රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-07-30

පුරුෂ අරහං සුමිත්‍රාවෝ


ස්ත්‍රීවාදී ලේඛිකාවක වන
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට
පිරිමි අරහං ය. 
අප අවට සමාජයේ ද
පවුල් සංස්ථාවේ ද සිදුවන සියලු ව්‍යසනවලට හේතුව පිරිමියා යැයි
සුමිත්‍රා කල්පනා කරයි.
ශ්‍රී ලංකාවේ ගැහැනියකට
ශරීර - බද්ධ නිවුන් දරුවන්
ඉපදෙන්නේ ද පිරිමියකුගේ වරදක්නිසා ය. 
මේ කතුවරිය
පිරිමියාට වෛර කරන්නේ ද?

2013-07-28

Dog lover’s fashion show

වීදි බල්ලන් හා සුපිරි බල්ලන්ගේ සංදර්ශන සේයා රූ කීපයක්ම මා ඔබට ගෙනාවා මතක ඇතිනේ. 
අද මම ගෙන එන්නේ බලු ලෝලිනියන් බල්ලන් ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරිපත් කළ සුනඛ මිතුරු මෝස්තර දැක්මේ සේයා රූ කීපයක්. බලන්න මේ මෝස්තර ඔබටත් ගැලපේද කියා. මේ හැම ඇඳුමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ බල්ලන් හා සම්බන්ධවයි. මිල සැරයි. 





































2013-07-26

Rich dogs & street dogs

වීදි සුනඛයන් ගැන මෙයිට කලින් දාපු පෝස්ට් එකට ලද ප්‍රතිචාර නිසා අද මං දාන්න හිතුවා සුපිරි සුනඛයන්ගේ හපන්කම් කිපයකුත්. මේ ගුවන් හමුදාවට අයත් සුනඛයන් දස්කම් දක්වන අයුරුයි. බොහොම මිල අධික මේ සුනඛයන් ගේ දස්කම් බලන්නකෝ ඉතින්. මේ සුනඛ සංදර්ශනය පැවැත් වුණෙත් අර කලින් කී වීදි සුනඛ සංදර්ශනය තිබුණු දාමයි.






























pix by nishshanka wijerathna


Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්