන්තාවන් පිරිමින් කරන හැම වැඩක්ම 50%ට නූලට කරන්න ඕනෙ නෑ.නමුත් ඔවුන්ගෙ දක්ශතා දියුණු කරගන්න කැමති රැකියාවක් කරන්න කැමති තරම් ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි.කායික හා මානසිකව පුරුෂයන් අනුකරනය කිරීමවත් පිරිමින්ට දෙස් දෙවොල් තබමින් පොලවෙ පස්කන බටහිර ස්ත්‍රීවාදය සමාජයට මාරාන්තිකයි.කාන්තාවක් නිතරම කාන්තාවකගෙ පැත්ත ගටහ් යුතු නෑ.ඇමරිකාවෙ වගෙ ලිංගික වශයෙන් බෙදුන සමාජයක් හරිම අප්‍රසන්නයි.සමලිංගිකයො හොරෙන් ගල් කපා ගත්තට ආප්ප සෙල්ලම් කළාට අපට කමක් නෑ.හැබැයි ඒ අය පංච මහා බලවේගවලින් එකක් වෙලා පොර ටෝක් දදා සමාජ සංස්ථා සහ හර පද්ධති වලට පහර දෙන එකයි වරද.සුමිත්‍ර ගැන මතක් වුන නිසා කීවෙ 2012 කාන්තා දිනය දා පත්තර ආරන් බලන්න පුදුම ආවේගෙකින් පුදුම වෛරෙකින් ස්ත්‍රීවාදීන් හැසිරුනේ සුමිත්රගෙ හයිය අරන් .නමුත් 2013 දි ඒ වගෙ ප්රචන්ඩත්වයක් අපි දුටුවෙ නෑ.සුමිතරටත්,අනුලටත්,ඊවටත් ,සුබංගිටත්,පෝල්රාජ්ටත්,සාවිත්රීටත්,නිමල්කටත් තව තාව් එවුන්ටත් කියන්න තිබෙන්නෙ එකම දෙයයි.කාන්තාවන් පිරිමින්ට එරෙහිව පෝස්ටර් හා බැනර් අතට ගෙන උද්ඝ්හෝෂනය කරනවා බලන්නට ඇපි කැමති නැත.අම්මා සහ දුව එක්වී තාත්තාට සහ පුතාට එරෙහිව සංවිධානය වී සටන් කරනවා බලන්නට තබා අසන්නටවත් අපි කැමති නැත.බටහිර වියුක්ත යුදෙව් චින්තනය මෙන් නොව අපේ සමාජයේ කාන්තාව පවුලෙන් හා සමාජයෙන් වියුක්ත නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68671159256237135832013-07-31T21:08:45.890+05:302013-07-31T21:08:45.890+05:30මේ සංවාදයට එක් වුණු හැම දෙනාටම බොහොම ස්තුතියි. මතව...මේ සංවාදයට එක් වුණු හැම දෙනාටම බොහොම ස්තුතියි. මතවාදීව ගැටුණත් ඉතාමත් හොඳ තැනකට සංවාදය ඇවිත් තිබෙනවා. වෙන වෙනම උත්තර දෙන්න නොගියත් හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම කියනවා මා කැමතිත් ස්ත්රීවාදයවත් පුරුෂාධිපත්යවත් නොමැති මානූෂීය සමාජයකට. මොන දේ කළත් පවුල් සංස්ථාව රැකෙන සමාජයකට. එය විනාශ කරගත් ඒ නිසා විදවන්නේ නැති සමාජයකටයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91988750830577007112013-07-31T20:22:15.776+05:302013-07-31T20:22:15.776+05:30මේ සංවාදයේදී මා දුටු දෙයක් තමයි හැමෝම එක මතයකට ආප...මේ සංවාදයේදී මා දුටු දෙයක් තමයි හැමෝම එක මතයකට ආපු එක.අපි කිසිම කෙනෙක් කාන්තා විරෝධී බමුණු මත නියෝජනය කරන්නේ නෑ.මට වෙලාවකට හිතෙනවා ඇතුලතින් ගත්තොත් අපි ඔක්කොම සමාන අදහස් දරන අයද කියලත්.අපි එකිනෙකාට එකිනෙකා හදුනගන්න බැරි වෙලා.හැබැයි ඒක එක අතකට හොදයි.එහෙම නැත්නම් සංවාදයක් බුද්ධි කලම්බනයක් නැහැනෙ.සංවාදෙදි ඇතැම් විට මාව සම්ප්‍රදායික පුරුෂාධිපති අද්හස් දරන්නෙක් ලෙස හංවඩු ගැහෙනවා.ඒක 100 % ක් වැරදියි.මම තර්ක කරන්නෙ බටහිර සංස්කෘතික ආක්රමනයක් ගැන.ඒ කියන්නෙ මාක්ස්වාදය,ස්ත්‍රීවාදය හා ලිබරල්වාදයට පදනම් වූ බටහිර මූලික දාර්ශනික පදනම වැරදියි කියන එකයි.රෝගී බටහිර දාර්ශනික මූලයන්ගෙන් එන විශබීජ පරාජය කරලා බටහිරයාට ඒ අයගෙ සංස්කෘතික රෝගී බව සුව කරගන්න උදවු කරන එකයි කරන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15007320620778131892013-07-31T18:12:04.549+05:302013-07-31T18:12:04.549+05:30සැමට මිතුරු සහ දුලන්ත ඉතාම ආවේගශීලී සංවාදයක යෙදෙන ...සැමට මිතුරු සහ දුලන්ත ඉතාම ආවේගශීලී සංවාදයක යෙදෙන බව පෙනේ.ආවේගයේ උච්චම අවස්ථාවන්හී දෑස් වැසී යයි.දෑස් වැසුනු පසු ලියන්නේ හෝ කියන්නේ පෙනෙන දෙය නොව හිතේ තිබුනු දේ සහ අසා තිබෙන දේය.හිරු කීමට සුදානම් වුයේ ස්ත්‍රීවාදය හරි යැයි කීමට නොවේ කියා මට හිතේ.ඇය ආසියාතික ගැහනියගේ ඛේදවාචකය ඉස්මතු කරලීමට ගත් උත්සාහයකි.ඔබ දෙපොල එයට නිර්දය ලෙස පහරදුනි. පුරුෂ ආධිපත්‍යයේ මැඩලිය නොහැකි එක් අංගයක් ලෙස එය මම දකිමි. හිරු ආසියාතික ගැහැණිය යන යෙදුමට වඩා දකුණු ආසියාතික යැයි කීවා නම් කාරනාව තවත් සාධාරණය.මම ස්ත්‍රීවාදයට එකඟ නැත. පුරුෂ ආධිපත්‍යයට කොහෙත්ම එකඟ නැත.ලියන මම ගැහැණියක් නොව පිරිමියෙක් බව සලකන්න.ගහන්න පොලු හදන්නේ නැතුව හිතන්න ඔලු හැදුවා නම් හොඳ බව මගේඅ අදහස්යි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68284544488289623962013-07-31T15:58:08.395+05:302013-07-31T15:58:08.395+05:30හිරු @
මේ රටේ කාන්තාවන් ගෙන් අති මහත් බහුතරයක් ප...හිරු @

මේ රටේ කාන්තාවන් ගෙන් අති මහත් බහුතරයක් පිරිමින්ට වෛර කරන්නේ නෑ.ඊට හේතුව ස්ත්‍රීවාදය මුල්බැසගෙන නොතිබීම.ඊට හේතුව සමාජයේ සමාජ සංස්ථා ශක්තිමත්ව තිබීම.ස්ත්‍රීවාදය මා හදුන්වන්නේ කතෝලික මළමිනිය කන පණුවා ලෙසයි.මේ අර්ථ අර්ථකථනය මගේයි.බටහිර ලෙඔකයේ පල්ලියේ ආධිපත්‍ය බිද වැටීමෙන් පසු ඒ රික්තයටයි ස්ත්‍රීවාදය රිංගා ගත්තේ.ක්‍රිස්තියානි නොවන කිසිම රටක ස්ත්‍රීවාදය බලවේගයක් නොවෙයි.යුරෝපයේ හා ඇමරිකානු මහාද්වීපයේ හැර කිසිම රටක ස්ත්‍රීවාදය බලවත් නෑ.ඉන්දියාවේ දිල්ලිය ප්‍රමුක කරගත් සංස්කෘතිකව ක්‍රිස්තියානි සමාජයේ ස්ත්‍රීවාදී ඡායාවන් දක්නට ලැබෙනවා.එපමනයි.නැතිව පිරිමින්ට විර නොකරන්නේ හැමෝටම තාත්තලා ඉන්න නිසා නොවෙයි.ඔබ හිතන්නේ ස්ත්‍රීවාදී සුද්දියෝ ඉපදී ඇත්තේ අමුතු විදියකට කියාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85126587471476841292013-07-31T15:49:32.629+05:302013-07-31T15:49:32.629+05:30තිසර @
කෙනෙක් සමාජ විරෝධියෙක් වෙන්නේ එයා කරන වැඩ ...තිසර @

කෙනෙක් සමාජ විරෝධියෙක් වෙන්නේ එයා කරන වැඩ අනුවයි.එය සාපේක්ෂ දෙයක් නොවේ.දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා දිවිනසාගත් විට මුලින් මඩකලපුවෙත් ඉන්පසු පොලොන්නරුවේත් ඉන්පසු රටපුරාමත් කනේරු වසංගතයක් ආව.මේකට මගේ මිත්‍රයෙක් මෙහෙම තර්කයක් දැම්මා.ඒ විදියට ඉවත් වෙන්නේ සමාජයට අනවශ්‍ය ජාන කියා.මම ඒ මතයට එකෙඟ නෑ.මෝඩයන් අනිසි ලෙස යොදා ගන්නවානම් යම් නිර්මාණයක් සමාජගත නොකිරීමයි වඩා හොද

බ්ලොග් අවකාශයේ මට විරුද්ධ කීප දෙනෙක් ඉන්නවා.බ්ලොග් ලියන්න කාලය ලබා ගන්න නම් යම් ආර්ථික ශක්තියක් ඇති අය විය යුතුයි.විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හරුන විට අනෙක් හැමෝම ආර්ථික වශයෙන් ශක්තිමත් අය.ඔවුන් සමස්ත සමාජය නියෝජනය කරන්නේ නෑ.නමුත් බ්ලොග් ලියන්නේ සමාජයේ විශේෂ පිරිසක්.

ජනතාව අවදි කිරීම ඔවුන් දැනුවත් කිරීම.බුද්ධිමය සංවාද ඇති කිරීම තුලින් සමාජ සවිඥානකත්වය වර්ධනය කිරීමයි අප කළ යුත්තේ.
ස්ත්රීවාදයාට් එරෙහිව ලියන්නේ මා පමාන්ක් නොවෙයි.මම බ්ලොග් තුනක් දැක තිබෙනවා.ඒ අය විශාල වශයෙන් මුදල් සොයා ගටහ් හැකි ලිපි නොලියා මෙසේ ලිවීම ගෑන් ඔවුනට ස්තුති කළ යුතුයි.වැඩිම මුදල් ප්‍රමානයක් සංසරනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන විශය ක්ෂේත්රයට.
හැබැයි විශ්ව විද්‍යාල සිසුන්ට පත්තර හා බ්ලොග් ලිපි වලට එන් ජී ඕ වලින් ගෙවන ප්‍රමානය මදි බව මාත් පිළිගන්නවා.මේ ගෙවීම් ශාස්ත්‍ර පීඨ සිසුන්ට ආර්ථික වශයෙන් ලොකු පිටිවහලක් බව මමත් පිළිගන්නවා.පත්තර වලට වෙබ් අඩවි වලට කොමෙන්ට් හා ලිපි දාන අයට අදාල ගෙවීම් ක්ලට වෙලාවට නොකරන බවත් ඔවුන් මැසිවිලි නගනවා.එන් ජී ඕ එකේ රැකියාව කියන මිදි වල්ල බලාගෙන නිසා සල්ලි ගැන සිසුන් එතරම් හිතන්නේ නෑ.හුගක් දුරට පළමු වසරේ සිසුන්ගේ ලිපි වලට ගෙවන්නේ නැති තරම්.සල්ලි කඩා ගෙන ජොබත් ෆිට් කරගන්න මොළෙත් ඕන.ශාස්ත්‍ර පීඨ සිසුන්තුල ඇති රැකියා පිළිබද අනාරක්ෂිත බව ස්ත්‍රීවාදී එන් ජී ඕ වලට කුලියට ලියන්නට ඔවුන් පොලඹවා ඇති බවයි මා සිතන්නේ

මට විරුද්ධ කොමෙන්ට් ආ පලියට මා සුළුතරය හෝ කොමෙන්ට් දමන්නන් බහුතරය වෙන්නේ නෑ.එසේම කලා ක්ෂේත්රයේ වැජබෙන අයටහ් බටහිර ප්‍රාග්ධනයෙන් මෙහෙයවෙන නිසා විද්වත් සමාජය තුලත් ස්ත්‍රීවාදය බහුතරය ලෙස සලකන්න බෑ.

ඔබ ජනාධිපති වුනොත් ප්‍රකාශන නිදහස දෙන බව කියා තිබුනා.මම ජනාධිපති වුනොත් මා කරන්නේ මේ ක්‍රමය වෙනස් කරන එකයි.ඉන් පසු කුලියට ලියන්නවත් ඊනියා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නවත් අවශ්‍ය වෙන එකක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23594936552897961002013-07-31T15:25:03.890+05:302013-07-31T15:25:03.890+05:30මම මේ කියන්නේ ඇත්තටම මට මේ ගැන හිතෙන දේ... මේ ඔයාල...මම මේ කියන්නේ ඇත්තටම මට මේ ගැන හිතෙන දේ... මේ ඔයාලා කරන්න හදන්නේ නැති විශබීජයක් ගෙනල්ලා මේ තියෙන ප්‍රශ්න යට ගහලා තමන්ගේ මූල්‍යමය අවශ්‍යතා සපුරා ගන්න හදනවා කියලා... ඇත්තටම ඔයාලගේ මතයට මේ සමාජය පොළඹවා ගන්න එක එච්චර අමාරු නෑ... මමත් පිළිගන්නවා ඔයා හැමතිස්සෙම කියන ජාතියේ පිස්සු ගෑණු තරම් අන්තවාදී වෙන්න ඕනෙ කමක් නෑ කියලා... නමුත් මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ මේ ලාංකීය සමාජයේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි... මේ නලීන් අයියගෙම පරණ පෝස්්ට් වල වැටුන ඔයාගේ කමෙන්ට් වලදි කොච්චර ප්‍රශ්න ඇති උනාද කියලා ඔයාට මතක ඇති... බොහොම අන්තවාදී විදියට ඔයා ඔයාගේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කළා...

ආසියාතික ගැහැණිය යන්තම් කකුල් දෙකෙන් හිටගෙන තමන්ගේ ජීවිතේ මනුශ්‍ය ප්‍රාණියෙක් විදියට, තව කෙනෙක්ගේ වහලියක් වෙලා ඉන්නෙ නැතුව, හදාගන්න උත්සාහ කරද්දි ඔයාලා කරන්නේ තවත් ඒක ආමරු කරන එකයි.. මොකද ඔයාල කොච්චර ගෑණුන්ගේ පැත්තට කතා කරන්න උත්සාහ කරනවා කිව්වත් ඒ මතයම ගැහැණියක් පාගලා දාන්න යොදා ගන්න එච්චර අමාරු නෑ... හොඳට මතක තියාගන්න මේක යුරෝපය හෝ ඇමරිකාව නෙවෙයි.. මේක ආසියාව.. ලංකාව....

මට ඔච්චරයි කියන්න තියෙන්නේ... ඔයලාගේ වැඩ පිළිවෙල ගැන මගේ හිතේ සතුටක් නෑ.. මොකද මම ගැහැණියක් නිසා.... මමත් මේ සමාජයේ ප්‍රශ්න වලට මැදි වෙලා, ඒවට මූණ දීලා සහ දැනටත් මුහුණ දෙන නිසා... මම දන්නවා ඔයාලගේ මතයෙන් ගැහැණීයකට කොච්චර මානසිකව සහ ශාරීරිකව බලපෑමක් කරන්න පුළුවන්ද කියලා අපේ ලංකාවේ සමාජයට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10570257309603631452013-07-31T15:24:55.910+05:302013-07-31T15:24:55.910+05:30@ සැමට මිතුරු
අනුල ද සිල්වා, සුමිත්‍රා රාහුබද්ද ව...@ සැමට මිතුරු

අනුල ද සිල්වා, සුමිත්‍රා රාහුබද්ද වගේ අය ජනමාධ්‍ය වලට අරක්ගෙන ඉන්නේ. ජනමාධ්‍ය හැමතිස්සෙම මේ වගේ ගෑනුන්ගේ පැත්ත අරන් ස්ත්රීවාදය්ට උල්පන්දම් දෙන්නේ ඒකෙන් මාධ්‍ය ජනප්‍රිය කරගන්න පුලුවන් කියලා හිතාගේන. ඒ වගේම ස්ත්‍රීවාදී එන්.ජී.ඕ කල්ලි වලින් ජරාව කන්න පුලුවන් නිසා. ඔය ඊවා රනවීර කියන ගෑනි ත්මන්ගේ පුද්ගලික මනෙවිකාර අදහස් සේරම වනිතා විත්ති හරහා සමාජගත කරන්න හදන උන්මත්තක ගෑනියෙක්. උන්ගේ පරම්පරාවල් තව ටික කාලෙකින්න් ඉවරයි.උන් හිතාගෙන ඉන්නේ උන්ගේ පිරිමි විරෝදී මතයට ලොකු තැනක් තියෙනවා කියලා.නමුත් උන් අනාගත පරපුරේ මොළ හෙදා කටයුතු කරල තියෙන එකෙන් මේ ස්ත්‍රීවාදී බොරු විශ්වාස කරන පිරිසකුත් හැදිලයි ඉන්නේ.Dulanthahttps://www.blogger.com/profile/11005397450852152002noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75405869012625403882013-07-31T15:12:25.363+05:302013-07-31T15:12:25.363+05:30ඇත්තටම මම ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔයා මේ ගොඩක් අයට එන්ජී...ඇත්තටම මම ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔයා මේ ගොඩක් අයට එන්ජීඕ සල්ලි වලට ලියනවා කියන චෝදනාව දාපු නිසා.. මතකනේ මුලදි...

හැබැයි මේ රිප්ලයි එක හින්දා මට හිතෙනවා අනිත් අය කෙසේ වෙතත් ඔයා නං එන්ජීඕ සල්ලි හෝ වෙනත් මුදල් පරමාර්ථයකින් මේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80385221950305433462013-07-31T15:12:01.799+05:302013-07-31T15:12:01.799+05:30අප නිශ්ශබ්දව නොසිටිය යුතුයි.හදගම ලාට සුමිත්රලාට එ...අප නිශ්ශබ්දව නොසිටිය යුතුයි.හදගම ලාට සුමිත්රලාට එරෙහිව ජනමතය පෙළගැස්විය යුතුයි.කවුරුන් හෝ පළමු පියවර තැබිය යුතුයි.ඒක අපේ යුතුකම.මෙම සමාජ විශබීජ පැතිරවීම ගැන විශේෂ පුද්ගලයන් දැනුවත් කිරීමට අප යන්නේ අපේ කාලය,මුදල් හා ඉන්ධන වැය කරමිනුයි.එහි ප්‍රතිඵල තිබෙනවා.අපට සහාය දෙන්න ඉදිරිපත් වන අය දෙස බැලුවාම සතුටක් තිබෙනවා.නමුත් අපේ සම්පත් සීමිත නිසා ලොකු පිමි තවම පනින්න බෑ.දැනට කෙරෙන්නේ මතවාදීමය වශයෙන් ශක්තිමත් වීමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71047622115513022992013-07-31T15:05:44.373+05:302013-07-31T15:05:44.373+05:30වැදගත්ම ප්‍රශ්නයක්.අපි කියන්නෙ මා අතුළු අපේ විද්වත...වැදගත්ම ප්‍රශ්නයක්.අපි කියන්නෙ මා අතුළු අපේ විද්වත් කවය.මා නම් විද්වතෙක් නොවෙයි.ඒක මා දන්නේ නෑ.ඒත් බ්ලොග් එක ලියන මා හුදකලා කෙනෙක් නොවෙයි.බ්ලොග් එක මම තනිවම කළාට අපේ මිත්‍රයන් පිරිසක් සිටිනවා.ස්ත්‍රීවාදයට එරෙහි මතයට සහාය දෙන ගිහි පැවිදි විශාල පිරිසක් සිටිනවා.ඇතමෙකු ගැන කීවොත් ඔබ පුදුම වේවි.සමහර අවස්ථා වලදී ලිපි හදිසියේ වෙනස් කළේත් ඔවුන්ගේ උපදෙස් මත.වෙබ් අඩවිය එළිදැක්වූ විට වීඩියෝ ඉදිරිපත් කරන විට වගේම මෙම ලිපි එකතු කොට පොත එළිදක්වන දවසේ ඔබට ඒ සියල්ල දැනගන්න ළැබේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-54012643746701198872013-07-31T13:51:22.038+05:302013-07-31T13:51:22.038+05:30ඒක ඇත්ත...අන්තිමට ඉදිරි පරම්පරාවන්ට බැනලා වැඩක් නෑ...ඒක ඇත්ත...අන්තිමට ඉදිරි පරම්පරාවන්ට බැනලා වැඩක් නෑ පවතින පරම්පරාවන් වැරදි නිවැරදි කරගන්නේ නැතිව...

අවාසනාවට නොවෙන්නෙත් ඒකමයි.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-90662062772207234452013-07-31T13:44:34.243+05:302013-07-31T13:44:34.243+05:30//සුමිත්‍රගේ සමාජ ක්‍රියාකාරිත්වයත් අපි නිරීක්ෂණය ...//සුමිත්‍රගේ සමාජ ක්‍රියාකාරිත්වයත් අපි නිරීක්ෂණය කරලා තිබෙන්නේ.//

ඔයා මෙතන අපි කියලා අදහස් කරන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com