සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වීදි සුනඛයන් හදාවඩා ගැනුමට කැපවුණු අයගේ "Fashionable People" හා වීදි සුනඛයන්ගේ සැණකෙළියක් පසුගිය ඉරිදා 
CH & FCක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. මේ එහි දසුන් කීපයකි

























Pix by -  nishshanka wijerathna

38 comments:

  1. බල්ලෝ ටිකට නම් ෂොයි ඈ,. ෂෝයි බල්ලෝ ටිකට ඔයිට වැඩිය හොඳ කෙල්ලො ටිකක් හොයා ගන්න බැරි වුනානේ....,

    ReplyDelete
    Replies
    1. අපිට හොද නැති උනාට,බල්ලො ඉන්න සනීපෙ බලන්නකො අක්කල/නංගිල ගෙ තුරුලෙ කන් කඩාගෙන/උල් කරගෙන ගයියො.

      Delete
    2. අංක දහයේ ළමයාට නම් ලකුණක් දෙකක් වැඩිපුර දෙන්න පුළුවන්...
      මාත් මේ දවස් වල වීදීයේමයි ඉන්නේ බැරිද දන් නැහැ මාවත් හදාගන්න ගන්න...

      Delete
    3. මගෙත් ඇස රැදුනේ 10යි 21යි.

      Delete
    4. මොන දේ කලත් ලෝකෙට වදෙයක් නැත්තං එච්චරයි....

      Delete
    5. වනේ,මොකුත් ලියන්න නැද්ද බං.දකින්නවත් නැහැනෙ.

      Delete
  2. මේ මොන බල්ලෝ ගැනද කියන්නේ? බල්ලෝ හිටියද මේ ෆොටෝ වල?

    ReplyDelete
  3. බල්ලෝ කව්ද බැල්ලියෝ කව්ද කියල හොයාගන්නත් බැ හප්පා ....... කන්නාඩිය මාරු කරන්න කාලේ හරි වගේ ....

    ReplyDelete
  4. අම්මේ නලින් අයියා දාලා තියෙන ෆොටෝ ටික ආසාවේ බැරුවා.(බල්ලොන්ගේ ඈ....)

    ReplyDelete
  5. අනේ මාත් පාරේ ඉන්න බල්ලෙක් උනා නං

    ReplyDelete
  6. කෝ.. බල්ලෝ මම දැකේ නැහැනේ?

    ReplyDelete
  7. සිරාවට බල්ලොගේ පිටින් දාල යන වෙන සීන් එකක් මේක. ඔය කැරෝකේ වලත් තියෙන්නේ ඕක නේ.. බෝඩ් එක කැරෝකේ.. ඇතුල කොරෝ කොරෝ..

    ReplyDelete
    Replies
    1. මෝඩ කතා කියන්න එපා බන්... උඹ බල්ලෙක් අරන් හදාගෙන තියනවද? කවුරුහරි අරන් යනකන් බලු පැටව් 20 - 30 ගෙනත් ගෙදර තියන් බලාගන්න මිනිස්සුත් ඉන්නවා.... පිටින් බලලා නිගමන වලට එන්න එපා....

      බල්ලෙක් අරන් හදාගනින්....

      Delete
  8. වීදී දරුවනුත් මේ වගේ හදා වඩා ගන්න මිනිස්සු සංවිදානය වෙනවා නම් !

    ReplyDelete
    Replies
    1. සරත් වැඩේ කියන්නෙ බල්ලෙක් අරන් හරියට හදාගත්තාම ඌ ස්වාමියා ඇතුලු පවුලෙ සියලුම දෙනාට පණ උනත් දෙනවා.... දෙන කෑම ටිකට උගේ මුලු ජීවිත කාලෙම අපිට ආදරය, ලෙන්ගතුකම දක්වනවා.....

      පාරෙ ඉන්න ලමයෙක් හදා ගත්තොත්... 90% තමන්ගෙ දෙමව්පිය ජානවල ලක්ෂණ පෙන්නවා... හදාගත්ත එවුන්ට ෂොට් එක දීලා හරි දේපල ටික ගන්නවා.... ඔන්න වෙනස....

      Delete
    2. ඇනෝ ගෙ මේ කතාවට මම 100%ක් එකයි.

      Delete
    3. මෑතක වුණා මතකද දෙහිවල පැත්තේ හදාගත් පුතෙක් (කෝටිපතියෙක්) බිරියවයි දරුවවයි පුච්චලා මරලා තිබ්බා. එදා තමයි මේ දරුවා හදාගත් කෙනෙක් කියලා හදාගත් අම්මයි තාත්තයි ලෝකෙට කිව්වේ.

      Delete
    4. ඇනෝගේ කතාවට ඇනෝගේ කී බෝඩ් එකට මසුරං දාන්න ඕනෙ. සැටි‍ෆිකෙට් ටෲ.

      Delete
    5. සම්පුර්න ඇත්ත අනෝ, බල්ලා කියන්නේ ඉතාම කෙලෙහි ගුණ දන්නා සතෙක්.

      Delete
  9. චෝයි බල්ලෝ බැල්ලියෝ ටික.

    ReplyDelete
  10. බල්ලන්ව වැඩියෙන් තුරුළු කරගෙන ඉන්නේ කෙල්ලෝ....ඒ ඇයි ද කියලා දන්නවද...

    කථාවක් තියෙනවා....මිනිස්සු ගැන ඉගෙනගනිද්දී බල්ලන්ට තියෙන ආදරේ වැඩි වෙන්වයි කියලා....

    බොරු නම් අහලා බලන්නකෝ ගරු.පබා නංගිගෙන්..

    ReplyDelete
    Replies
    1. සමහර ෆොටෝ දැක්කම මට බය හිතෙනව මේ කෙල්ලෝ අර අහිංසක බල්ලන්ට ගල් වලින් ගහයිද කියලා? අනේ එහෙම වෙන එකක් නෑ නේද? ;)

      Delete
  11. බල්ලො ගැන විතරයිනේ මෙතන තියෙන්නෙ. එතකොට පූසො?

    ReplyDelete
    Replies
    1. පුසංව පේන්නෙ රෑට.
      එලියටනෙ ඇස් දිලිසෙන්නෙ.

      Delete
  12. කිරිඅප්පොච්චියේ ලස්සන බල්ලෝ.... ! වීදී බල්ලන්ට අර රුපියල් හැටදාහේ අසුදාහේ බල්ලොත් ඉන්නවා නොවැ !

    ReplyDelete
  13. අනේ ...... මන්දා. මම ඔන්න මොකූ..............ත් කියන්නෑ.

    අර බණ්ඩා උන්නැහැ හිටිය නම් ඇත්තටම මෙතනට මොකක් ඇඳගෙන යාවිද දන්නෑ, නෙහ්?

    ReplyDelete
  14. ලස්සන බල්ලෝ සහ බැල්ලියෝ සෙට් එක....

    මම මෙතනින් එහාට මට විතරක් කියාගමි

    ReplyDelete
  15. ara paba bawwage ahawal eka neda allan inne :D

    ReplyDelete
  16. යකෝ පබාගෙන් කොල්ලෙකුට තියා බල්ලෙකුටවත් ඉන්න නෑනේ. උඩම පොටෝ එකේ බල්ලගේ ජුන්ඩා මිරිකගෙන නේද ඉන්නේ...?

    එක කෑල්ලක්වත් මට නම් ගති නෑ..

    ReplyDelete
  17. කමෙන්ට් සියල්ලටම ස්තුතියි. වෙන වෙනම පිළිතුරු දෙන්න වෙලාව ටිකක් හරස් වුණා අද.

    ReplyDelete
  18. මගේ ගෙදර ඉන්න බල්ලාව පාරට යවන්නත් බය හිතෙනවා..නලින්...මේකවත් අරන් හදාගන්න ගියොත් මේ වගේ අය...ඒ අහිංසක සතා නරක වෙනවා..

    ReplyDelete
    Replies
    1. @කලු සහ සුදු: ඒකට මට හිනා හිනා.:D

      @නලීන්:ඇත්තෙන්ම මුං වීදි බල්ලොද? එහෙම වගක්නම් පේන්න නෑ. වීදි වල ඉන්න උන් කුෂ්ඨ හැදිච්ච කැරට් අල වගේ ලොම් හැලිච්ච උන්නේ බං.

      Delete
    2. Dude....ඇත්තමයි..මේ සත්තු මාර පොෂ් නේ ද..වීදි බල්ලෝ කියලා පේන්නේ නම් නැහැ...එහෙමත් නැත්නම්..ලංකාවේ වීදි වල නෙවෙයි ද දන්නේ නැහැ..මේ සත්තු හිටියේ..

      Delete
  19. හොඳයි හොඳයි..

    නලින් අයියා මේ පෝස්ට් එක දැක්කෙ නැද්ද.. මේ බල්ලො මිනිසුන්ට උදව් කරන හැටි.

    http://triptocub.blogspot.com/2013/07/02.html

    ReplyDelete
  20. බල්ලන්ට ඇති සැප කොල්ලෝ වෙච්චි අපිට නැති හැටි...:(

    ReplyDelete
  21. කුක්ක උනත් සැපට තියන්න පබා දන්නවා. බලන්නකො එයාගෙ ඇඟිල්ල තියෙන තැන !!

    ReplyDelete
  22. දැන්නෙ දැක්කෙ බල්ලො

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT