රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2015-10-15

මනුස්සකම නැති වෙලා ද? කාලය හරස් වෙලා ද?


අපි හැමෝම කාර්ය බහුල වුවෝ වෙති. මේ කාර්ය බහුලත්වය ඇතිවන්නේ අපේ වරදකින් නොව. එදා අපේ රට වැස්සෝ අදට සාපේක්ෂව කාර්ය බහුල නොවීය. එදා නෑ ගමන් යන්නට ගොස් එහි දින ගණන් ගත කරන්නට, මල ගෙවල්වල ගොස් දින ගණන් සිටින්නට ඉසිඹු ලද්දෝ වූහ. අතිතයට සාපේක්ෂව අද නෑගමන් යැවෙන්නේම නැති තරම්ය. ගියද අත්‍යවශ්‍ය දේකට සීමිත කාලයකට පමණි. මල ගෙදරකට ගොඩවන්නේ මර රෑය.මෙය අපේ වරදක් නොව ගෝලිය ජීවන රටාව නම් සිස්ටම් එකේ වරදකින් ඇති වූවකි.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්