2013-06-10

යෝධ පිදුරු හත්තක් ගලේවෙල

මේ අසාමාන්‍ය බිම් මල අපට හමුවුණේ ගලේවෙල බඹරගස්වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ තිබිලයි. පිදුරු හතු වර්ගයට යි මේ බිම් මල අයිති වෙන්නේ. මෙහි වට ප්‍රමාණය අඩි 7ක්. හරස්කඩ අගල් 21ක් වෙනවා. බර කිලෝ තුන හමාරයි.







සේයාරු දඹුල්ලේ කාන්චන ආරියදාස

4 comments:

  1. බෝතලයක් අරං යමුද බං.. බයිට් තියෙනවා නේ නාන්නත් එක්ක.. හැක්..

    ReplyDelete
  2. ඒක හදලා ගත්තා නම් මුලු ගමටම ඇති.:)

    ReplyDelete
  3. පිදුරු හතු නම් රසට ඇති ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.