tag:blogger.com,1999:blog-3368182772579738381.post1802575511604161346..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ප්රථම ශ්රී ලාංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අද සිට samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3368182772579738381.post-59003191988671404632013-10-03T18:13:36.583+05:302013-10-03T18:13:36.583+05:30පෙනුමෙ හැටියට මේකත් ෆෙඩෝරා බේස්ඩ් වගේ. හන්තානටත් ක...පෙනුමෙ හැටියට මේකත් ෆෙඩෝරා බේස්ඩ් වගේ. හන්තානටත් කලින්ද මේක ආවෙ?Thambaru Wijesekarahttp://blog.thambaru.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1974091233219623732013-04-02T06:47:50.957+05:302013-04-02T06:47:50.957+05:30apita meka kalin ubuntu wala wage windows athulema...apita meka kalin ubuntu wala wage windows athulema install karanna barida?
Aveendrahttps://www.blogger.com/profile/01906059428181203306noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46839476412738488832012-12-12T14:33:05.062+05:302012-12-12T14:33:05.062+05:30උබුන්ටු පාවිච්චි කරල එපාම උනා.. බලමු....
අයියා. ...උබුන්ටු පාවිච්චි කරල එපාම උනා.. බලමු....

අයියා. දැන් නම් නිකන් නිවුස් සයිට් එකක් වගේ. එල එල...

පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න...  MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33342181186986434232012-11-24T21:39:21.950+05:302012-11-24T21:39:21.950+05:30ඔ එත් ප්රශ්නෙකට තියෙන්නෙ 2007 ට පස්සෙ හදපු මැශින්...ඔ එත් ප්රශ්නෙකට තියෙන්නෙ 2007 ට පස්සෙ හදපු මැශින් වලට විතරලු ඔක දාන්න පුලුවන් Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32966984500179691962012-11-23T13:53:04.901+05:302012-11-23T13:53:04.901+05:30කමෝන් ශ්රී ලංකා. කමෝන් ශ්රී ලංකා. spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34409728411117526692012-11-23T10:44:37.262+05:302012-11-23T10:44:37.262+05:30ela ela good work...ela ela good work...Kasun Hiranyahttps://www.blogger.com/profile/14348621763046995705noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45672251255074379252012-11-22T21:23:12.950+05:302012-11-22T21:23:12.950+05:30ලංකාවේ තරුණ කොල්ලන්ගේ වැඩකට සහායක් මං මේ දෙන්නේ......ලංකාවේ තරුණ කොල්ලන්ගේ වැඩකට සහායක් මං මේ දෙන්නේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1951136438475586162012-11-22T21:22:27.875+05:302012-11-22T21:22:27.875+05:30උත්තරය ඊ තැපැලට දැම්මා.උත්තරය ඊ තැපැලට දැම්මා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28453865457798863472012-11-22T21:21:33.292+05:302012-11-22T21:21:33.292+05:30මම තාම ලිනක්ස් වැඩ කරලම නැ චමි.මම තාම ලිනක්ස් වැඩ කරලම නැ චමි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-3479978915610629542012-11-22T21:20:32.543+05:302012-11-22T21:20:32.543+05:30වෙනද විදියටම පරණ විදියේ ලිපි යනවා. ඊට අමතර දේවල් ද...වෙනද විදියටම පරණ විදියේ ලිපි යනවා. ඊට අමතර දේවල් දැන් එක් කරනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38601121733959823402012-11-22T21:17:05.567+05:302012-11-22T21:17:05.567+05:30භාවිත කළ අය තමා වෙනස දන්නේ..භාවිත කළ අය තමා වෙනස දන්නේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13086513732482996402012-11-22T21:15:25.080+05:302012-11-22T21:15:25.080+05:30මම ඒ තොරතුරු දන්නේ නෑ දන්නවා නම් ලියනවා. කවුරු කළත...මම ඒ තොරතුරු දන්නේ නෑ දන්නවා නම් ලියනවා. කවුරු කළත් අපේ කොල්ලන්ගේ වැඩ අගය කළ යුතුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86525898379759792422012-11-22T21:14:18.270+05:302012-11-22T21:14:18.270+05:30නිවුස් වලට කමෙන්ට් දාන්න ඕන නැ චන්දි. මම මේ පොඩි අ...නිවුස් වලට කමෙන්ට් දාන්න ඕන නැ චන්දි. මම මේ පොඩි අත්හදා බැලීමක් කරන්නේ.ආවට තුති.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70301525645247274452012-11-22T21:12:30.023+05:302012-11-22T21:12:30.023+05:30වෙනදා විදියටම සමකය වටේ පෝස්ට් ටික සංචාරක ටැග යටතේ ...වෙනදා විදියටම සමකය වටේ පෝස්ට් ටික සංචාරක ටැග යටතේ සුමානෙකට එකක් දෙකක් වගේ දානවා. මේ නිවුස් දාන්නේ නිකං ජොලියට වගේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-365830935760044312012-11-22T19:28:26.661+05:302012-11-22T19:28:26.661+05:30අහන්නත් සතුටුයිඅහන්නත් සතුටුයිසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48457291815804977372012-11-22T17:57:50.615+05:302012-11-22T17:57:50.615+05:30මාත් මේ කියන්න ආවේ හන්තාන ලිනක්ස් නේද පළවෙනි එක......මාත් මේ කියන්න ආවේ හන්තාන ලිනක්ස් නේද පළවෙනි එක...

මොක්ද්ද නලීන් අයියා මේ කරලා තියෙන්නේ ... නිවුස් වෙබ් සයිට් එකක් වගේ වෙලානේ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42179811191072059482012-11-22T17:25:38.579+05:302012-11-22T17:25:38.579+05:30මම නම් හන්තාන ලිනස් මචං පාවිච්චි කරන්නේ...මම නම් හන්තාන ලිනස් මචං පාවිච්චි කරන්නේ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27181080965854179572012-11-22T16:36:13.041+05:302012-11-22T16:36:13.041+05:30අම්මෝ මම ඩෑශ් බෝඩ් එකට ලොග් උනහම පෝස්ට් තොගයක් දැක...අම්මෝ මම ඩෑශ් බෝඩ් එකට ලොග් උනහම පෝස්ට් තොගයක් දැක්කා. මොකෑ ඒ
මම නම් ලිනක්ස් පාවිච්චි කරලම නැති නිසා දන්නේ නෑ...මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68092271956671609552012-11-22T15:48:42.929+05:302012-11-22T15:48:42.929+05:30පිස්සුද සහෝදරයා.... මෙක තමයි භාන්ඩේ! හන්තානා ගැන ක...පිස්සුද සහෝදරයා.... මෙක තමයි භාන්ඩේ! හන්තානා ගැන කතාකරන්න එපා...ඊයා!!
දැන්වුවාට ස්තූතියී.......! සුභ පැතුම්!!!! මම ලයිව් ටෙස්ට් කරලා බැලුවා....සුපිරියි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-37084694080580679092012-11-22T15:33:18.025+05:302012-11-22T15:33:18.025+05:30හන්තාන ලිනක්ස් එකක් තියනවා ෆෙඩෝරා බේස් කරගෙන හදපු....හන්තාන ලිනක්ස් එකක් තියනවා ෆෙඩෝරා බේස් කරගෙන හදපු. වැඩි විස්තර අපේ අටම්පහුරා දන්නවා ඒ ගැන. ඒ ගැනත් ලියමුද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-30821392339024916032012-11-22T14:46:29.617+05:302012-11-22T14:46:29.617+05:30අපිට කමෙන්ටු දම දමා ඉන්නයි වෙන්නෙ මේ නිවුස් වලට. ම...අපිට කමෙන්ටු දම දමා ඉන්නයි වෙන්නෙ මේ නිවුස් වලට. මොකෝ දැන් සද්දයක් නැත්තෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29206707128215615522012-11-22T14:33:11.086+05:302012-11-22T14:33:11.086+05:30මට තේරෙන්නෑ මම දැන් ටිකකට කළිනුත් පෝස්ට් එකකට කමෙ...මට තේරෙන්නෑ මම දැන් ටිකකට කළිනුත් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මනේ.. ප්රේකිං නිව්ස් වත්ද.. නිව්ස් එකට තෑංක්ස් අයියා..Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.com